මගඩිය හා විගඩම
ශාන්ති දිසානායක මින් වුවද තිරසාර ලෙස දැල්වෙන දරකොට දුරුතු සීතල පලවා හරිමින් උකටලී සිරුරු උණුසුම් කරවයි. පිළිකන්නේ දෙහි දොඩම් හා නාරං ගස්වලට අතුරු ආන්තරාවක් නොවන ලෙස දැල්වූ ගිනිමැළය වටා බාල තරුණ මහලූ කොයි කව්රුත් එක්රොක්වී…
ශාන්ති දිසානායක මින් වුවද තිරසාර ලෙස දැල්වෙන දරකොට දුරුතු සීතල පලවා හරිමින් උකටලී සිරුරු උණුසුම් කරවයි. පිළිකන්නේ දෙහි දොඩම් හා නාරං ගස්වලට අතුරු ආන්තරාවක් නොවන ලෙස දැල්වූ ගිනිමැළය වටා බාල තරුණ මහලූ කොයි කව්රුත් එක්රොක්වී…
”ලෝකය එකම රටකි, මනුෂ්‍ය වර්ගයා එහි වැසියෝය’’ මේ බහායි ධර්මයේ මූලික පිළිගැනීමකි. ලෝකය පුරා ව්‍යාප්තව තිබෙන විවිධ ආගම්, දර්ශන අතුරින් බහායි ද එකකි. මෙරට ද බහායිවරුන් ලෙස එම ධර්මය වැළදගත් ජන කොටසක් අතීතයේ සිට…
විෂාන් රණවීර ජාතිවාදයෙන් හිස උදුම්මාගත් ඒකාධිපති පාලකයෙකුගේ හිසක පහළ වූ සංකල්පයක් මත, ෆර්ඩිනන්ඞ් පෝෂේ නම් මෝටර් රථ ලෝකය උඩු යටිකුරු කළ මිනිසෙකුගේ බුද්ධියෙන් බිහිවුණු ඉබි හැඩයකින් යුත් මෝටර් රථයක් අදටත් සජීවීව පාරවල ගමන් කරන්නේ මෝටර්…
හිමිදිරිය විසින් එළන ලද මීදුම් සේලය වියැකී යන්නටත් ප්‍රථම අපි නීල හරිත කදුගැට, වනපියස අතරින් මේ පෞරාණික ගම් පියස සොයා ඇදුණෙමු. කදුගැටයක් මතට දිවෙන මාවතකට හැරී ත්‍රිරෝද රිය නතර වන්නටත් පෙරම මග දෙපස දුටු…
ඉඳුනිල් උස්ගොඩ ආරච්චි දීර්ඝ කාලයක සිට කලා මණ්ඩලයේ මූලිකත්වයෙන් සිදු වූ නාට්‍ය උළෙල මේ වන විට පැවැත්වෙනුයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙනි. 2017 රාජ්‍ය නාට්‍ය උළෙලේ තේරීම් කටයුතු ද ඒ අනුව මේ වන විට සිදුවෙමින් පවතී. 2015…
මම පිටකොටුව බෝ ගස අද්දර සිටිමි. මිත්‍රයෙකුගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙනි. රාජකාරී බැහැර යාමක් පිණිසය. දිගු රැය පුරා බෝ ගසේ ලැගුම් ගෙන සිටි කොළඹ කාකයෝ සුපුරුදු කාහළ නාදය තුඩින් නික්මවමින් ගසෙන් නික්මෙති. දෛනික රැකියා – ක්‍රියා…
රේඛා නිලූක්ෂි හේරත් ගිටාරය කියන්නේ සංගීතයට රිද්මය සොයාදෙන අපූරු සංගීත භාණ්ඩය. වයලීනය කියන්නේ සංගීතයෙන් නලවන්න පුළුවන් අපූරු භාණ්ඩය. ජිමී හෙන්ඩි්රක්ස්ගේ පර්පල් හේස් ගීතයේ වර්ණවත් බව තියෙන්නේ ගිටාරය නිසා නෙවෙයිද. බොබ් මාලි රෙඩෙම්ප්ෂන් සෝන්ග් ගයා පීඩිත…
සටහන හා ඡායා : ඉඳුනිල් උස්ගොඩ ආරච්චි බොහෝ ග්‍රාමීය ප්‍රදේශ නවීකරණයන්ට නතුව බොහෝ විපර්යාසයන්ට බඳුන්ව තිබෙන කාල වකවානුවක වුව මේ ගම්මානය නම් බැලූබැල්මට තිබුණේ තවමත් මොකක්දෝ හුදෙකලාවක වෙළීගෙනය. මහවැවේ අතු ශාඛාවකින් වට වූ ගම්මානයට පිවිසෙන්නටත්…
රසික ගුණවර්ධන උතුරට ද දකුණට ද කියලා වෙනසක් නැතුව ලංකාවේ හැම පැත්තටම යන්ඩ පුළුවන් නගරක් තමයි කුරුණෑගල. ඒ වාගේම ලංකාවේ කාර්යබහුලම නගර අතරින් එකක්. ඉතින් එහාටයි මෙහාටයි ජීවිතේ හොයන මිනිස්සු දවසට ලක්ෂයක් විතර කුරුණෑගල ගැවසෙනවා….
ඇය නිසංසලේය. මම ඇය වෙත තුරුලූ වෙමි. ඇය සසල වන්නීය. සිහින් සුළඟක් මා වෙලා ගනියි. කරිජ්ජ සුවඳකි. වී අකුරේ හැඩයට දිය සරැුලි නගමින් අප පසුකර යයි. තැනක තිත්තයෙක් දෝ කොහේ දෝ උඩ පනියි. අපිද සරැුලි…
රේඛා නිලූක්ෂි හේරත් / තරිඳු උඩුවරගෙදර නවරත්නම් මහතා අමරජීව ජයකොඩි නන්දන රේඛා නිලූක්ෂි හේරත් / තරිඳු උඩුවරගෙදර බස් එක කොටුවෙන් පිටත්වුණා. ‘රියෝ බැහැගන්ඩ’…
මම කවි කියමි. මම කල්පනාවට වැටෙමි. මම සුසුමන් විඳිමි. විඳගමි. පහළ බලමි. මම දැන් කඳු මුදුනේ ය. ජීවිත කන්දත් මෙතරම් ලේසියට පහසුවට නැග ගන්න තියෙයි නම්.. මම සිතමි.. සීතල සුළං දහරක් මා විනිවිද…
ප්‍රවීණ නාට්‍යවේදී, පිටපත් රචක කේ.බී. හේරත් ඔබ ළමා කාලයේ අත්විදි අත්දැකීම් ජීවිතයට එකතු වුණේ කොහොමද කියලා හිතලා තියෙනවාද? පහුකාලීනව ගැඹුරට කල්පනා කරනකොට එහෙම හිතිලා තියෙනවා. මුලින් මම හිතන්නේ මම නාට්‍යකරුවෙක් වුණේ විශ්වවිදයාලයට ආ හින්දා…
සාදාගත් රත්‍රං කැබැල්ල දක්වමින් මඩ සහිත ද්‍රාවණයෙන් රන් වෙන් කර ගැනීම වෙළෙදසැල් හිමියන් අලූත් දවසකට තම වෙළෙදසැල්වල දොර පියන් විවර කරමින් සිටියේ සාම්බ්‍රානි දුම් සුවදින් මුළු වීථියම සුවද කරමිනි. එක් තැනෙක පුංචි තේ කඩය…