මාරුතය

කිම්මන්තුඩාවේ බටපැළලි සන්නාහය විනිවිදීම

ඡායා – රවීන්ද්‍ර පුෂ්පකුමාර කොයි වෙලාවක බැලූවත් ජය සේන අතේ තියුණු පිහියක් තිබුණි. විටෙක ඔහු එය පිටුපසින් ඉනේ ගසා ගනී. යළිත් මඳවේලාවකින් පිහිය දකුණතින් ගෙන වමතෙහි මහපට ඇඟිල්ලෙන් එහි තියුණු බව ස්පර්ශ කර බලයි. ඇතැම්…


ලාංකික ආකිටෙක්චර් සහ ජන සමාජය – ආකිටෙක්ටර් නැවත සිතීමට ආරම්භයක් ලිපියට ප‍්‍රතිචාරයක්

අනුර දයාරත්න – වරලත් ගෘහනිර්මාණ ශිල්පී වර්තමාන ලාංකික සමාජය තුළ නිතර කතාබහට ලක් නොවන මාතෘකාවක් වූ ආකිටෙක්චර් පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට බූපති ඉදිරිපත් වීම අගේ කළයුතු කාරණාවක්. එසේ වුවත් එහි සඳහන් බොහෝ කරුණු ආකිටෙක්චර් කියන…


ඇමරිකන් ධනවාදයේ ක‍්‍රමික පරිණාමය

ප‍්‍රභාෂ්වර       ප්‍රාන්ත 34 කින් සමන්විත ඇමරිකා එක්සත් ජනපද යෙන්, තමන් ස්වාධීන විය යුතුයැයි කියමින් 1861 අපේ‍්‍රල් 12 දින ප‍්‍රාන්ත 7 ක් වෙනම සන්ධාන ගතවී, ඇමරිකානු මධ්‍යම ආණ්ඩුවට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කළේය. ඇමරිකානු සිවිල් යුද්ධය…


පාප්වහන්සේගේ සමාජ චින්තනය සහ රැඩිකල් ක‍්‍රියාකාරිත්වය

ලියනගේ අමරකීර්ති සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතිඋතුම් පාප්වහන්සේ පැමිණ ගියෝය. උන්වහන්සේ  ගැන පුවත්පත්වල පළ වූ දේවල උන්වහන්සේගේ නියම බුද්ධිමය සහ ආචාරධාර්මික පෞරුෂය අඩංගු නොවිණැයි මට සිතිණ. ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ යනු අපගේ අවධානයට ලක් විය යුතු අදහස්…


මමත් කුරුල්ලෙක් වගේ අන්තිමට කූඩුවට යනවා – නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු (ආසියානු මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ)

නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා දෙස් විදෙස්හි ප‍්‍රකට මානව හිමිකම් නීතිවේදියෙකි. තත් විෂයෙහි ව්‍යාවෘත වීම හේතුවෙන් ඔහුට 2014දී ජර්මනියෙන් විකල්ප නොබෙල් ත්‍යාගය හිමිවුණු අතර වසර 2000දී මිනිස් නිදහස වෙනුවෙන් නොනැවතී අරගල කිරීම උදෙසා පිදෙන කොරියාවේ kwanju සම්මානයෙන්…


රුදුරු ආර්ථික සැකැස්මේ සිරිවර්ධන පවුල

 සමාජීය මිනිසාට නූතන සමාජයේ ආර්ථික සැකැස් මෙන් ගැලවුමක් නැත. නූතන ආර්ථික සැකැස්ම වනාහී වැරදීම්වලට යළි අවස්ථාවක් දෙන එකක් නොවේ. වැරදුණොත් පරාජය නියතයකි. මෙගා ස්ටාර් තරගයෙන් සුපුන් දිනුවහොත් මිස අතරමැදි තර්කයක් පිළිගැනීමට සමාජයේ කිසිවකුත් සූදානම් නැත….


පාසල් වෑන් රථ සංස්කෘතියේ ඇතුළාන්තයට ගමනක්

සටහන/ඡායා රුක්මාල් සිල්වා     පාසල් සේවා ප‍්‍රවාහන පද්ධතිය අද සම්පූර්ණ යෙන්ම විනාශයට පත්වෙලා. මේක විනාශයට පත්වෙන්ඩ පටන් ගත්තේ පාසල් සේවා වෑන් එකට දරුවන්ගේ ආරක්ෂාවට පාලිකාවන්ගේ පැමිණීමත් එක්ක. සියලූම පාසල් වෑන්වලට දරුවන්ගේ ආරක්ෂාවට කාන්තාවක් වෑන්…


දුප්පතාගේ ගත උණුසුම් කරන කෝයා සොයා….

කෝයා සොයා කිව්වහම ඇත්තටම ප‍්‍රශ්නයක් එන්න පුළුවන්. කෝයා කියන්නේ නමක්. බ‍්‍රෑන්ඞ් නේම් එකක් කිව්වොත් තමයි ඒක හරියටම හරිවෙන්නේ. කෝයා කියන්නේ බීඩි වර්ගයකට. බීඩි කියලා කියන්නේ අද ශරීරයට අහිතකරය කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරන දුම්පානයකට. වෛද්‍යවරුන් මොනවා…


ද ත‍්‍රීවීලර් ඩයරීස් : සිනමාව ඔබ ආශා කරන දේ ලබා දෙන්නේ නැත

කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ජනවාරි මස සිනමා හමුවේදී ප‍්‍රදර්ශනය වූයේ ඩෙනිස් පෙරේරා විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ද ත‍්‍රීවීලර් ඩයරීස් චිත‍්‍රපටයයි. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අවසානයේ පැවති සංවාදයට චින්තන ධර්මදාස, විදර්ශන කන්නන්ගර, කෞශල්‍යා ප‍්‍රනාන්දු සහ ඩෙනිස් පෙරේරා…


නිදහස් ශ‍්‍රමය සහ නව තාක්ෂණය

ප‍්‍රභාෂ්වර ‘හැන්ඩි’ යනු ඇමරිකාවේ ප‍්‍රධාන නගර 29ක් පුරා විහිදී ඇති, විවිධ පාරිභෝගික සේවාවන් ඉතා කාර්යක්ෂම ලෙස අන්තර්ජාලය හරහා සපයනු ලබන පෞද්ගලික ආයතනයකි. හැන්ඩි ආයතනයේ සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලය 5200කි. ඇමරිකන් ඩොලර් මිලියන 40ක ආරම්භක…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනමාධ්‍ය ප‍්‍රවර්ධනය – අතපසුවූ කතිකාව

විජයානන්ද ජයවීර ප්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක්ම නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සකගේ යහපතට නොවන බවටත් බහුතරය හා සුළුතරය ඇතුළු සියල්ලන්ට සමානාත්මතාව…


ජීවිතේ මහ දෙයක් නැහැ පොඩි උත්තේජනයක් විතරයි – මහාචාර්ය ඩබ්.ජී. කුලරත්න (කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු පීඨාධිපති)

ඡායා – රවීන්ද්‍ර පුෂ්පකුමාර ශාස්ත‍්‍රාලයීය දැනුම සහ ජීවන පරිචය මිනිස් ජීවිතය ගොඩ නගන සංරචක දෙකක්. ඔබට මේ කාරණා දෙක දැනෙන්නෙ කොහොමද? පැරණි යුගයේ ඉඳන් ආපු මිනිසා ජීවත් වුණේ අත්දැකීම්වලින්. පසුව පාසල ඇතිවෙලා අධ්‍යාපනය හරහා විධිමත් දැනුමක්…


සීමා මායිමෙන් මිදී එනවද යන්න මොහාලි !

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි සිංහල ගද්‍ය සාහිත්‍යයේ නව ඉසව්වක් කරා දයාවෙන් අප කැඳවන ‘එනවද යන්න මොහාලි!’ නීල් විජේරත්නගේ නවතම චාරිකා සටහන් කෘතියයි. ‘මදුරාසි කොලූවා’, ‘බෙංගාලි යෙහෙළිය’, ‘කේරළ නළඟන’ හරහා ලේඛකයා මෙතෙක් ආ ගමනේ ඉදිරි පියවරක් සනිටුහන්…


මහරජ ගැමුණු ජනප‍්‍රිය ඉතිහාසයෙන් මතුවන ගැටලූව කුමක්ද?

මහරජ ගැමුණු’ චිත‍්‍රපටය තිරගත වන්නේ රජ සංකල්පය මතකයෙන් පවා හැකිතරම් දුරස් කළයුතු අවදියකදීය. ඒ රජතුමා යන හැඳින්වීමෙන් මුළු මහත් සමාජයක් විසින් එක් මිනිසකු අන්ද මන්ද කර අනතුරුව දූරිභූත කර දැමූ නිසාය. එහෙත් මහරජ ගැමුණු තුළ…