Untitled-1

Untitled-1
අහස

අමාරුම වෙලාවේ මචන්ලා මාව අතෑරියේ නෑ |සෝමපාල හේවාකපුගේ

සුලෝචන වික‍්‍රමසිංහ අයි.පී.බී. සෝමේ යනු කලා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකටයෙකි. පෝස්ටර් කලාවේ සුවිශේෂී නමක් තැබූවෙකි.  හිතහොඳ මිනිසෙකි. මේ හිටපු සෝමපාල කොළඹට ඇවිත් I.P.B සෝමේ වුණේ කොහොමද? මම ඉපදුණේ මාත ...


ලෙස්ටර් කේමදාසගෙන් ‘කැත’ සංගීතයක් ඉල්ලූවා | ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම්.ජයවර්ධන

 බෙනිල් ශාන්ත සියඹලාණ්ඩුවේ සිට කොළඹ ගුවන් විදුලියට පැමිණ, 70 දශකයේදී මතතයේ රැුඳෙන සරල ගී රැුසක ගී තනු නිර්මාපකයා වෙමින් ක්ෂේත‍්‍රයට පිවිසෙන එච්.එම්. ජයවර්ධනයන් 80 දශකයේදී සිනමා සංගීතයට පිවි ...


වෙසතුරු සිරිත මැරූ රජ සිරිත කුමටද?

බුද්ධදාස ගලප්පත්ති මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ වෙස් සන්තර ගීතාංග නාටකය වර්තමාන ශ‍්‍රී ලංකාවේ දේශපාලන සමාජ සංසිද්ධීන් හා අපූරුවට ගලපා ගත හැකි’ යැයි මට සිතේ. සරච්චන්ද්‍ර විසින් 1980දී අ ...


දෙවියන්ට ‘කඹුරන’ ආලත්ති අම්මලා

අරවින්ද ඉන්ද්‍රජිත් කතරගම දෙවි යන්ගේ බිරිඳක් වන වල්ලි අම්මා ගැන ජනප‍්‍රවාදයේ කතා ගොඩාක් තියෙනවා. මේ ඒ අතරින් එක කථාවක්. මේ කථාව වැදගත් වෙන්නේ අදටත් කතරගම දේවාලයේ පුද පුජා උපකාර කරන ආලත්ති ...


මේ ක‍්‍රමය ඇතුලෙ වීරයෝ බිහිවෙන්නේ නෑ | නාට්‍ය ශිල්පී චාලක රණසූරිය

නිමල් අබේසිංහ තරුණ කෙටි නාට්‍යකරුවකු වන චාලක රණසූරියගේ මාරක ළිඳේ සවාරියක් නාට්‍ය 2015 අගෝස්තු 08 වෙනි දින කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා ප‍්‍රාථමික විදුහල් ශ‍්‍රවණාගාරයේදී වේදිකාගත විය. මාන්‍යය ...


විදුලි පුටුව විකිණීමට තිබිණ. මිලට ගතේත් කවරුැද?

අනුරාධ මහසිංහ චන්ද්‍රගුප්ත තේනුවරගේ විදුලි පුටුව විකිණීමට තිබේ ප‍්‍රදර්ශනය පසුගිය දිනවල පැවැත්විණ. ඒ අරබයා ඔහු විසින් කිසියම් සටහනක් රාවය පුවත්පතට ලියන ලදි. විදුලි පුටුව නමින් ඇන්ඩි වෝහ ...


නාට්‍යයකුත් නොවන ශාන්තිකර්මයකුත් නොවන ගෝඨයිම්බර කෝලම

චමිල ප‍්‍රියංක තරුණ සිනමාකරුවෙකු සහ නාට්‍යකරුවෙකු වන ඩෙනිස් පෙරේරා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ පර්යේෂණාත්මක නාට්‍යයක් වන ‘ගෝඨයිම්බර කෝලම’ අගෝස්තු 15 වෙනිදා සවස 7ට කොළඹ පදනම් ආයතන ...


මට නියත විවරණ දුන්නේ කරුණාසේන ජයලත් |ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

එන්. ලංකා මාගම්මන ලංකාවේ ස්ත‍්‍රිය සහ ඇගේ සංස්කෘතික පැවැත්ම ගැන ඔබ හිතන්නේ කොහොමද? මං ළඟදි කියවපු පොතක වඩා වටින්නේ පතිවතද ජීවිතයද කියා ප‍්‍රශ්නයක් අහලා තිබුණා. මට අනුව වඩා වටින්නේ ජීවිතයයි ...


වාණිජ චිත‍්‍රපටයක් පිළිබඳ මට අභියෝගයක් තිබුණා | ප‍්‍රවීණ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා

සුලෝචන වික‍්‍රමසිංහ හන්තානේ කතාවට’ දැන් අවු.46ක්. ඒ පිළිබඳ ඔබ දැන් සිතන්නේ කුමක්ද? හන්තානේ කතාව චිත‍්‍රපටය ගැන මතක් වෙනකොට මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ වගේම දුකක් හා මානසිකව කඩා වැටීමක්. ...


වොක්ස්වැගන් ආදරය

විමලනාත් වීරරත්න විසිල් එක නැති වොක්ස්වැගන් එකෙන් වැඩක් නැහැ. ඒකෙන් තමයි වොක්ස්වැගන් කාරෙකක් එනවා කියලා ඕනෙ කෙනෙක් අඳුරගන්නෙ. ඒ වොක්ස්වැගන් මෝටර් රථ ලෝලියකු කියූවකි. වොක්ස්වැගන් කුලයේ පළ ...


ලංකාවේ දෙමළ ජනතාවගේ දුක ගැන ලියන කවි අතිශයින්ම අදේශපාලනිකයි | බූපති නලීන් වික‍්‍රමගේ

චමිල ප‍්‍රියංක කවිය පිළිබඳව යම්කිසි සංගත අදහසක් ඉදිරිපත් කිරීමට මම මෙතනදි උත්සාහ කරනවා. මෙහිදී රොමැන්තික කවිය කියන්නේ මොකක්ද කියලා අපිට මුලින්ම හඳුනාගන්න වෙනවා. ඒ වගේම ඒකෙ අනිත් පැත්ත ඒ ක ...


නර්තනයේ ගිනි සිළුව ජිලියන් ලින්

ප‍්‍රභාෂ්වර එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්ත යට අයත් බ්‍රෝම්ලි නමැති ගමෙහි 1926 පෙබරවාරි 20 දින උපත ලද ජිලියන් ලින් කුඩා කල පටන් විනාඩි කිහිපයක් වුව එක තැන රැුඳී සිටීමට නොහැකි නිතරම නලියන දැරියක ලෙ ...


තියට(R) රහට | ආස්වාදය සහතිකයි

‘තියට රහට’ නාට්‍ය උළෙලේ පළමු අදියර ලෙස අගෝස්තු 7,8,9 කියන දින තුනේ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් රඟහලේ සවස 3.30ට සහ 6.30ට නාට්‍ය තුනක් පෙන්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි. අගෝස්තු 7, චමිල ප‍් ...


මාලිනී ගැන හෝඩුවාව දුන්නේ ජෝ

එන්. ලංකා මාගම්මන කලාව ගැන තිබෙන දුරම මතකය මොකක්ද? ඒ කාලේ අද වගේ නෙමෙයි. චිත‍්‍රපට බලන්න ලැබෙන අවස්ථා හරි අඩුයි. හැබැයි ලැබුණු හැම අවස්ථාවකදීම ඉංග‍්‍රීසි, සිංහල, දෙමළ කියලා වෙනසක් නැතිව චිත‍ ...


Page 30 of 54« First...1020...2829303132...4050...Last »