මාරුතය

මාතෘ භූමිය අතහැර මරදානේ චීන රෙදි සාප්පුවට

සටහන හා ඡායාරූප රුක්මාල් සිල්වා මගේ තාත්තා ශ‍්‍රී ලංකාවට ඇවිත් තියෙන්නේ එකදාස් නවසිය හතළිස් ගණන්වල. ජපන්නුන්ගෙ හමුදා කඳවුරුවල වැඩ කරන්ඩත් වහල් සේවයේ යොදවා ගන්ඩත් චීන මිනිසුන්ව බලහත්කාරයෙන් ගත්බව මගේ තාත්තා මට කියාදීලා තියෙනවා. මගේ තාත්තාගේ…


පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කොටස්කරුවෙකු වෙන්න මට ඕනෑ – විසාකේස චන්ද්‍රසේකරම්

‘රජෙකු සිටන තැන ඝාතකයෙක්ද සිටින්නේය. ඒ ජනපතිඳුන්ගේ දෛවඥ ජුවානිස්ගේ අනතුරු ඇඟවීමයි. ජනපතිඳුන්ගේ ඝාතකයන් මතුවන්නේ කවදාද, කොතනින්ද ආදී ලෙස හරිහැටි අනාවැකි පළකිරීමට ජුවානිස්ට නොහැකි වුවත්, ජුවානිස්ගේ පුතු විසින් නිර්මාණය කරන ලද ජ්‍යොතිෂ්‍ය දිනදර්ශනය මගින් රජුගේ ඝාතකයන්…


දුගී බව දුරලන අන්තර්ජාල තාක්ෂණය

ප‍්‍රභාශ්වර ‘මුහුණු පොත’ යනු, අන්තර්ජාලය හරහා ලෝවාසීන් එකිනෙකා සමග යාකරනු ලබන ජාලගත, සමාජයීය වෙබ් අඩවියකි. මෙහි නිර්මාතෘවරයාවන්නේ වත්මනෙහි 30 හැවිරිදි වියේ පසුවන මාක් සුකර්බර්ග්ය. ඇමරිකාවේ හාවර්ඞ් සරසවියෙහි ශිෂ්‍යයකු ලෙස සිටි අවධියේ, එනම් 2004 ජනවාරියේදී හෙතෙම…


No Picture

පුනරුද මනත්ණ‍්‍ර සඳහා ඉදිරියට

සුනිල් විජේසිරිවර්ධන නූතන ඉතිහාසය තුළ ශ‍්‍රී ලාංකික සමාජය දශක තුන හතරක් තිස්සේ අයාලේ ගමන් කිරීමෙන් පසු මේ රෙජීමය පිරිහීමේ තාර්කික අවසානය නියෝජනය කරමින් අප රට ශිෂ්ටාචාර අර්බුදයක මුවවිටට ගෙනවුත් තිබේ. නියම ආකාරයේ පුනරුද ක‍්‍රියාදාමයකින් තොරව…


ආකිටෙක්චර් නැවත සිතීමට ආරම්භයක්

බූපති නලින් වික‍්‍රමගේ අවකාශය කියනකොටම බොහෝ දෙනාට හිතට එන්නේ ‘හිස්කමක්’ ගැන හැඟීමක්. එය අවකාශය පිළිබඳ වැරදි කියවීමක්. අවකාශය කියන්නේ හිස්කමකට වඩා සංවිධානය කරන ලද්දක්. අවකාශය සැලැස්මක්. සකසන ලද්දක්. ගොඩනංවන ලද්දක්. ශිෂ්ටාචාරයේ ව්‍යුහ සැලසුම් කිරීමේ විද්‍යාව…


නැවත ගහයි ඒත් මේ අරගලය අතහරින්න බැහැ – ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

කලාකරුවකු වන ඔබ ඉකුත් දින කිහිපය තුළ බරපතළ පහරකෑම් කිහිපයකට ලක්වුණා. ඊට තුඩුදුන් කාරණා ගැන ඔබ හිතන්නේ කොහොමද? ස්වාධීන කලාකරුවකු විදියට මම ඇතුළු කණ්ඩායම පෙනී සිටියේ සමාජයේ පවතින අයහපත් තත්ත්වය ගැන මිනිසුන්ට පැහැදිලි කරදීමටයි. මේ…


සිංහල වාසගම් සහිත මුසල්මානු වෛද්‍ය විජිත

සුදෝ සුදුවට සැරසිලා.. ඔවුන් නළලත බිම තබාගෙන මොහොතක් නිසොල්මන් වෙනවා. නැවතත් දෙදණ මත සිට ගන්නවා. ඔවුන් වඳින්නේ එකම දිශාවකට. ඒ කොහේටද? මක්කම පැත්තට. අල්ලාහ්. ශ්‍රේෂ්ඨයි අරාබියෙන් කියවෙනවා. ඊට තරමක් ඈතින් ගණ්ඨාර හඬක් රැව්දෙනවා. ඒ දෙවනගල…


සිනමාව නම් සමාජ භාවිතාව තුළ මාලනීට මාලනි හමවීුම

අනෝමා රාජකරුණා රංගනය යනු වෙනස් කෙනෙකු බවට පත්වීම නොවේ. ඒ වූ කලි වෙනස් ලෙස පෙනෙන දෙය තුළ සමානත්වය සොයා ගැනීමත්, ඉන්පසු ඒ තුළින් තමා සොයා ගැනීමත් ය.’ විවිධ වයස්වලට අයත් වූත්, හාත්පසින් එකිනෙකට වෙනස් වුත්…


අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින්

ප‍්‍රභාෂ්වර ඇලන් මැතිසන් ටියුරින්, 1912 ජුනි 23 දින එංගලන්තයේ ලන්ඩන් නුවරදී උපත ලැබීය. ශාන්ත ලෙනාඞ් නගරයේ පිහිටි ශාන්ත මයිකල් විද්‍යාලයට වයස අවුරුදු 6දී ඇතුළත් වුණු ඇලන් පැටිවියේ සිටම ඉගෙනීමට අසාමාන්‍ය දක්ෂතාවක් දැක්වීය. ගණිතය හා විද්‍යාව…


No Picture

උතුරන වතුර හැලියෙන් එළියට පනිමුද?

එම් ඞී මහින්දපාල  සුගියදා කොළඹ හයිඞ් පිටියෙහි පැවැති ‘පුරවැසි බලය’ සංවිධානය කළ ජන රැලියේදී ප‍්‍රවීණ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ කළ කථාවේ ඉතා වැදගත් උපුටා දැක්වීමක් මෙසේයි. ‘ගෙම්බෙකු වතුර හැලියකට දමා රත්කළ විට ගෙම්බා ක‍්‍රමයෙන් රත්වන ජලයට…


මගේ රට එබඳුය. ඔබේ රට කෙබඳු රටක්ද?

නදී කම්මැල්ලවීර දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පුරවැසියෙකු වන විදේශිකයෙකු ආ ගිය තොරතුරු විමසන අතර සැහැල්ලූවෙන් මගෙන් අසයි. ඒ පැනයෙන් මම හැකිළෙමි. මම තැති ගමි. කුමක් කියන්නදැයි මම පැකිළෙමි. සුන්දර සදාහරිත වනාන්තර සහිත, ගංගා ඇළ දොළ කඳු…


රජු සරණ ගිය වන්දීන් කලා මංකොල්ලයක් කළා – ධර්මසිරි බණ්ඩාරනායක

වත්මන් දේශපාලන මොහොත තුළ කලාකරුවාගේ භූමිකාව කුමක් විය යුතුද? මේ මැතිවරණය ලබා දුන්නේ ජනාධිපතිවරයායි. ඒ ඔහුට තව වසර දෙකක් තිබියදීයි. එහි එක හොඳක් වී තිබෙනවා. ජනාධිපතිතුමා යුද්දෙ නතර කළා වුණත් ඒක මේ පාලනය ගෙනයෑම සඳහා…


කාසුපති මාමත් එක්ක සමන්පිටිය

පුටි කියලා දෙමළෙන් කියන්නේ කන්දට…. සමන් කියලා කියන්නේ සමතලයට…. නැතිනම් සමතලාවට…. සමන් පුටි කියලා කියන්නේ කන්ද මත තැන්නට…. සමබිමට…. සමන් පුටි සමන් පිටි වුණා….. ඊට පස්සේ සෙවන්පිටිය…. මහවැලිය ආවට පස්සේ දැන් මේ ගම සෙවන පිටිය….


ගොවියාට අවශ්‍ය රසායනික පොහොර නොව සහනාධාරයකි

ටෙරන්ස් ගාමිණී කොලනි හා ගොවි ගම්මාන ඇති වුවත් ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් නොලැබීම පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් ලංකාවේ තිබේ. ගොවියා දිගින් දිගටම ණය චක‍්‍රයක සිරවූයේ ඔහුට විකල්ප වැඩසටහනක් නැති නිසාය. ගොවියා හැම කන්නයකදීම සිදු කළේ ගොවිතැනෙහි…