ප්‍රභාස්වර

රැකියා වෙළෙඳපොළේ අනාගතය

ඇමරිකානු මෘදුකාංග විශේෂඥයෙකු වන ජේම්ස් ක්‍රෝෆෝඞ් 2013 වසරේදී ‘ ඕබිටල් ඉන්සයිට්’ නම් සමාගම ස්ථාපිත කළ අවස්ථාවේ එම ආයතනය, කෘත‍්‍රිම බුද්ධිය ඔස්සේ ලෝකය තුළ දැවැන්ත විප්ලවයක් සිදුකරනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැත. රයිස්, සරසවියෙන් ගණිතය හා පරිගණක…


ලෝකය දෙස සුබවාදීව බැලීම

අද දෙස් විදෙස් ප‍්‍රවෘත්ති නරඹන විට සහ පුවත්පත්, සඟරා කියවන විට, කරදරයක් නැතිව සුවසේ විසීම සඳහා සුදුසු කිසිදු තැනක් ලොව තුළ නැතැයි යන හැඟීම පාඨකයා තුළ ඇතිවීම නොවැළැක්විය හැකිය. ඇමරිකාව වාර්තා කරන්නේ භයානක සුළි කුණාටු,…


වෙළෙදපොළ ආර්ථිකය සහ ඉන්දියානු මධ්‍යම පංතිය

දශක ගණනාවක් තිස්සේ ගෝලීය ආර්ථික වර්ධනයෙහි පෙරගමන්කරුවන් ලෙස කි‍්‍රයා කළේ ඇමරිකානු පාරිභෝගිකයින්ය. මෑතක් වනතුරුම ලොව ප‍්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් සිය භාණ්ඩ හා සේවා නිපැයුවේ අධි පාරිභෝජනවාදය තම ජීවන දර්ශනය කරගත් ඇමරිකානු ගනුදෙනුකරුවන් ඉලක්ක කොට ගෙනය….


චීන වෙළෙඳ ආධිපත්‍යය හෙවත් නව සේද මාවත

සේද මාවත’ ලෙස හැඳින්වෙන්නේ, ශත වර්ෂ ගණනාවක් තිස්සේ නැගෙනහිර හා බටහිර රටවල් සංස්කෘතික සහ වෙළෙඳ සබඳතා මගින් යා කරනු ලැබූ වෙළෙඳ මාර්ග ජාලයයි. ගොඩබිම් මෙන්ම සාගර ඔස්සේද විහිදුණු මෙය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.පූ. 207දී චීනය…


ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු

‍ෙ‍ෙමවර කොලමේ මාතෘකාව මා උපුටා ගත්තේ, 2017 ජනාරි 14 දින සිය ජීවිතයෙන් සමුගත් ජනප්‍රිය ගායක දීපාල් සිල්වා ගැයූ ගීතයකිනි. ගීතයේ ඉහත වදන් මට සිහිවූයේ, “සාධාරණ සමාජයක් සඳහා නැවත සමාජවාදය ස්ථාපිත කරමු” යන තේමාව රැගත්, ශ්‍රී…


ඩෙස්මන්ඞ් ටුටු සහ දලයි ලාමා

දකුණු අප්‍රිකාවේ වයඹ පළාතෙහි පිහිටි විශාලතම නගරය වන ක්ලක්ස්ඩෝප් නුවරදී 1931 ඔක්තෝබර් 07 දින උපත ලද ඩෙස්මන්ඞ් මිපිලෝ ටුටු, සිය ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ ජොහැන්නස්බර්ග් බන්ටු විදුහලෙනි. කළු ජාතිකයන් වූ ටුටුලා ලන්දේසි අධිරාජ්‍යවාදීන් විසින්…


හදින් හදට නැඟෙන කෝකිල රාවය පලාක් මුචාල්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයට අයත් විශාලතම නගරය ලෙස සැලකෙන ඉන්කෝර්හිදී, 1992 මාර්තු 30 වැනිදා මෙලොව එළිය දුටු පලාක් මුචාල් සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී අග්‍රසෙන් විද්‍යාලයෙනි. 2014දී ඇය ඉන්දෝර් සරසවියෙන් වාණිජවේදී උපාධිය දිනාගත්තාය. පලාක්…


අයිරිනා රැටුෂින්ස්කායා: රෙජීමයට එරෙහිව

යුක්රේන සෝවියට් සමාජවාදී ජන රජයට අයත් ඔඩෙසා නම් ගම්මානයෙහි 1954 මාර්තු 4දා උපන් අයිරිනා බොරිසොව්නා රැටුෂින්ස්කායා, භෞතික විiාව පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධිය ඔඩෙසා සරසවියෙන් දිනාගත්තේ 1976 දීය. විiා ධාරාවෙන් උසස් අධ්‍යාපනය හදෑරුවද, රුසියානු කාව්‍ය හා…


රුවන්ඩා: අප්‍රිකාවේ සිංගප්පූරුව

වර්ග කිලෝමීටර් 26338ක භූමි ප්‍රමාණයකින් සහ මිලියන 11ක ජනගහනයකින් සමන්විත රුවන්ඩාව, මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකානු කලාපයට අයත් දේශයන් අතරින් කුඩාම රටක් සේ හැඳින්විය හැක. ජනගහනයෙන් බහුතරය හුටු ගෝත්‍රයට (84%) අයත් වන අතර ඉතිරිය ටුට්සිවරුන් (15%)…