මාරුතය

ප්‍රශස්ත තේමාවක් අයාලේ යැවීම ප්‍රභාකරන් ඉන්නවා

ජස්ටින් පියරත්න දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩ ව විවිධ සාහිත්‍ය-කලා නිර්මාණයන්හි යෙදෙමින් සිටින ආරියරත්න විතාන අවිගත් සමයක කෙටිකතා සංග්‍රහය ලිවීමෙන් වසර 31කට පසු කෙටිකතා හයකින් යුතු සිය නවතම කෙටිකතා සංග්‍රහය පළ කොට තිබේ. එය…


වීරයා දුෂ්ටයා හා පිනෝකියෝ…..

ශාන්ති දිසානායක එකිනෙකාගේ ගමනාන්තයන් පිළිබඳව මෙලෝ හසරක් නොදැන, ඒ ගැන වගක් විත්තියක් නොවිමසා එකිනෙකා සමීපයෙහි හිඳගෙන හා හිටගෙන ඉන්නා මගී ජනතාව අතරින් වැඩිදෙනා නිහඬය. බුම්මාගත් මුහුණද බරව ගිය හදවත්ද ජීවන සංග්‍රාමයක බිහිසුණු බවට නිහඬව සාක්ෂි…


පාසල් සිසුවියකගේ තෙවෙනි ඇස නිසල්යා 18

චමින්ද වෑවලගේ වතුකරයේ ලෙච්චමීලාද තේ බොති. එහෙත් ඒ ඔවුන් නෙළු තේමද? යන්න ගැටලුවකි. මන්දයත් ඔවුන්ගේ දෑතින් නෙලන ලද ඉස්තරම් තේ අයිති වනුයේ පිටරැටියන්ටය. ලෙච්චමීලාට හිමි වන්නේ රොඩු බොඩුය. ඒවාද ඔවුන් මිලදී ගත යුතුය. රටට ලැබෙන…


ගින්නෙන් උපන් සීතල කඩුව ගිල්ල චර්යාවට ප්‍රතිපක්ෂද?

විමලනාත් වීරරත්න 71 සහ 89 ගැන ලංකාවේ නිශ්චිත දේශපාලන අවස්ථාද්වය උත්කර්ෂයට නැංවීමෙහි ප්‍රතිඵලයක් නැත. ඒවා බොහෝ විට ජනතා විමුක්ති පෙරමුණ තල්ලු කරනු ලැබූ තත්ත්වයන් මිස 71 සිට 89 දක්වාත්, ඉන්පසුවත් ඔවුන් මහත් ඕනෑකමින් අභ්‍යාස කිරීමට…


‘ටීවි එක ගෘහ භාණ්ඩයක්…. චිත්‍රපටයක් ටීවි එකෙන් පෙන්වලා එය ලඝු කරන්න මම කැමති නැහැ… – ‘කම්ම’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ දිනුක චතුරංග

වින්ද්‍යා ගමගේ දිනුක චතුරංගගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘කම්ම’ ක්‍රියාන්විත සිනමාවේ බෞද්ධ සම්ප්‍රාප්තිය මංගල දර්ශනය පසුගියදා ජා ඇළ කේසෝන් හි වින්ටා ලයිට් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණි. සිනමාවට නවක වූ තරුණ කැළකගේ දායකත්වයෙන් නිමැවුණු ‘කම්ම’ චිත්‍රපටය…


කලාකාරයත් හරියට පොලිස්කාරයා වගේම තමයි – ප්‍රවීණ නාට්‍යවේදී බුද්ධික දමයන්ත

ටිරන් කුමාර බංගගමආරච්චි අතෝල් ෆුගාඞ්ගේ Coming home  ‘වෙරෝනිකා ආපසු ඇවිත්’ ලෙස ප්‍රවීණ නාට්‍යවේදී බුද්ධික දමයන්ත වේදිකාවට ගෙනේ. මෙය මීට පෙර සිංදු කිරිල්ලී ලෙස වේදිකාවට ගෙනා නාට්‍යයේම දෙවැන්නය. එය දෙසැම්බර් 15 වැනිදා 6.30ට බොරැල්ල පුංචි තියටර්හි වේදිකාගතවේ. මේ…


උත්තර අභිනන්දී ස්වර්ණලතාව හුදු චරිතාපදානයක් නොවේ

සම්පාදක- අනුර දහනායක එන්. ලංකා මාගම්මන උත්තර අභිනන්දී ස්වර්ණලතාව – ප්‍රවීණ නර්තනවේදිනී මිරැන්ඩා හේමලතා පිළිබඳ අනුර දහනායකගේ කියවීමේ පර්යේෂණාත්මක ග්‍රන්ථය දොරට වැඩීම සහ උපහාර උළෙල 2018 දෙසැම්බර් 16 සවස 5.30ට කොළඹ 05, ශ්‍රී සම්බුද්ධත්වජයන්ති මන්දිරයේදී…


මුඩු බිම නූතන සිංහල කවියේ පරිහානිය දකින කැඩපතක් -එරික් ඉලයප්ආරච්චි

සංවාදය- සුදේශ් කවීශ්වර මෑත කාලීනව සිදු කළ වැදගත්ම කාර්යක් වූයේ ඉංග්‍රීසි කවියට නව්‍ය හැඩයක් ලබා දුන් ප්‍රමුඛතම කවියා වන ටී. එස්. එලියට්ගේ අග්‍රගණ්‍ය කාව්‍ය කෘතිය වූ The Waste Land සිංහලයට පරිවර්තනය කිරීමයි. ඒ “මුඩු බිම” නමිනි. ඇත්ත…


සැබෑ සිංහල ගැමියා දුටු මානව විද්‍යා ප්‍රාඥයා ගණනාථ ඔබේසේකර

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගණනාථ ඔබේසේකර යනු සිංහල බුද්ධිමය කතිකාව තුළ නියම විධියට සාකච්ජාවට ලක් නොවූ චරිතයකි. ඒ නිසාම ඔහු අරබයා ගොඩ නැඟී තිබෙන්නේ බලවත් මිථ්‍යාවකි. මේ වඩාත් උත්ප්‍රාසාත්මක වන්නේ ගණනාථ මිථ්‍යාවන් අධ්‍යයනය කරන හෙයිනි….


පැවැත්ම සහ සත්‍යය අතර ගැඹුරු ප්‍රශ්න කිරීමක් – කූඹියෝ

චම්මින්ද වෙලගෙදර ශ්‍රී ලංකාවේ රූපමාලා නාටක ඉතිහාසයේ අපට මෙන්න අපේ රූපමාලා නාටක ලෙස කියාපෑමට ඇත්තේ අතළොස්සකි. එහෙත් එම අතළොස්ස වුවද මේ ක්ෂේත්‍රයේ ඉහළම පුරෝගාමිත්වයක් දරයි. කඩුල්ල -ඇල්ල ළඟ වලව්ව – තාරාදේවී – පළිඟු මැණිකේ –…


සරල වින්දනයේ සරල කම

රසික ගුණවර්ධන පසුගිය දා මාතර ප්‍රදේශයේ සමවයසේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු පිහි ඇණුම් කා මිය ගිය සිදුවීමත් සමඟ සමාජ ජාල මාධ්‍ය පුරා කතා බහට ලක් වූයේ මේ දිනවල එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය…


පොල්කිච්චා මැරුණා විජේවීර බේරුණා

රෝහිත මුණසිංහ සාකච්ඡා කළේ – වෛද්‍ය රුවන් එම් ජයතුංග රෝහිත මුණසිංහ ප්‍රකට ලේඛකයෙකි. ඔහු ජවිපෙ හිටපු ක්‍රියාධරයෙකි. මීට මාස කීපයකට උඩදී මට රෝහිත මුණසිංහව ප්‍රංශයේ පැරිස් නගරයේදී හමු විය. පහත සාකච්ඡාව හරහා ඔහු එවක ජවිපෙ…


නැට්ටුවා Dancer

එරික් ඉලයප්ආරච්චි පාරම්පරික උඩරට නැටුම් කලාවේ ප්‍රවීණයකු හා නර්තනවේදය පිළිබද කෘතහස්ත ලේඛකයකු වූ ජේ.ඊ. සේදරමන් සූරීන් නැටුම් කලාව විස්තර කරන්නේ ලීලොපෙත අංගචලනය ලෙසිනි. ප්‍රාසාංගික ලලිත කලාවක් ලෙස වර්ධනය කෙරෙන මිනිස් ශරීරයේ නර්තන විභවතාව වන්නා වූ…


ජීවිත විවර කරගැනීමට යතුරක් සෙවීම හිතල ගත්තු තීරණයක්

විමලනාත් වීරරත්න කවර කාලයක වුව දිදුලන පන්තිය බවට පත්වන්නේ මධ්‍යම පන්තියයි. මධ්‍යම පන්තිය සංස්කෘතික ජීවිතයක් සොයන අතර නිර්ධනීන් සහ ධනපතීන් සොයන ජීවිතයක් තිබෙනමුත් එය එක්තරා ආකාරයක පාරභෞතිකයක්ව තිබේ. තමා, තමා දෙසටම හරවා ගති ස්වභාවය පෙනෙන්නට…