මාරුතය

අප මිනිසුන් බවට පත්කළ දස මහා විප්ලව

කොලින් බරාස් සංස්කරණය ජයා පත්මපානි කම පූර්වජයෙකුගෙන් ( a n c e s t o r ) පැවැත ආ මානවයන් හා චිම්පන්සින් එකිනෙකාගෙන් වෙනස් සත්ව විශේෂ ලෙස පරිණාමය වීම ඇරඹුණේ මීට වසර මිලියන 6කට පමණ…


ගැමි ආර්ථිකය නැංවීමට ගමට බලය දිය යුතුය – ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

සමුපකාරය 50, 60 දශකවල ලංකාවේ ගැමි ජනයාගේ ආර්ථික සංවර්ධනය සඳහා සමුුපකාරය යොදාගැනීම වැදගත් කර්තව්‍යයක් විය. මුලින්ම සමුපකාර ක‍්‍රමය ඇරඹුණේ පළාත් බද ප‍්‍රභූවරුන් වෙතිනි. ක‍්‍රමයෙන් ඊට රජයේ අනුග‍්‍රහය ලැබිණි. ඇතැම් පළාත්වල මෙම වැඩපිළිවෙළ විශාල වශයෙන් පැතිරී…


තණ්හා රති රඟා සර්පයා වෙනුවට සර්ප හැව පෙන්වීම

තවත් බෞද්ධ තේමාවක් රැුගත් චිත‍්‍රපටයක් ‘තණ්හා රති රඟා’ නමින් ලාංකේය සිනමාවට මුදා හැර ඇත. මෙතෙක් බිහි වූ බෞද්ධ චිත‍්‍රපට මෙන් නොව මෙය වඩාත් සූක්ෂ්මය. මෙතෙක් කලක් අප නැරඹුවේ ගෙඩි වශයෙන් බෞද්ධ ආගම, සිංහල ජාතිය පිළිබඳව…


ලෝකය ගොඩ නැගුවේ ආදරයට බර මිනිස්සු – ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ

පහන් විජේසේකර ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර සංගීතය සහ ජීවිතය අතර ඔබ දකින සම්බන්ධය මොකක්ද? සංගීතය කියන්නේ ජීවිතය වගේම පුළුල් විෂයයක්. ජීවිතය පිහිටුවා ගන්නේ සම්ප‍්‍රදායක වගේම සංගීතය පිහිටුවන්න සිද්ධ වෙන්නෙත් සම්ප‍්‍රදායක. සංගීතයට රටාවක් හිමියි. ජීවිතයටත් රටාවක් තියෙනවා….


දියෝනිස් දෙවොලට යැවූ අසනිසැරය

සාලිය ඉඳුරුවිතාන සාන්තුවර ඓතිහාසිකත්වයක් නැති පසු බිමක පේ‍්‍රම ශිෂ්ඨාචාරයක් ගොඩ නැගෙන්න විදියක් නැහැ… ආත්මීයත්වයෙන් පිරිපුන් මිනිස් සබඳතාවයක් යනු ශ්‍රේෂ්ඨ කලා කෘතියකටත් වඩා නිර්මාණශීලීය. එය අන්‍යෝන්‍ය අවබෝධයක් මත ගොඩ නැගෙන නිෂ්පාදන ක‍්‍රියාදාමයකි. එය අරුත්බර ජීවිතයකට අරුණළු…


කහදියර ඉස හඳුන් සුවඳින් නහවන තොටළග පොළ

ඡායාරූප හා සටහන රුක්මාල් සිල්වා අපේ ගම ඉස්සර හරිම සුන්දරයි. රමණීයයි. ඒ වගේම අපේ ගම කහ පාටින් බැබලූණා. ඔයාලා පත්තරකාරයෝ ලේඛකයෝ හැටියට අපේ ගම ගැනයි පොල ගැනයි ලියනකොට හොඳම වචන පාවිච්චි කරලා ලියන්ඩ.. මොකද අපේ…


කුරාණය ජීවිතයට මුසුකරන මදර්ෂා….

පිහිඹියා තුරුපත් සිහින් සරසරයක පැටලිලා… පිහිඹියා ගස සෙවණ සලසනවා. සුදු පැහැති ලෝගුවෙන් සැරසී සුදු පැහැති තොප්පි හිස පැළඳි මුස්ලිම් තරුණයන් පිරිසක් පිහිඹියා සෙවණ යට කතාබහක…. ගුරුවරයා අසලින්ම. අපිට තේරෙන්නැති අරාබි වචන සරන අවකාශයක අපිත් ගියා…


දේශපේ‍්‍රමී අලංකාරිකමය තිරය පිටුපස දක්වන තණ්හා රති රගා

ලියනගේ අමරකීර්ති නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ තණ්හා රති රගා චිත‍්‍රපටය පශ්චාත් යුද්ධ සිංහල සිනමාවේ මතු වූ විශේෂ කෘතියකි. සිනමා පටය ආරම්භ වන්නේ ප‍්‍රභාකරන්ගේ මරණය පිළිබඳ පුවත දෙරණ රූපවාහිණියෙන් විකාශනය වන සහ ඒ පුවත සමරා මහජනයා වීදි බැස…


No Picture

අරුම පුදුම රූපපෙට්ටිය – පියෙර් බෝදියු

සෞම්‍ය ලියනගේ 2014-10-26 සතියෙන් බොහෝ උගතුන් පිළිගත් ලෙස, රූපවාහිනිය ජනමාධ්‍යයක් ලෙස පරිහරණය කිරීමේදී එහි ඇති දේශපාලනික අනතුර වන්නේ එහි ඇති යථාර්ථ ආචරණය යි (reality effect). රූප පෙට්ටියෙන් දකින දේ විශ්වාස කරන්න මිනිස්සු පෙළඹී සිටියි. ඉන්…


සෑම නවකතාවකින්ම ඉතිහාසයක් ගොඩනැංවෙනවා – ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

සුලෝචන වික‍්‍රමසිංහ කැත්ලීන් ජයවර්ධන අද්‍යතන සිංහල නවකතාවේ විවිධ ඉසව් නිර්මාණාත්මක ලෙස ස්පර්ශ කරන ප‍්‍රවීණ ලේඛිකාවකි. ‘මහසෙන්’ ඇගේ නවතම නවකතාවයි. ඔබේ මහසෙන් නවකතාව ඵෙතිහාසික චරිතයක් පාදක කර ගත්තක්. ඉතිහාසයෙන් නවකතාවක් ලියන්න හිතුණේ ඇයි? ඉතිහාසය අතපෙවිය නොහැකි…


යක්ෂයා සහ දෙවියා රැගෙන කෝලක්කාර පංගුවට නටන මහබඹා

කස පුපුරනවා …… ගිනි බෝල ඇස් අග්ගිස්සේ ද`ගර දානවා…. බෙර තාලයට අලි ඇත්තු සෙලවෙනවා. ගිගිරි බැඳි දෙපා මහපොළොවේ වදින හ`ඩ …. බෙර නාදය…. පෙරහැර ළ`ගම එනවා කියලා කියනවා. කසකරුවෝ, ගිනිබෝල පසුකළාම, මේ එන්නේ මහබඹා.. සපරගමු…


නිෂ්ක‍්‍රිය සමාජයක් අබියස හෝ ගාන පොකුණ

චමිල ප්‍රියංක නාට්‍යවේදී ඉන්දික ෆර්ඩිනැන්ඩු නිර්මාණය කළ ප‍්‍රථම සිනමා නිර්මාණය හෝ ගාන පොකුණ පසුගියදා ඇමරිකාවේ චිකාගෝ අන්තර්ජාතික ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය කරනු ලැබීය. එහිදී එයට Special Jury Award (Teacher’s Choice) සම්මානය හිමිවිය. ‘හෝ ගාන පොකුණ’…


ෆැසිස්ට්වාදී ලොකු අයියලා සහ තවත් කතා

ප‍්‍රභාෂ්වර බ්‍රිතාන්‍යය, ඉන්දි යාව සිය යටත් විජිතයක් සේ පාලනය කළ වකවානුවේදී බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් වෑම්ස්ලි බ්ලෙයාර් තම බිරිඳ මේබල් බ්ලෙයාර් සමග ඉන්දියාවේ ජීවත් වූ අතර ඔහු ඉන්දියානු සිවිල් සේවයේ උසස් නිලධාරියකු ලෙස රාජකාරී කළේය. බ්ලෙයාර්…


දයානිගේ දෑ දයානිට දෙන්න

ඡායා : රුක්මාල් සිල්වා ඇය මිනිස් භාගයකි. එසේ කීම අභාග්‍යයකි. එහෙත් නොකියා ඉඳීම පවකි. එය කිවයුත්තේ නොකියා සිටිය බැරි බැවිනි. සති අග ඇගෙන් දුරකතනයෙන් එන පණිවුඩයකි. අනිවාර්යයකි. එය අසනුයේ මගේ කතාව දැම්මේ නැද්ද? යන්නයි. දැන්…