මාරුතය

මහත්මා ගාන්ධි: ඔහුගේ උරුමය, බුද්ධිමය සහකාරයෝ සහ දරුවෝ

ලියනගේ අමරකීර්ති මහත්මා ගාන්ධිතුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප‍්‍රිය කරන නිතරම කියවන, හදාරන චරිත හතරක් ගැනම සඳහන් කරමින්. මේ හතර දෙනාම මගේ බුද්ධිමය විශ්වය පළල්…


සෑම විභාගයකින්ම මම පළමුවැනියා වුණා – මහාචාර්ය විමල් ජී. බලගල්ලේ

මහාචාර්ය විමල් ජී. බලගල්ලෙ මහතා ලංකාවේ බිහිවූ විශිෂ්ටතම භාෂා විද්වතෙකි. 1990දී විශ‍්‍රාම යනතුරු ජ’පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ ඒ මහතා 1959 සිට එහි පීඨ මණ්ඩලයේ සාමාජිකයෙකි. භාෂාව පිළිබඳ පර්යේෂණ රැුසක නියැලූණු බලගල්ලේ මහතා ඒ…


මොන්රො එක්ක එක යහනක

චින්තන ධර්මදාස වෙන කිසි ෆිල්ම් එකක් ළග ඉතුරු වෙලා නැති වෙලාවකදි මං සයිමන් කර්ටිස් අවුරුදු 08ක් විතර හිතේ තියාගෙන ඉඳලා කරපු මයි වීක් විත් මැරලින් බලන්න ඉඳගත්තා. කර්ටිස්ට මේ තැන අහුවෙන්නේ කොලින් ක්ලාර්ක්ගේ පොතකින්. ඒක…


ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට

චන්ද්‍රරත්න බණ්ඩාර ගඟකට දෙවරක් බැ සි ය නොහැකි යැයි සුප‍්‍රකට සෙන් කියමනක් තිබේ. ඉතිහාසය එයාකාරයෙන්ම නැවත හමු නොවන බව සැබෑව. මහවැලි ගඟ උපදින ඔබේ ගම් පළාතේ ඇති හෝටන් තැන්නේ කුඩා දිය පහරේ පිරිසිදුකම ගෝනගංතොටින් එම…


නැති-බැරි අයට ඇති-හැකි අය මුණ ගස්වන ‘ෆුඞ් ක්ලවුඞ්’

ප‍්‍රභාෂ්වර 2007 වසරේදී ඇ ර ඹු ණු ගෝලීය ආර්ථික අවපාතය, 2010 වන විට එහි උච්චම අවස්ථාවට පැමිණි හෙයින්, ඉන් බලවත් සේ පීඩනයට පත්වූ අයර්ලන්තයට 2010 නොවැම්බර් මාසයේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යුරෝ බිලියන 85ක ණය මුදලක්…


දරා ගන්නට නොහැකි වූ වික්ටෝරියානු සිහිනය

පි‍්‍රයන්ත ජයරත්න පිටතින් සරු සාරෙට වැඩුණු මහ උස පොල් ගස් ඇතුළතින් කුරුමිණියන් කා දැමීම නිසා ඇද වැටී විනාශ වන්නා සේ පොල් රා පෙරා අරක්කු රේන්දවලින් සරු වී මහ පෝසතුන් වූ මිනිසුන් අභ්‍යන්තරිකව විඳවීම තුළින් අධ්‍යාත්මිකව…


වැසිකිළි බිත්තියක සටහන් කළ වේදනාබර මානව සිතුවිල්ල

ජයනි අබේසේකර මෙතන හරි පුදුම දේවල් වෙනවා නෝනා. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි හාමුදුරුවරු වගේම ටයි කෝට් දාපු මහත්තුරුත් ඇවිත් මේ බිත්තියේ ලියලා යනවා. අපේ අතටම අහුවුණාම පැනල දුවනවා.’ මේ ඇන්ටා අයියගේ හඬය. කුරුණෑගල නගරයේ ප‍්‍රධාන…


දියෝනිස් නම් දැළ රකින දෙවියා දුන් සෝන්ඩර්ස් සහ සිරිසේන

ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර අපිට දවසක් පුත්තලම මැච් එකකට යන්න තිබුණා. ඔය 1961දී විතර. අපි ඒ දවස්වල පොඩි වෑන් එකක තමයි සේරම නැගලා යන්නේ. පිට උඩ හිටන් කට්ටිය. ඔහොම කිටි කිටියේ තදවෙලා යනකොට මරදාන ක‍්‍රවුන් පික්චර්…


නිවටයන් වීම සහ තක්කඩින් වීම

මහාචාර්ය සරත් විජේසූරිය මහින්ද රාජපක්ෂ රට වැස‘යන් සහ භික්ෂූන් වහන්සේලා මුළා කරමින් දරුණු එ්කාධිපතියෙකුගේ තත්වයට පත් වුණ බව මෙරට සිවිල් සමාජය නියෝජනය කරන බහුතරයක් අවබෝධ කර ගත් නමුත්, එ්කාධිපතියෙකුගේ අණසක කි‍්‍රයාත්මක වන අන්දම ගැන අවබෝධය…


ග‍්‍රන්ථකරණයේ පරිණාමය

ප‍්‍රභාෂ්වර රෝම ජනරජයේ විශිෂ්ටතම කථිකයා ලෙස සැලකෙන සිසෙරෝ, කි‍්‍රස්තු පූර්ව 44 දී ‘ඔබ සතු යුතුකම්’ නමැති මාතෘකාව යටතේ පොතක් ලිවීය. ඔහු එය සම්පාදනය කළේ තම පුත‍්‍රයා වූ මාක්ස් හට ජීවිතයේ විවිධ පැති පිළිබඳව මනා අවබෝධයක්…


දකුණේ කණ්ණාඩියෙන් උතුර නොකියවූ මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

මහානාම දුනුමාල ආරියවංශ අබේ සේකරගේ ‘මාතෘ කාවක් සොයන වචන අනූතුන්දාහක්’ නම් නවකතාව අපට වැදගත් වන්නේ ගිනිගත් උතුරත් ඊට එරෙහි වූ දකුණත් පිළිබදව කියවීමක යෙදෙන්නට යත්න දරන ලේඛකයෙකුගේ ප‍්‍රයත්නයක් හැටියට ය. ආරියවංශ යුද්ධයේ මායිම් නිර්ණය කරන…


කලාකරුවනි උඩ පන්දුව අල්ලා ගනිමුද?

  රටේ ජනාධිපති තම තමන්ගේ සුමිතුරෙකු වීම තරම් තවත් දෙයක් කලාකරුවකුට තිබිය නොහැකිය. ඕනෑම කෙනකුගේ සුමිතුරු බව වර නැගෙන්නේ හුදෙක් පුද්ගලික අර්ථයෙනි. හඳුනාගෙන සිටියහොත් පුද්ගලික කරදරයකදී උදව්වක් ගත හැකිය. මේ හඳුනාගෙන සිටීම සහ රටේ නායකයාගේ…


ලොරි රියදුරන් කියන ලොරි ලෝකයේ දිවි පුවත

නිමල් අබේසිංහ අපිට දුෂ්කරම ජීවිතයක් ගෙවන්න වෙන්නේ එක එක වැඩ බිම්වලට ගිහින් නැවතිලා වැඩ කරන්න වුණාමයි. ඒවට ගිහින් නතර වෙන්න තැනක් නෑ. බෝඩිංවල නතර වුණොත් ලැබෙන පඩියෙන් බෝඩිං ගාස්තුත් ගෙවල අපිත් කාල බීලා ඉවර වුණහම…


මිනිසුන්ට පෙම්බැඳි මාරයා

කෙලෙසක හෝ පැනයා යුතුය. නැවත සන්නද්ධ අරගලයට පණ දිය යුතුය. මෙය දූපතකි. සිපිරිගෙයකි. සමුදුරු ජල තලයේ ගැඹුර කවුරුන්වත් දන්නේ නැත. පිහිනා යායුතුය. මාරයා ඒ වනවිටත් පිහිනීම අරඹා තිබුණි. එහෙත් දූපතක් නිසාම කඩඉම දුෂ්කරය. ශුෂ්ක වැලිතලාවට…