මගේ කවිවල මස් නෑ ඇට විතරයි තියෙන්නේ | කිවිවර ආරියවංශ රණවීර
November 26, 2017ටිරන් කුමාර බංගගමආරච්චි රණවීර මහත්තයගේ ගම කොහෙද? ගම කෑගල්ල සියඹලාපිටිය. ඒත් මට වැඩි මතකය තියෙන්නේ අරනායක. මොකද මගේ පාසල් කාලය ගෙවෙන්නේ එහේ. මම පාසල් ගියේ
තව කියවන්නටිරන් කුමාර බංගගමආරච්චි රණවීර මහත්තයගේ ගම කොහෙද? ගම කෑගල්ල සියඹලාපිටිය. ඒත් මට වැඩි මතකය තියෙන්නේ අරනායක. මොකද මගේ පාසල් කාලය ගෙවෙන්නේ එහේ. මම පාසල් ගියේ
තව කියවන්නරේඛා නිලුක්ෂි හේරත් අප ඉන්නේ හම්බන්තොට මැදමුලන පැත්තේ ගම්මානයකය. අප සොයාගෙන ගියේ කොහු කෙඳිවලින් බුරුසු නිෂ්පාදනය කරන වැඩපොළකි. පාර කාපට්ය. මැදමුලනේ කාපට් නැති පාරවල් සොයාගැනීම
තව කියවන්නනාමල්ගේ ළමා කාලය සුන්දරද? කොහොමද ඒක කියන්නේ. අද හිතනකොට මට හිතෙන්නේ ඒක අසුන්දර නෑ. සාපේක්ෂව මට ඒක සුන්දර ඇයි කියලා කියන්න තේරෙන්නේත් නෑ. මම අද
තව කියවන්නරේඛා නිලුක්ෂි හේරත්\ තරිඳු උඩුවරගෙදර අපි කල්පනා කරමින් හිටියෙ ජෙයපාලන් ගැන ලියන සටහන් කොතැනින් පටන්ගෙන කොතැනින් කෙළවර කරන්නද කියායි. සංවාදය පැය තුනක් දිගු එකකි. මාස
තව කියවන්නකේ. සංජීව චන්දන ග්‍රාම, සඳගනානුවර, සඳගිරිය, හඳගිරිය ආදි නම් ගොඩකි. ලස්සන පෙදෙසෙකි. මඳින්මඳ වැස්සකි. තැනෙක තැනෙක අඹ ගස් ගොඩ ගොඩකි. තවත් තැනක ඉදෙන්නට බලං ඉන්න
තව කියවන්නටිරන් කුමාර බංගගමආරච්චි ඔබට ‘ෆොන්ටමාරා’ වගේ පොතක් කරන්න හිතුණේ ඇයි? ඒක නම් මට හිතුණ දෙයන් නෙමෙයි. මම එතකොට විශ්වවිiාල ශිෂ්‍යාවක්. ඒ කාලේ සමාජවාදී අදහස්වලින් තමයි
තව කියවන්නරේඛා නිලුක්ෂි හේරත් අපි කාලයක් කොළඹ ජනා කීර්ණ පැත්තක ජීවත්වුණා. කොළඹ මහපොළොවෙ සිංහල, දෙමළ, මුස්ලිම් මිශ්‍ර වෙනවා ඇඟට පතට නොදැනීම. හැබැයි කොළඹත් ජාතිවාදය නැතිව නෙවෙයි.
තව කියවන්නඉල් මහ අන්ධකාරයත් අනෝරා වැස්සත් මුත්තම්මාට මුසුප්පුව සිඳින්නට බල කරයි. ඇඟේ බොහෝ කාරණා කටයුතු රැඳී ඇත්තේ සුරිය දිවිය රාජයා මත්තේය. පුළුන් හා මී ඇට ඇහිඳීම..
තව කියවන්නරේඛා නිලුක්ෂි හේරත් අපි කල්පිටියේ උතුරු ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් සමඟ කතා කරමින් හිටියේ. අපේ කණ්ඩායම එතැන නැවතුණේ කල්පිටියේ ධීවරයන්ගේ රැකියාවට බාධකයක් වෙලා තිබුණු ට්‍රෝලර් ගැන
තව කියවන්නටිරන් කුමාර බංගගමආරච්චි වාසගමෙන්ම කතාව පටන් ගනිමුද? මගේ වාසගම තියෙන්නේ හඳගම රාළලාගේ කියලායි. ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හඳගම රාළලා කළ වික්‍රම කතා තියෙනවා. ඒවා වෙනම දේවල්,
තව කියවන්න“කලාකරුවා කරන්නේ ප්‍රතිනිර්මාණයකි. මේ ප්‍රතිනිර්මාණයේදී සැබැවින්ම සිදුවන්නේ කුමක්ද? ඔහු ජීවත්වන්නේ සෙසු මිනිසුන් ජීවත්වන ලෝකයේමය. ඔහුට හාල් පොත් දෙකක් නැත. ඔහු ලබන්නේ සෙසු මිනිසුන් ලබන අත්දැකීම්මය.
තව කියවන්නරේඛා නිලුක්ෂි හේරත් අපි ඉන්නේ ලංකාවේ බටහිර වෙරළ තීරයේ. කල්පිටියේ. ඒත් මුහුද අපට නැගෙනහිරින්. මුහුද පැත්තෙනුයි ඉර නැගෙනවා පෙනෙන්නේ. අපි ඉන්නෙ කළපුවේ වම් ඉවුරේ. පාන්දරක.
තව කියවන්නලසන්ත ද සිල්වා මං ඉපදුණේ 1946 යාපනයේ කරෛනගර්වල ජනවාරි 14 වැනිදාවක. බණ්ඩාරවෙලට ආවේ බණ්ඩාරනායක මහත්තයා සිංහල විතරක් රාජ්‍ය භාෂාව කරපු නමසිය පනස් හයේ අවුරුද්දේ. ඒ
තව කියවන්නටිරන් කුමාර බංගගමආරච්චි සංගීතය ගැන චිත්‍රාල්ගේ කියවීම මොනවගේද? ලොකු විග්රහ, ලොකු කතා අමතක කළොත් මම හිතන්නේ සංගීතය කියන්නේ දෙවියන්ගේ තෑග්ගක්. ඒක ඉතාම වටිනා ඉහළම මට්ටමේ
තව කියවන්න