විචිත‍්‍ර ලෝකය

මියැන්මාර් හමුදා ප්‍රධානීන්ට ජනසංහාර චෝදනා

එස්. නන්දලාල් මියැන්මාර් හමුදාව චේතනාන්විතව ම මනුෂ්‍ය වර්ගයක් සංහාරය කිරීම සඳහා (genocidal intent) සමූල ඝාතන සහ ස්ත්‍රී දූෂණවල නිරතවිණියැ’යි ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් පසුගිය 27 සඳුදා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි. මෙම…

Read More

යුරෝපයේ දේශපාලන සංහිඳියාවට බලපාන අනවසර සංක්‍රමණික ගැටලුව

එස්. නන්දලාල් යුරෝපය පුරා පැන නැගී ඇති සංක්‍රමණික ගැටලුව විසින් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ පාලනය බරපතළ අර්බුදයකට හෙළනු ලැබූ අතර ඇය ඉන් ගැලවී ගත්තේ අසීරුවෙනි. ඔස්ටි්‍රයාව හරහා පැමිණ යුරෝපයේ අනෙක් රටවලට යන අතරතුරේ ජර්මනියේ සරණාගතයන්…


බටහිර කළඹන අනවසර සංක්‍රමණික කුණාටුව

එස්. නන්දලාල් සිය රටේ වසනු නොහැකි තැන වෙනත් රටක රැකවරණය පතා යන පුද්ගලයන් හැඳින්වීමට ඉංග්‍රීසියේ වචන කිහිපයක් ම යෙදෙයි. එකක් නම් අප කවුරුත් දන්නා සරණාගතයා (refugee)  යන වදනයි. උන්හිටි තැන් අහිමි වූ තැනැත්තාල පිහිට පතා යන්නා…


අමෙරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි.

එස්. නන්දලාල් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සිහිනය අමෙරිකාව අංක 1 ස්ථානයේ සැමදා පවත්වා ගෙන යාමයි. තමා ලෝක මහා බලවතා නිසා තමා කියන සියල්ල මු`ඵ ලොව ම ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතුය’ල අනුග මනය කළ යුතු ය…