මාරුතය

මේක වගකීමෙන් ලියූ කවියක් ප්‍රියන්ත කොඩිප්පිලි ප්‍රියන්ත කොඩිප්පිලි විසින් රචනා කළ ‘කොඩි’ නවතම කෘතිය ජනගතවීම මෙම ජූලි මස 31 අඟහරුවාදා දින සවස 3.00ට, කොළඹ 07, මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ‘සුරස’ ප්‍රකාශනයක් වන මෙම කෘතිය ෆාස්ට්…


මගේ කවියේ වස්තුව ගැමි සහ නාගරික ෆැන්ටසියයි- සරත් චන්ද්‍ර වල්පොළ

දිනී ජයසේකර ඔබ ලිවීමට පෙළඹුණේ කොහොමද? මගේ ප්‍රකාශන මාධ්‍යය කවිය සහ නාට්‍යය. 1985 දී ඉසිපතනේ උසස් පෙළ සිසුවකුව සිටිය දී මං දිගු නාට්‍යයක් රචනා කරලා අධ්‍යක්ෂණය කළා“පිළිලය “ කියලා. ලුම්බිණියේ එක දර්ශන වාරයක් පමණක් පෙන්නුවා….


යෝජිත රංග කලා අධිකාරිය අසාර්ථක වෑයමක්

එම්.ඒ.යූ. චන්ද්‍රසිරි රාවය පුවත්පතේ ‘ජාතික රංග කලා අධිකාරිය හා අභියෝග’ යන මැයෙන් ලියැවුණු ලිපිය කියවූ මට, එක්වරම මතකයට නැංවුණේ, “අටුව කඩා පුටුව හැදුවා වගෙයි” යන, ප්‍රස්තාව පිරුළය. මෙම ප්‍රස්තාව පිරුළ වත්මන් ගැමියන්ගේ වාග් කෝෂයේ නිරන්තරයෙන්…


බුද්ධිමත් පරිශ්‍රමයක් යනු ක්‍රමානුකූල ක්ෂයවීමක් – මාරියෝ වර්ගාස් ලෝසා

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු දිළිඳුකම, අසාධාරණය, අසමානතාව සහ ආදිවාසී ජනතා පිබිදීම් යනාදී සාම්ප්‍රදායික මාතෘකා මෙන්ම විමුක්ති ව්‍යාපාර පිළිබඳ අධ්‍යයනවලදී ලතින් ඇමරිකානු රටවල් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කෙරේ. එමෙන්ම විමුක්ති සාහිත්‍ය ඉතිහාසය හැදෑරීමේදීද ලතින් ඇමරිකානු සාහිත්‍යයට හිමිවනුයේ අද්විතීය…


ජයග්‍රහණයත් පරාජයත් ඛේදවාචකයක් වීම

ටොල්ස්ටෝයිගේ යුද්ධය සහ සාමය නැවත කියවීමක් මහින්ද හත්තක විශ්ව සාහිත්‍යයේ දීප්තිමත්ම තරුවක් වන රුසියානු ගත් කතුවර ලියෝ ටෝල්ස්ටෝයිගේ විශිෂ්ටතම නිර්මාණයක් වූ යුද්ධය සහ සාමය රචනා කෙළේ සියවස් එකහමාරකට වඩා ඈත කාලයක වුවද එහි සාහිත්‍යමය අගයත්…


මේක මරු කියන එක තමයි මට මරු – සංජය ඈපා සෙනවිරත්න

සංවාදය- රසික ගුණවර්ධන ඡායා- ටී. නඩරාසා සංජය ඈපා පොත් කවර නිර්මාණශිල්පියෙක්, ග්‍රැපික් නිර්මාණකරුවෙන්, ගීත රචකයෙක් වගේම හඬ නළුවෙක්. මේ ඔහුත් සමඟ සිදුකළ කතාබහක්.   ඔබ නිර්මාණකරණයට පිවිසෙන තැනින්ම පටන් ගමු. ඒක ඇබ්බැහියක් හරහා වෙච්ච දෙයක්….


බහුලව කවීන් බිහිවන්නේ විරහවත් එක්ක – නිශාන්ත ප්‍රනාන්දු

දිනී ජයසේකර කවි බස නූතනයේ කවියෙක් විදිහට නූතන කවිය ගැන ඔබේ අදහස කුමක්ද? නූතන කවිය නිදහස්ව ගලාගෙන යනවා. කවියා නිදහසේ තම තමන්ගේ ලිවීම දිගටම කරගෙන යනවා. ගුරුකුල රැකීමකින් තොරව බැඳීම්වලින් මිදුණු කවියක් තමයි මේ වන…


උතුරේ ජනයාට ආදරය කරන්නේ සිනමාවෙන් විතරද? – ප්‍රවීණ සාහිත්‍යවේදී, කථිකාචාර්ය – තරුපති මුණසිංහ

ඉන්දිකා නයෝමි තරුපති මුණසිංහ කැලණි විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන අතර ඔහු මානව සංගීතවේදය සහ ප්‍රාසාංගික කලා අධ්‍යයනය පිළිබද පර්යේෂකයෙකි. ඕස්ටේ්‍රලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන ඔහු මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ…


නොබෙල් සාහිත්‍යධරයකුගේ විස්මිත ආදර සිහිවටනය

සම්පත් බණ්ඩාර “තුර්කියේ සිටින බෙහෙවින් නිර්මාණශීලී එමෙන්ම නිර්භීත ලේඛකයාගේ අතිශය වික්‍රමාන්විත මෙන්ම අතිශය නිර්මාණශීලී අදහස ක්‍රියාවට නැංවීමේ අපූර්ව ප්‍රතිඵලය මෙයයි…” බීබීසී රූපවාහිනී සේවයේ අමන්දා රුබෙරි නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ඔර්හන් පාමුක් විසින් නිර්මාණය කරන ලද ‘The Museum…


ජාතික රංග කලා අධිකාරිය හා අභියෝග

විමලනාත් වීරරත්න ජාතික නාට්‍ය ප්‍රතිපත්තියක් උදෙසා… නම් වූ ලියවිල්ල නිකුත් වූයේ 2017 මැයි 13 වැනිදාය. එම ලියවිල්ල මගින් ජාතික රංග කලා අධිකාරිය නමින් යුත් ආයතනයක් යෝජනා කර තිබේ. ඒ හැරුණු විට නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය හා…


බඩගින්න හා කැවුත්ත

ශාන්ති දිසානායක අදෘශ්‍යමාන අත් රැසක් මහ විසාල මාගලක් උස්සාගෙන ඉන්නවා වගේය. මහ ගිනි දවාලක උන්හිටි හැටියේ කඩාපාත් වන අන්ධකාරය සම්බන්ධයෙන් කෙල්ල හිතන්නේම එයාකාරයෙනි. ඈත ආකාසයේ කොයි කොතැනකවත් වැහි බිත්තර නැත්තෙන් ඒ අඳුර වැහි මන්දාරමක් නොවන…


වැදගත්ම දේ පරිපූර්ණ කාව්‍යමය අත්දැකීමයි – තිඹිරියාගම බණ්ඩාර

කවි බස දිනී ජයසේකර කවියකුගේ ප්‍රධාන මාධ්‍ය භාෂාවයි. එහිදී කවියට ආවේණික භාෂාවක් තියෙනවාද? කවියට ආවේණික වෙච්ච භාෂාවක් නැහැ. පැරණි කවි සමය අනුව සිතන අය එවැනි භාෂාවක් ඇතැයි සිතනවා. කවියෙහිදී භාවිත වන්නේ ව්‍යවහාර භාෂාවයි. මෙය ගත්…


බ්‍රැන්ඩෝ කළු සහ සුදු දෙකම තිබුණු මිනිසෙක් – එම්. ඩී. මහින්දපාල

“මගේ ජීවිතය අතිශය පෞද්ගලික වූවක් බවත්, එය මටත් මගේ පවුලටත් එසේම මගේ ආදරණීයන්ටත් අයත් වූවක් මිසක් වෙනත් කිසිවකු විසින් ගවේෂණය නොකළ යුතු ප්‍රදේශයක් සේ මම සැලකුවෙමි.” සදාචාරාත්මක හා දේශපාලනික කරුණු පිළිබඳව යම් යම් අවස්ථා වලදී…


උසස් පෙළ විෂය නිර්දේශයෙන් වතුර කෙටිකතාව ඉවත් කිරීම

වින්ද්‍යා ගමගේ ප්‍රවීණ ලේඛක අජිත් තිලකසේනගේ ‘වන්දනාව’ කෙටිකතා සංග්‍රහයේ ‘වතුර‘ කෙටිකතාව උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළත් කර වසරක කාලයකට පසුව ඉන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර ඇත. එම කෙටිකතාවේ සාමාන්‍ය ලේඛක වහරෙන් පිටගිය…