ප්‍රභාස්වර

අධ්‍යාපනය සහ නව පරපුර

ප්‍රභාස්වර වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකිකයකුගෙන්, ඔහුගේ/ ඇයගේ ළමා විය ගෙවුණු ආකාරය පිළිබඳ විමසුවහොත්, එම පුද්ගලයා විස්තර කරනු ලබන අත්දැකීම්, බොහෝ අය ඒ වයසේ පසුවන අනෙක් අය අත්විඳි දේවල් සමග සමපාත වන බැව් කිව…

Read More

දුකම වළඳා ජයගැනීම

ප්‍රභාෂ්වර අද 48 වැනි වියේ පසුවන ජෝති රෙඞ්ඩි, දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක, දෙවැනියා ලෙස උපත ලැබුවේ ඉන්දියාවේ නරසිම්හුලා ගුඩෙම් නමැති ගම්මානයේදීය. ගොවිතැන ජීවනෝපාය කරගත් ඇගේ පියාට දරු පවුල නඩත්තු කිරීම පිණිස ප්‍රමාණවත් ආදායමක් කිසිවිටෙකත් නොලැබුණු…


වැඩ වැඩිවීම සහ පඩි අඩුවීම

ප්‍රභාස්වර 1960 දශකය අවසානයේදී, ඇමරිකානු සරසවිවල සමාජ විiා විෂය ඉගැන්වූ මහාචාර්යවරු බොහෝමයක් අවධාරණය කළ දෙයක් වූයේ, 20 වන සියවය අග වන විට ලොව තුළ බිහිවීමට නියමිත නව තාක්ෂණික මෙවලම් හේතුවෙන් බහුතරයක් රටවැසියන්ගේ වැඩ කරන කාලය…


සමාජ ක්‍රියාකාරිකයකුගේ මරණය – රායිඩ් ෆරේස්

ප්‍රභාස්වර 2011 මාර්තුවේදී අරාබිකරයේ පැවති ඒකාධිපති රෙජිමයන්ට එරෙහිව, දැවැන්ත පොදු ජන උද්ඝෝෂණ රැල්ලක් ඇරඹුනු අතර ලෝවාසීන් එය හැදින්වූයේ අරාබි වසන්තය යන නාමයෙනි. සිරියාවේ ජනපති බෂාර් අසාද් හට අස්වෙන්නැයි බල කරමින් හඬක් නැඟූ සමාජ ක්‍රියාකාරීත්වය අත්අඩංගුවට…


ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හැඬීම

ප්‍රභාස්වර මීට වසර 200 කට පෙර, ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් මනුසතා පිළිබඳ ඔහුගේ මතය ප්‍රකාශ කළේ මේ අයුරිණි. ‘මිනිසා ස්වභාවයෙන්ම දේශපාලනය සත්වයෙකි. මිනිසා යම් ප්‍රජාවක් තුළ ඉපිද, එහි ජීවත් වී, ඉනික්බිති මරණයට…


ප්‍රතිශක්ති චිකිත්සාවේ නව ප්‍රවණතා

ප්‍රභාෂ්වර ආක්‍රමණශීලී පියයුරු පිළිකාවකින් පෙළුණු, තරුණ ඇමරිකානු මවක් වූ හොලී කිචන්, තම රෝගය කිසිසේත්ම සුව කළ නොහැකි එකක් වග යූටියුබ් වීඩියෝවක් ඔස්සේ ලොවට ප්‍රකාශ කරනු ලැබුවේ 2015 ජූනි 04දාය. ඇමරිකාවේ සෙඩර් පාක්හි පදිංචිව සිටි ඇය…


ලොව සරසන නිහතමානී නායකයෝ

මධ්‍යම යුරෝපයේ ඒඩි්‍රයටික් මුහුද අසල පිහිටා ඇති සංවර්ධිත දේශයක් ලෙස සැලකෙන ක්‍රෝෂියාව, වර්‍ග කිලෝමීටර් 56,594කින් සහ මිලියන 4.28ක ජනගහනයකින් සමන්විතය. මේ දියුණු රටේ වත්මන් ජනාධිපතිනිය ලෙස කටයුතු කරන්නේ 49 හැවිරිදි කොලින්ඩා ග්‍රාබර් කිටරොවික්ය. ජනපති පුටුවට…


මුහුණු තුනක ජීවිතය

කැතී ස්ටබල්ෆීල්ඞ් රොබ් හා ඇලීෂීයා ස්ටබල්ෆීල්ඞ් දෙපලගේ බාලම දියණිය වූ කැතී, වයස අවුරුදු 18දී මිසිසිපි කතෝලික පාසලේ තමන් හා එකට අධ්‍යාපනය ලැබූ උසස් පෙළ සිසුවකු හා පෙමින් බැඳුනාය. මෙම බැඳීම විවාහයෙන් කෙළවර වනු ඇතැයි කැතී…


රණවිරුකරණය වන බ්‍රසීලය

ප්‍රභාෂ්වර දකුණු ඇමරිකානු සහ ලතින් ඇමරිකානු කලාපයේ විශාලතම රට ලෙස සැලකෙන බ්‍රසීලය,1964 සිට 1985 දක්වා පාලනය කෙරුණේ ආඥාදායක මිලිටරි ආණ්ඩුවක් අතිනි. එම හමුදා ග්‍රහණයෙන් මිදී, බ්‍රසීලය යළිත් සිවිල් වැසියන් සතු ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් ජනරජයක් බවට පත්…


‘සාම’ දියමන්තියේ කතාව

ප්‍රභාෂ්වර ඊසාන දිගින් ගිනි දේශයටද, අග්නිදිගින් ලයිබීරියාවටද, නිරිතදිගින් අත්ලාන්තික් සයුරටද මායිම්ව පිහිටි සියරා ලියොන්, වර්ග කිලෝමීටර 71,740කින් හා මිලියන 07ක ජනගහනයකින් යුතු බටහිර අප්‍රිකානු රටකි. අනර්ඝ තත්ත්වයේ දියමන්ති නිපදවනු ලබන ලොව ප්‍රධානම රටවල් දහය අතර…


සිහින සැබෑ කරගැනීමේ කලාව

ප්‍රභාෂ්වර ‘කාකි බුකිට්’ යනු සිංගප්පූරුවේ නැගෙනහිර පළාතේ පිහිටි කුඩා කාර්මික නගරයකි. ප්‍රකෝටිපති ඉන්දියානු ද්‍රවිඩ ව්‍යාපාරිකයකු වන 48 හැවිරිදි මානි මලයිචාමිගේ තීන්ත අලෙවි සැල සහ විදුලි භාණ්ඩ ව්‍යාපාරය පිහිටා තිබෙන්නේ කාකි බුකිට්හිය. කලක් තිස්සේ සිටි කුලී…


සූපවේදයේ සුපිරි තරුව – ඇන්තනි බෝඩෑන්

ප්‍රභාෂ්වර 1956, ජූනි 25, ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී උපන් ඇන්තනි මයිකල් බෝඩෑන්හට කුඩා කල සිටම මුදල් යහමින් අතපත ගෑමට හැකිවූයේ ඔහුගේ පියා කොළොම්බියා සංගීත සමාගමේ විධායකයකු ලෙසද, මව නිව්යෝක් ටයිම්ස් පුවත්පත් කර්තෘ මණ්ඩල සාමාජිකාවක ලෙසද උසස්…


රැකියා වෙළෙඳපොළ හා තාක්ෂණික විප්ලවය

ප්‍රභාෂ්වර 1945 සිට 2007 දක්වා වන කාලය අතරතුර, උසස් පෙළ පමණක් සමත් ඇමරිකානුවකුට වුව රජයේ හෝ පෞද්ගලික සමාගමක ලිපිකාර හෝ කණිෂ්ඨ විධායක මට්ටමේ රැකියාවක් සොයාගැනීම එතරම් දුෂ්කර කටයුත්තක් නොවීය. ප්‍රායෝගිකව එතරම් දක්ෂයකු නොවූවද, තම පිටුපසින්…


මිහිකත උණුසුම් වීමේ ඇබැද්දිය

ප්‍රභාස්වර කාලගුණය පිළිබඳව අනාවැකි සහ විවිධ වාර්තා නිවැරදිව සපයන ඇමරිකානු සමාග මක් වන ‘එකියුවෙදර්’, ලොවේ විවිධ ස්ථාන මිලියන 3.5ක් ආවරණය කරමින් තම සේවාවන් සලසනු ලබයි. එහි සේවය කරන කීර්තිමත් කාලගුණ විද්‍යාඥයකු වන ඇන්තනි සැග්ලියානි 2015…