මාරුතය

සැබෑ සිංහල ගැමියා දුටු මානව විද්‍යා ප්‍රාඥයා ගණනාථ ඔබේසේකර

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගණනාථ ඔබේසේකර යනු සිංහල බුද්ධිමය කතිකාව තුළ නියම විධියට සාකච්ජාවට ලක් නොවූ චරිතයකි. ඒ නිසාම ඔහු අරබයා ගොඩ නැඟී තිබෙන්නේ බලවත් මිථ්‍යාවකි. මේ වඩාත් උත්ප්‍රාසාත්මක වන්නේ ගණනාථ මිථ්‍යාවන් අධ්‍යයනය කරන හෙයිනි….

Read More

පැවැත්ම සහ සත්‍යය අතර ගැඹුරු ප්‍රශ්න කිරීමක් – කූඹියෝ

චම්මින්ද වෙලගෙදර ශ්‍රී ලංකාවේ රූපමාලා නාටක ඉතිහාසයේ අපට මෙන්න අපේ රූපමාලා නාටක ලෙස කියාපෑමට ඇත්තේ අතළොස්සකි. එහෙත් එම අතළොස්ස වුවද මේ ක්ෂේත්‍රයේ ඉහළම පුරෝගාමිත්වයක් දරයි. කඩුල්ල -ඇල්ල ළඟ වලව්ව – තාරාදේවී – පළිඟු මැණිකේ –…


සරල වින්දනයේ සරල කම

රසික ගුණවර්ධන පසුගිය දා මාතර ප්‍රදේශයේ සමවයසේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු පිහි ඇණුම් කා මිය ගිය සිදුවීමත් සමඟ සමාජ ජාල මාධ්‍ය පුරා කතා බහට ලක් වූයේ මේ දිනවල එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය…


පොල්කිච්චා මැරුණා විජේවීර බේරුණා

රෝහිත මුණසිංහ සාකච්ඡා කළේ – වෛද්‍ය රුවන් එම් ජයතුංග රෝහිත මුණසිංහ ප්‍රකට ලේඛකයෙකි. ඔහු ජවිපෙ හිටපු ක්‍රියාධරයෙකි. මීට මාස කීපයකට උඩදී මට රෝහිත මුණසිංහව ප්‍රංශයේ පැරිස් නගරයේදී හමු විය. පහත සාකච්ඡාව හරහා ඔහු එවක ජවිපෙ…


නැට්ටුවා Dancer

එරික් ඉලයප්ආරච්චි පාරම්පරික උඩරට නැටුම් කලාවේ ප්‍රවීණයකු හා නර්තනවේදය පිළිබද කෘතහස්ත ලේඛකයකු වූ ජේ.ඊ. සේදරමන් සූරීන් නැටුම් කලාව විස්තර කරන්නේ ලීලොපෙත අංගචලනය ලෙසිනි. ප්‍රාසාංගික ලලිත කලාවක් ලෙස වර්ධනය කෙරෙන මිනිස් ශරීරයේ නර්තන විභවතාව වන්නා වූ…


ජීවිත විවර කරගැනීමට යතුරක් සෙවීම හිතල ගත්තු තීරණයක්

විමලනාත් වීරරත්න කවර කාලයක වුව දිදුලන පන්තිය බවට පත්වන්නේ මධ්‍යම පන්තියයි. මධ්‍යම පන්තිය සංස්කෘතික ජීවිතයක් සොයන අතර නිර්ධනීන් සහ ධනපතීන් සොයන ජීවිතයක් තිබෙනමුත් එය එක්තරා ආකාරයක පාරභෞතිකයක්ව තිබේ. තමා, තමා දෙසටම හරවා ගති ස්වභාවය පෙනෙන්නට…


මනුෂ්‍යත්වය ගීතවත් කළ සුනිල් දයානන්ද කෝනාර

දිලංජන මධුෂාන් පතිරණ ශාස්ත්‍ර පීඨය පේරාදෙණි විශ්වවිද්‍යාලය හෙළ ගීතයේ සුනිල සුභාවිත ලකුණ තබා සුනිල් දයානන්ද කෝණාර නම් වූ ඔහු නික්ම ගොස් දෙවසරකි. එහෙත් ඔහු නිහඬ ව බිහි කළ මානව දයාවේ අපූර්ව නිර්මාණ සංහිතාව රසරුත් පිරිපුන්…


භාවය තීව්‍ර වන්නේ නාභිගත වන ඇසෙන් – ප්‍රවීණ ඡායාරූප ශිල්පී පණ්ඩුල බණ්ඩාර

එන්. ලංකා මාගම්මන පණ්ඩුල බණ්ඩාර අන්තර්ජාතික ඡායරූප ශිල්පියෙකි. ඔහු වර්ෂයක් ඇතුළත රන් -95, රිදී-28, ලෝකඩ -30පදක්කම් තමන් සතුකර ගැනීමට සමත් වී ඇත. රටවල් 58ක අන්තර්ජාතික ඡායාරූප තරගාවලි 187දී ඔහු මෙම හපන්කම සිදු කර ඇත. ඒ…


ලිවීම නිරායාසයෙන් ලැබුණු දෙයක් – වී.එස්. නායිපෝල්

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු වී.එස්.නායිපෝල් ක්‍රි.ව. 1932.08.17 වැනි දින ටි්‍රනිඩැඞ් (Trinidad)  දිවයිනේ චගුවානස්  (Chaguanas) හි උපත ලැබුවේය. ඔහුගේ සම්පූර්ණ නම සර් විදිආධර් සුරාජ් ප්‍රසාද් නායිපෝල් (Sir Vidiadhar Surajprasad Naipaul) වන අතර විදියා නායිපෝල්  (Vidia Naipaul) හෝ වී.එස්. නායිපෝල්  (V.S.Naipaul) යනුවෙන් බොහෝ දෙනා…


පරාක්‍රමගේ “යැන්සි කාව්‍ය නදී” සමඟ චීන දේශයට මනරම් චාරිකාවක්

උදේනි සරත්චන්ද්‍ර චීනය වත්මන් ලෝකයේ ආර්ථික යෝධයා බවට පත්වෙමින් සිටින බැව් නොරහසකි. චීනයේ නව නිමැවුම් ඇදහිය නොහැකි තරම්ය. අප විසින් යුරෝපයේ බොහෝ ඉසුරුමත් රාජ්‍යයන් තුළින් මිලදී ගන්නා කුඩා සිහිවටනයක් වුවද නිපදවා ඇත්තේ චීනය විසිනි. (Made…


රටේ ජීවමාන ඉතිහාසය ගොඩ නගන තැන විනාශමුඛයට

සෝමරත්න රාමනායක ඉන්දියාව සිය දීර්ග කාලීන නිදහස් සටන සිය ජීවමාන ඉතිහාස කතාවට එක් කරගන්නේ අපට වඩා කලින්ය. (Film divison of India) ආයතනය ඉන්දියානු ඉතිහාසය අදටත් ලියමින් සිටියි. ඊට සමාන්තරව 1948 සිට අපේ රටේ ජීවමාන ඉතිහාසය ලියමින්…


ආචාර්ය නිව්ටන් හැඟීම්බර මිනිසකු ගැන මතකය

සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත් මුළු රටම වෙලාගත් අඳුරු දිනක මෘතදේහය අසල දැල්වෙන පහන් එළියෙන් පමණක් නිවෙස ආලෝකමත් වී තිබිණි. මෘත දේහය ලංකාවේ බිහිවූ ජාත්‍යන්තරයේ නමක් හිමිකරගෙන සිටි සුප්‍රසිද්ධ බුද්ධිමතකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහගේය….


රාමචන්ද්‍ර ගුහා මහත්මා ගාන්ධි සහ චරිතාපදාන ශානරය

සම්පත් බණ්ඩාර “ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ නිකරුණේ ජීවත් නොවෙති. ලෝක ඉතිහාසය වනාහි අනෙකක් නොව, ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ චරිතාපදානය. මානව වංශ කතාව නිර්මාණය වී ඇත්තේ එවැන්නන්ගේ චරිත කතා සහ ඔවුන් කළ කී දෑ මතිනි….” කීර්තිමත් ඉතිහාසඥ තෝමස් කාලයිල් (1795-1881)…


දුහුලු බන්දන දම්මි, සුගත්ගේ ඛේදවාචකයට ප්‍රතිපක්ෂයි – බර්ටි ගුණසේකර

එන්. ලංකා මාගම්මන බර්ටි ගුණසේකර ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකි. දුහුලු බන්දන ඔහු විසින් රචිත පළමු නවකතාවයි. දුහුලු බන්දන රාවය ප්‍රකාශනයකි. මිල රු. 650/- ස්ත්‍රී පුරුෂ බැඳීම විවරණය කරන්නට දැක්වූ උනන්දුව මේ ග්‍රන්ථයේ බීජය ලෙස ඔබ හඳුන්වාදී…