මාරුතය

සීමා මායිමෙන් මිදී එනවද යන්න මොහාලි !

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි සිංහල ගද්‍ය සාහිත්‍යයේ නව ඉසව්වක් කරා දයාවෙන් අප කැඳවන ‘එනවද යන්න මොහාලි!’ නීල් විජේරත්නගේ නවතම චාරිකා සටහන් කෘතියයි. ‘මදුරාසි කොලූවා’, ‘බෙංගාලි යෙහෙළිය’, ‘කේරළ නළඟන’ හරහා ලේඛකයා මෙතෙක් ආ ගමනේ ඉදිරි පියවරක් සනිටුහන්…


මහරජ ගැමුණු ජනප‍්‍රිය ඉතිහාසයෙන් මතුවන ගැටලූව කුමක්ද?

මහරජ ගැමුණු’ චිත‍්‍රපටය තිරගත වන්නේ රජ සංකල්පය මතකයෙන් පවා හැකිතරම් දුරස් කළයුතු අවදියකදීය. ඒ රජතුමා යන හැඳින්වීමෙන් මුළු මහත් සමාජයක් විසින් එක් මිනිසකු අන්ද මන්ද කර අනතුරුව දූරිභූත කර දැමූ නිසාය. එහෙත් මහරජ ගැමුණු තුළ…


පලංචිය උඩ ඉරුම්කාරයන්ගේ පුවත

නිමල් අබේසිංහ පලංචියේ උඩ ඉඳන් ලී ඉරන ඉරුම්කාරයට තමයි ලී ඉරිල්ලෙදි වැඩියෙන් අමාරු. ලීය ඉරනව වාගෙම රවුම් කොටයක් උඩ සමබරව හිටගෙන කියතත් වාරු කරගෙන ලීයක් ඉරනව කියන්නෙ ලෙහෙසි පහසු කාරියක් නෙමෙයි. නමෝ විත්තියෙන්ම ලී ඉරීම…


අම්මා සමකාලීන ධනවාදයේ සංක‍්‍රාන්තික විඥානය

කෑගල්ලේ අගෝරා ඇකඩමියාව විසින් සංවිධානය කරනු ලැබූ උපුල් ශාන්ත සන්නස්ගලගේ ‘අම්මා’ කෘතිය පිළිබඳ සංවාදයක් 2014 නොවැම්බර් 21 වන දින කෑගල්ල විද්‍යාලයීය රංගශාලාවේදී පැවැත්වූ අතර එහිදී බූපති නලින් වික‍්‍රමගේ ඉදිරිපත් කළ දේශනය ඇසුරින් මෙම ලිපිය සකසන…


රාජපක්ෂ පාලනය විසින් ජෙයකුමාරි රඳවා ගෙන දින 307යි, දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබිය යුතුයි!

සම්පත් සමරකෝන් පසුගිය 8වනදායින් අවසන් වූ ජනාධිපතිවරණ ඡුන්ද විමසීමෙන් පසු රාජපක්ෂ ජනාධි පතිවරයාගේ ඒකාධිපති, පාලනය අවසන් විය. නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ය. රාජපක්ෂ පාලනය විසින් ලාංකීය භූමිය තුළ පතුරවමින් තිබූ…


රාජ්‍ය මාධ්‍යවල තුච්ඡකම් ආණ්ඩුවට හිතවත් සභාපතිවරුන් පත්කිරීමෙන් වෙනස් කළ හැකිද?

විජයානන්ද ජයවීර ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය තුච්ඡු ලෙස නිදහස් ජනමාධ්‍ය සදාචාරයට පටහැනිව කටයුතු කළ බව නව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය මංගල කථාවේදීම පැවසුවේ මහත් වේදනාවකිනි. ජනාධිපතිවරණයේදී පමණක් නොව අනෙකුත් බොහෝ අවස්ථාවලදී රාජ්‍ය මාධ්‍ය වෘත්තීය…


No Picture

අලූත් ජනපතිට පුරවැසියකුගෙන් විවෘත ලිපියක්

ජයතිලක කම්මැල්ලවීර kammalweera@gmail.com හැත්තෑ ගණන්වලදී ‘සමාජවාදී ගමනේ අම්බලම් නැත’ යයි කීවේ එතෙක් මෙතෙක් මා වැඩිපුරම ගරුකරන දේශපාලනඥයා වූ ඇන්. ඇම්. සහෝදරයාය. අද මේ මොහොතේ අපට සමාජවාදය පිළිබඳ සිහිනයක් නැත. ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ ප‍්‍රාර්ථනාවයි. එහෙයින්…


සංස්කෘතික මිනිසකුට ආමන්ත‍්‍රණය කරමු

කැත්ලීන් ජයවර්ධන හංසයා පිළිබඳව කොයි කවුරුත් දන්නා, ප‍්‍රකට අදහසක් වන්නේ දියෙන් කිරි වෙන්කර ගැනීමට දක්වන සමත්කම යි. මේ සුවිශේෂි හැකියාව ඇති එක ම සත්වයා වන්නේ ද හංසයා පමණයි. රටේ ඉරණම තීන්දු කිරීම පිළිබඳ තීරණාත්මක මොහොතේ මේ…


සිරිවර්ධන පවුල පිළිබිඹු කරන්නේ මාධ්‍යයේ අර්බුදයයි – ප‍්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායක

රාජිත දිසානායකගේ නවතම නාට්‍ය නිර්මාණය ‘සිරිවර්ධන පවුල’ නාට්‍යයේ මංගල දර්ශනය ජනවාරි 23 සහ 24 දිනවල සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ට්ඞ් රඟහලේදී වේදිකාගතවේ. ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ, ශ්‍යාම් ප‍්‍රනාන්දු, නදීෂානි පේළිආරච්චි, අනුරාධ මල්ලවආරච්චි, දේවින්ද වික‍්‍රමසිංහ, පසන්…


මව් නැති මව්බිමේ අම්මා සොයන මිතුරේ

ෙලා්කයම අත්පත් කරගන්නා අදහසින් රටින් රට යුද්ධයට ගොස් අන්තිමේ දූපතක තනිවීම කෙබඳු හැඟීමක් ජනනය කරනු ඇත්ද? දිග්විජය නවතා ආපසු නොහැරෙන ඕනෑම ජන කොටසක එක්තරා පරම්පරාවකට ඒ හුදෙකලාව නියතවම හිමිවනු ඇත. පෘතුගීසීන් එසේ ආර්ථික බලය සොයා…


එස්බීගේ හෙළුවැලි කතාව විනතියේ ප‍්‍රතිඵලයක්ද?

මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න – කැලණිය විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා විසින් දෙසැම්බර් 12දා හිටපු ජනාධිපතිනිය සම්බන්ධව කරන ලද ‘හෙළුවැලි’ කතාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් ප‍්‍රතිචාරයක් දැක්විය යුතුයැ’යි සිතුවේ කරුණු දෙකක් නිසාවෙනි. පළමුවැන්න, ඔහු මෙම…


No Picture

ආබාධිතයන්ට පිහිට වන කැඩපත් මිනිසා ස්ටීවන් සුමිනර්

ප‍්‍රභාෂ්වර 53 හැවිරිදි කැනේඩියානු ජාතිකයකු වන ස්ටීවන් සුමිනර් වත්මනෙහි පදිංචිව සිටින්නේ කැනඩාවේ වැන්කුවර් නගරයේය. එදා මෙදා තුර විවිධ රැුකියා 20ක පමණ නියැලී ඇති හෙතෙම, කලක් ඉංග‍්‍රීසි ගුරුවරයකු ලෙස සෞදි අරාබියේ සහ ඉතාලියේ සේවය කළේය. ඉනික්බිති,…


ඕනෑම නං.. වීදි සටන් !

ආරියරත්න සුබසිංහ වීදි සටන් කර, අලූගුත්තේරු පාලකයන් පන්නා දැමීම අතින් පිලිපීන්නු ගජ හපන්නුය. 2001 ජනවාරි මාසයේදී ඔවුහු එය කර, දූෂිත ජනපති ජෝෂප් එස්ට‍්‍රාඩා පන්නා දැමූහ. එකී අවිහිංසාවාදී ජනතා නැගිටීම රුක්ෂාන් ප‍්‍රනාන්දු නම් වූ අප මිතුරෙක්…


මාතෘ භූමිය අතහැර මරදානේ චීන රෙදි සාප්පුවට

සටහන හා ඡායාරූප රුක්මාල් සිල්වා මගේ තාත්තා ශ‍්‍රී ලංකාවට ඇවිත් තියෙන්නේ එකදාස් නවසිය හතළිස් ගණන්වල. ජපන්නුන්ගෙ හමුදා කඳවුරුවල වැඩ කරන්ඩත් වහල් සේවයේ යොදවා ගන්ඩත් චීන මිනිසුන්ව බලහත්කාරයෙන් ගත්බව මගේ තාත්තා මට කියාදීලා තියෙනවා. මගේ තාත්තාගේ…