මාරුතය

නිරුවත මත විදුලි කොටන පොල් කැටයම

ඡායා සහන් වික‍්‍රමාරච්චි අප යනවිට ජයරත්න හිටියේ ඇතකුගේ දළ ජෝඩුවක් උල් කරමිනි. කුඩා මුවහත් පිහියකින් දළ යුවළ තව සිහින් වෙයි. ඒ සමගම වක්වෙයි. අනතුරුව පිහියෙන්ම ඒවා පිරිමැදී සුදට සුදේ බබළන දළ යුවළක් නිර්මාණය වෙයි. ඊළඟ…


පේමතෝගෙන් මකරාට මකරාගෙන් රංකඳට – ප‍්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස්

ඡායා තුසිත කුමාර දයා කොච්චර විතර දයාබරද? මගේ ජීවිත සංස්කෘතිය ගොඩනැගුණේ බුදුදහමත් එක්ක. ගම පයාගල. රාමඤ්ඤ නිකායේ මූල මහා විහාරයත් අපේ ගමේ තියෙන්නේ. මම එහි ප‍්‍රකට දායකයෙක්. අපිත් ඉතිං නිතර පන්සලට ආවා ගියා. ජීවිතය ගොඩනැගුණේ…


හිමබිම හැරගිය මිනිසා

  මීට වසර 25කට පමණ පෙර තැඹිලිපාට චැලි වර්ගයේ බයිසිකලයක නැගී පිළියන්දල, කැස්බෑව පැත්තේ කරක් ගහන මිනිසෙක් සිටියේය. හෙතෙම කඩිසරයෙකි. අඳින්නේ ජාතික ඇඳුමය. ඒ වනවිට අපි පිළියන්දල, කැස්බෑව ප‍්‍රදේශයේ කලාකරුවන්ගේ සංවිධා නයක් ආරම්භ කර සිටියෙමු….


සජීවි ආහාරයක කලාව සහ ජීවිතය

  රෝ ෆුඞ් කියන වචනයට දෙන්න පුළුවන් සිංහල අර්ථය මොකද්ද? මම කිහිප දෙනෙකුගෙන් ඇසුවා. මා මිත‍්‍ර දොස්තර මහත්මයකුත් කීවා හොඳම සිංහල නම පිරිපහදු නොකළ කියලා. තවත් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා. අවුරුදු 4ක් විතර රෝ…


පද තාලයක් නැතත් ජීවිතේ තාලයට ගිනිබෝල කරකවමු

දවසක් මම ගෙදර කට්ටියත් එක්ක කොස්ගස් හංදියේ මළ ගෙදරක ගියා. එනකොට ටිකක් ? වුණා. ආපහු ගෙදර එන්න බස් එකක් එනකම් හිටගෙන ඉන්නකොට මෙන්න පෙරහැරක් එනවා. කසකාරයෝ පාස් වුණා විතරයි ඊළ`ගට ආපු ගිනි බෝලකාරයෝ දැක්කාම මට…


කැමරාවක් නොමැති තැන බිහිවන කවි

කිවිඳියක සහ වාර්තා චිත‍්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස දෙස් විදෙස් අවධානයට ලක් වූ අනෝමා රාජකරුණා පසුගිය දා චීනයේ ෂැංහයි නුවර පැවති ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලට සහභාගි වූවාය. මේ එම සාහිත්‍ය උළෙල පිළිබඳව ඈ සමග පැවැත්වූ සාකච්ඡාවකි.  ෂැංහයි ජාත්‍යන්තර…


හැඟීම් සහ චිත්තවේග මගේ රංගාවේෂයයි – රංගන ශිල්පී වසන්ත කොටුවැල්ල

ඡායා –  සහන් වික‍්‍රමාරච්චි කිසියම් චරිතයකට නළුවාගෙන් සාධා රණය ඉටුවීම හා චරිතයෙන් නළුවාට සාධාරණය ඉටුවීම සිදුවන්නේ එකට. මෙය අන්තර් හුවමාරුවක්. චරිතයක් ගොඩනැගීමේ ප‍්‍රතිඵලය නළුවා යළි ඉගෙන ගැනීමයි මෙම ක‍්‍රියාවලිය ගැන ඔබේ අදහස මොකක්ද? නළුවා විසින්…


සේන් ගෙඟ් වම් ඉවුරට එන්න…

  සේන් නදිය ගලාගෙන යනවා. අයිපල් කුලූන මිහිඳුම් සේලයක් ඔතාගෙන. නදිය හරස් කළ ආරුක්කු පාලම්. අහස සොයන දෙව් මැදුරු කුලූනු… සුමියුරු වයින් බඳුන්. ලස්සන ප‍්‍රංශ යුවතියන් ලිලී මල් අරන්. ගී ද මෝපසංට ලියන්න උගන්වන පොලෙයෙබාර්…


මේ ඇයගේ හඩයි එය ඔබට ඇසෙනවාද?..

  යටත්විජිත රබර් වගාවක මතක සේයාරුවක් මැදින් කඳුකරයට වක ගැසුණු පාරක්. වියළි නෙත් අතර මැදක නතර වුණු ස්වභාව දහමක්. කාපට් පාරෙන් මහ පාරට. තාර පාරෙන් කොන්කී‍්‍රට් පාරට. පස්සේ ඉලූක් ගාලක් දෙපළු කර ගෙන කැලය ඇතුළට….


චිත‍්‍රය සමග ප‍්‍රතිපත්ති වැළඳ ගැනීම සීවලී සහ සුජාතාගේ ලෝකය

  ඔහු ඇරැව්වල මංසන්ධිය පසුකර ගමන් කරමින් සිටියි. මුහුණ පුරා ඝනව වැඩුණු රැුවුලකි. අතක පන් මල්ලකි. ගමන සෙමින්ය. කිසිවකුගේ හෝ විශේෂ අවධානයට හෙතෙම ලක් නොවෙයි. ඔහු කා සමගත් සුහදත්වයේ සාත්වික අභිනය පායි. හේ ප‍්‍රවීණ චිත‍්‍ර…


මට මගේ කෙල්ල දීපං

සුළඟ සිවුරුහන් දුන්නා. වඩා කන් යොමද්දී හුළෙඟ් සුපැහැදිලි, උඩුබුරුලෑමට කන් කෙළින් වුණා. ඔහු ගැන ලිවිය යුතුයි හිත හෙමින් කිව්වා. කලින් දා අරක්කුවල නරක මතකයන් එක්ක ලිවීමේ පිරිය හකුළලා මත් කරලයි තිබුණේ. ඒත් මම ඔහු ගැන…


දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් මාංශ අනුභව කළ යුතුයි

  පෝෂණ විද්‍යාව අනුව මාංශ ආහාරයක් මිනිස් ශරීරයට කොතරම් වැදගත්ද කියන තැනින් මේ කතාබහ ආරම්භ කළොත්… පෝෂණ විද්‍යාව විද්‍යාවක් විදියට දියුණුවෙලා තවම අවුරුදු 100ක්වත් නැහැ. පෝෂණ විද්‍යාව එන්න කලින් අපි ආහාරයක් වර්ග කළේ බොහෝ වෙලාවට…


උතුවනට එන්න… සියවසක් අරං සරදියෙල් ඇවිත්…

  මීට අවුරුදු 20කට විතර කලින් ඇලෝසියස් පෙරේරා කියලා උණ රෝගියෙක් ආව මගෙන් බෙහෙත් ගන්න. මම එයාට බෙහෙත් කළා. මිනිහට සනීප වුණා ඒත් මම ලෙඩ වුණා. ඩොක්ටර් ආරියසේන යූ.ගමගේ මහත්තයාට හැදුන ලෙඬේ මොකක් වෙන්න ඇතිද?…


ජීවිතය හා මරණය අතර ගයානි සවුන්ඞ්ස්

  මගේ මයික්වලින් කතා කරලා නැත්තේ ජේආර් මහත්තයයි, පේ‍්‍රමදාස මහත්තයයි විතරයි. මට යූඑන්පියේ සම්බන්ධයක් තිබුණේම නැහැ. කොහොමටත් අපි ශ‍්‍රී ලංකාකාරයො. මේක බිස්නස් එකක් වුණාට ශ‍්‍රී ලංකා, ජේවීපී, වික‍්‍රමබාහු මහත්තයා වගේ අයට මිසක් යූඑන්පී කට්ටියට සවුන්ඞ්ස්…