මාරුතය

ඊ-සිනමාවට යහපාලනයෙන් බිඳක් ඕනෑ

සෝමරත්න රාමනායක ඩිජිටල් තාක්ෂණය ගැන මෙරට ඒ පිළිබඳ බලධාරී්ගේ තීරණ හා නිගමන මොනවාද? ලංකාවේ දැනට දේශීය චිත‍්‍රපට ප‍්‍රදර්ශනයවන්නේ 120ක් තරම් ශාලා ප‍්‍රමාණයකය. මෙය දිනෙන් දින හැකිළෙමින් පවතී. මේවායින් තරමක හොඳ තත්ත්වයෙන් නඩත්තු වුණු ප‍්‍රමාණය සීමිත…


ඉඳුල් පිඟන් අතරේ බඩවියත හොයන සරසවි සගයන්ගේ කේටරින් ජීවිත

ළහිරු කිතලගම කොන්ක‍්‍රීට් අහසකි. දිරාගිය පරාල මත මුලින්තලා වී ටකරං තහඩු අහස දෙස බලාගෙන වේදනා විඳියි. ටකරං පිට හොඳටෝ ම අව්වට පිච්චී ඇති සෙයකි; අළුහං බැඳී දුර්වර්ණ වී ඇත. ඒ පිටවල් වල ඇත්තේ දුප්පත් පෙනුමකි….


වීරයා මැරෙන තුරු බලා සිටින සමාජයක්

තරිඳු උඩුවරගෙදර අප මේ වනතෙක් විමසා තිබෙන් නේ වීරයා කවුදැයි යන ප‍්‍රශ්නයයි. මන්ද කුමන වර්ගයක හෝ පියවරක් ගන්නේ අප නොව වීරයා වන බැවිනි. වීරයකු අනුයෑම බියගුළු ක‍්‍රියාවක් වෙයි. දෙවියන්ගේ මාවත විවර වන්නේ වීරයන් සඳහා මිස…


නාට්‍යකරුවෝ සංස්කෘතිකද ?

ධනංජය කරුණාරත්න අඩසියවසකට වඩා දිගු සිංහල නාට්‍ය කලා ඉතිහාසය තුළ එහි පොදු යහපත හා සංවර්ධනය පිණිස නාට්‍යකරුවන්ට කිසිවක් කරගන්න බැරිවී ඇත්තේ ඇයි? මුල් වකවානුව තුළ බිහිවූ ගොඩනැගිල්ලක් ඇරුණු කොට නාට්‍ය කලාවට වෙන්වූ කිසිදු අලූත් ගොඩනැගිල්ලක්වත්…


ඍණ චින්තනයේ ධනාත්මක පැතිකඩ

ප‍්‍රභාෂ්වර කිසිදු දුකක් කරදරයක් නැතිව ජීවත්වීමට හැම මනුෂ්‍යයෙකුම කැමතිය. ලොව ධනවත්ම රටවල් අතරින් එකක් වන ඇමරිකාව, පසුගිය විසි වසර පුරා ඉහළ වියදමක් දරමින් විවිධ මනෝවිද්‍යාත්මක ගවේෂණ සිදුකරන ලද්දේ තම පුරවැසියන්ට හොඳ චිත්ත ප‍්‍රීතියක් අත්කර දෙන්නේ…


මං මුළාවැල් නිසා රස්සාවත් නැතිවුණා – එම්.ඞී. මහින්දපාල ප‍්‍රවීණ කැමරා අධ්‍යක්ෂ

එන්. ලංකා මාගම්මන එම්.ඞී. මහින්දපාල ලාංකීය සිනමාවේ රූප මැවුම්කරුවෙක්. රජයේ චිත‍්‍රපට අංශයෙන් ඇරඹි ඔහුගේ වෘත්තීය ජීවිතය ජාතික රූපවාහිනිය, ජාතික රූපවාහිනි අභ්‍යාස ආයතනය දක්වා ව්‍යාප්ත විය. මේ වනවිට සිනමා විෂය පිළිබඳව ලොව විශිෂ්ටතම කෘති ගණනාවක් පරිවර්තනය…


නිමිත්ත සැඟවුණු ඉතිහාසයක ප‍්‍රභාව

නිමල් අබේසිංහ මැණික් පතලක සිව් දිගට දෝනා කපමින් එහි ඉල්ලම් මතුකරගන්නා සේ ඉතිහාසයේ සැඟව වැළලී ගිය තැන් පීරා අවුස්සන අපූරු තොරතුරු රැුසක් ඉස්මතු කරගැන්මට සාමාර්ථයකු නූතන යුගයේ බිහිවූයේ නම් සුජිත් අක්කරවත්ත ඉදිරියෙන්ම සිටී. ඉතිහාසය නම්…


පළමු ජම්බෝ ජෙට් එකෙන් පැමිණි ඇලෙක්සැන්ඩර්ගේ කතාව

සටහන හා ඡායාරූප – රුක්මාල් සිල්වා ශ්‍රී ලංකාවට පළමු වෙනිම ජම්බෝ ජෙට් එක ආවේ ජර්මනියෙන්. ඒ 1971 නොවැම්බර් 4වැනිදා. මාධ්‍යවේදීන් අරන් ආපු මේ ජම්බෝ ජෙට්එකේ නැගිලා ලංකාවට එන්න මට වාසනාව ලැබුණා. එදා ලංකාවට ආපු පළමුවෙනිම…


වම් ඉවුරේ වාස්තු විද්‍යාඥයා වැලන්ටයින් ගුණසේකර

සුමුදු අතුකෝරළ ෙද්ශීය සංස්කෘතිය සහ ඓතිහාසික ගෘහ නිර්මාණ ලක්ෂණවලින් ආභාසය ලැබූ ‘ශ‍්‍රී ලාංකිකයැ’යි හැඳින්විය හැකි වාස්තු විද්‍යා ප‍්‍රවාහයක් 70 දශකය තුළදී කොළඹ නගරය ආශ‍්‍රිතව ව්‍යාප්ත විය. නුවර යුගයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, ලන්දේසි ගෘහ නිර්මාණ හුරුව…


බොහෝ කලාකරුවන්ට ඕනෑ වැඩවසම් රජෙක් – ආචාර්ය සුනිල්විජේසිරිවර්ධන | වෙනස ක‍්‍රියාත්මක කිරීමට මැදිහත් විය යුතුයි – නාට්‍යවේදී පරාක‍්‍රමනිරිඇල්ල

පසුගිය කාල වකවානුව තුළ ලංකාවේ කලා ක්‍ෂෙත‍්‍රයන් අතරින් ප‍්‍රබල අර්බුද ගණනාවකට මුහුණ දුන් ක්‍ෂෙත‍්‍රයක් ලෙස ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හැඳන්විය හැකියි. පැවති ආණ්ඩුව වෙනුවට අලූත් ආණ්ඩුවක් පත්කිරීම සඳහා බොහෝ කලාකරුවන් සක‍්‍රියව මැදිහත් වන්නේ, වේදිකා නාට්‍ය…


අදට වඩා හෙට හොඳයි

ප‍්‍රභාෂ්වර ප්‍රවෘත්ති පත‍්‍ර, කේබල් ටී.වී. පුවත් හා දෙස් විදෙස් සඟරා බලන වත්මන් පාඨකයන්ට හැමවිටම පාහේ දක්නට ලැබෙන්නේ හද සසල කරවන, ඇඟ ලොමු දැහැගන්වන භයානක දසුන්ය. නයිජීරියාවේ ඊසාන දිග කොටස අත්පත් කරගෙන සිටින බොකෝ හරාම් නමැති…


අපේක්ෂා කළ දුටු ගැමුණු නොදැකීමේ ප‍්‍රීතිය පිළිබඳ සටහනක්

ලියනගේ අමරකීර්ති මහරජ ගැමුණු බලන්නට මා ගියේ සිංහල-බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යය උලූප්පා දක්වන, සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ සංඥාර්ථ අධිඅවධාරණය කරන චිත‍්‍රපට මාලාවේ අලූත්ම එක සේම ප‍්‍රබලම එක බලන්නටය. 2009 යුද්ධයේ අවසානයෙන් මතු වූයේ එවැනි සිනමා කෘති…


ගොළු හදවත බලනකොට මාව හොයාගන්න බැරිවුණා – ප‍්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවල

ශ‍්‍රී ලංකාවේ සිනමා පුවත්පත් කලාවේ ප‍්‍රමුඛයකු වන සිරි කහවල මහතා හින්දි භාෂාව පිළිබඳ ප‍්‍රවීණයෙකි. හෙතෙම ඉකුත් සමයේ ටවර්හෝල් රඟහල පදනමේ උපදේශකවරයතු ලෙසද සේවය කළේය. එන්. ලංකා මාගම්මන / ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර බ හින්දි භාෂාවට මෙතරම්…


නිලි වැස්ස ඇය උරුමයෙන් පලායන ගැහැනියක් – කත්‍යානා අමරසිංහ

පරිවර්තන කෘති ගණනාවක් රචනා කර ඇති කත්‍යානා අමරසිංහගේ කුළුදුල් ස්වතන්ත‍්‍ර නවකතාව ”නිලි වැස්ස” ජනගත කිරීම සහ සාහිත්‍ය සංවාදය ලබන පෙබරවාරි 11 වැනිදා බදාදා සවස 3.30ට කොළඹ ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. දෙසුම්:…