ශීඝ්‍රගාමී තාක්ෂණයට අනුගතවීමේ දුෂ්කරතාව
ප්‍රභාෂ්වර අන්තර්ජාලය බිහිවීමට පෙර යුගවලදී යම් පාලකයෙකුට සිය නාමය ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සටහන් කිරීම සඳහා විශාල සහ බලවත් යුද හමුදාවක් අවශ්‍ය විය. මහා ඇලෙක්සැන්ඩර්, එවැනි යුද ආක්‍රමණ හරහා ඉතිහාසගතවූවකු ලෙස සැලකිය හැකිය. ඉතිහාස ලේඛනගත…