Sunday, 20/8/2017 | 4:13 UTC+0
රාවය
  • ස්වාභාවික විපත්වලින් ගැලවීමට නව තාක්ෂණ භාවිතය

    ඉදුනිල් උස්ගොඩ ආරච්චි කාලගුණ විපර්යාස හේතුවෙන් මෙරට සිදුවන විපත් මේ වන විට අධික වෙමින් පවතී. පසුගි ය දිනවල පැවති ගංවතුර තත්ත්වයන්ගෙන් ද මෙරට එවන් විපත් සදහා වූ පෙර සූදානමේ තත්ත්වය කෙබඳු තැනක තිබේද යන්න මනාව පිළිබිඹු වේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකයේ වෙනත් රටවල කාලගුණය සම්බන්ධ තොරතුරු දැනගන්නා ක්‍රමවේදයන් වෙනස් වුව ද මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සහ

    Read more
  • නීලනාරායනලාගේ රන් රිදී දිවි පවත

    රේඛා නිලු‍ක්ෂි හේරත් කොළඹිස්සට යන බස් එක හේවාහැට පැත්තට ඇදෙන්නේ කඳු වටේට හැදුණු වංගුවල ඇඹරෙමින්. මේ උඩරට කඳු වටේට පාරවල් හැදුවේ කවුද. මේ කඳු වටේ දිවෙද්දී ඉර එළිය රටා මවන අයුරු, කඳු පාමුල පිහිටි සානුවල වගාබිම් දිලෙන අයුරු දකිද්දී මාත් මගේ ගමන් සගයාත් කතා කරන්නට තෝරාගත් මාතෘකාව ඒක. ඔහු කීවේ මේවා විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරයාගේ කාලේ

    Read more
  • අපි හැමෝම තාම සිනමාවක් හොයනවා | විශ්වජිත් කරුණාරත්න

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි මැයි විසිවන දින නිමාව දුටු ප්‍රංශයේ පස්වැනි නීස් අන්තර් ජාතික සිනමා උළෙලේදී විදෙස් භාෂිත සිනමා අංශයේ හොඳම කැමරාකරණයට හිමි සම්මානයෙන් මෙරට කැමරා අධ්‍යක්ෂවරයෙකු වන විශ්වජිත් කරුණාරත්න පිදුම් ලැබුවේය. ඒ ප්‍රියන්ත කළුආරච්චි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රතු සමනළ හීනයක්’ සිනමාකෘතියේ කැමරා අධ්‍යක්‍ෂණය වෙනුවෙනි. ඉගිලෙන මාළුවෝ, වරිගපොජ්ජ, මෝටර් බයිසිකල්, නයිට් රයිඩර්, මුරුග සන්නිය යන

    Read more
  • මම මාව සොයා යන්න ඕනෑ | මොනිකා බෙලුචී

    සුභාෂිණී චතුරිකා ඉතාලි ජාතික රංගන ශිල්පිනියක වන මොනිකා බෙලු‍චි සතුව ඇත්තේ, වටා සිටින්නන් නිරන්තරයෙන් නොසන්සුන්තාවකට ඇදදමන තරම් සිත් වශීකරනසුලු සුන්දර රූපයකි. ඇය නිරූපණ ශිල්පයේ සිට රංගන කාර්යයට අවතීර්ණ වන්නේද තම රූපය පිළිබඳව සහ ගතානුගතික සමාජය ඒ හා ගොඩනඟා ගන්නා විශ්වාසයන් පිළිබඳවද සවිඥානිකවය. ඒ නිසාම ඇය හිමිකම් කියන්නේ සුන්දර රූපයකට පමණක් නොවේ. ඈ සතුව බොහෝ සමත්කම්

    Read more
  • ‘මචං’ මාව වෙනස් කළා | ධර්මප්‍රිය ඩයස්

    ටිරන් කුමාර බංගගමආරච්චි  ඩයස්ට නළුවෙක් වෙන්න ඕනෑ කියලා හිතුණේ ඇයි? මේක මට පුංචිම කාලේ ඇති වෙච්ච ආසාවක්. ඒ කාලේ වෙසක් එකට පොසොන් එකට අපේ ගමේ නාට්‍යයක් පෙන්වනවා. කැස්බෑවේ වැව මැද්දේ පොල් කොටන් පුවක් කොට හිටවලා හරි අපූරුවට වේදිකාව හදනවා. වැවේ වතුර වැඩි කාලෙට නාට්‍යය ටවුමේ පෙන්වනවා. මගේ පුංචි හිතට ඒ කාලේ මේක මාරම වැඩක්. මම

    Read more
  • සුළුතරය ඉද හිට හරි වෙන්න ඇති

    රේඛා නිලු‍ක්ෂි හේරත් “සුළුතරය ඉඳහිට හරි වෙන්න ඇති. හැබැයි බහුතරය හැම වෙලේම වැරදියි.” මේ හෙන්රික් ඉබ්සන් කී කතාවකි. ඉතිහාසයේ හැමදාම සුළුතරයේ ඉරණම වන්නේ බහුතරයේ පීඩාවට ලක්වීමයි. ඒ ඉරණමෙන් ගැලවෙන්නටය ව්‍යවස්ථා, අයිතිවාසිකම් පිළිබඳ සටන් ආදිය ක්‍රියාත්මක වෙන්නේ. එක් වර්ගවාදයකට එරෙහිව සටන් කිරීමෙන් පසුව තවත් වර්ගවාදයකට එරෙහිව සටන් කරන්නට සිදුවීමෙනි. අපේ කතාව තවත් වර්ගවාදයක් ගැනය. ඒ හමේ

    Read more
  • මං රජෙක්. දුව කුමාරිකාවක්.

    රේඛා නිලු‍ක්ෂි හේරත් කාශ්වර් හුසේන් බංග්ලාදේශයේදී බංග්ලාදේශ් ජාතික ඡායාරූප ශිල්පී ජී.එම්.බී. ආකාශ්ට හමුවී තිබෙන්නේ බංග්ලාදේශයේ උද්‍යානයකදීයි. මේ ඡායාරූප ගැනීමෙන් පසුව ආකාශ් සමඟ කාශ්වර් කළ කතාබහයි. ‘අවුරුදු දෙකහමාරකට පස්සේ ඊයේ මට පුළු‍වන් වුණා මගේ දුවට අලුත් ඇඳුමක් අරන් දෙන්න. ටකා හැටකට. මම වෙළෙන්දාට වැඳලා කිව්වා මම යාචකයෙක් නිසා මට අඩුකරලා ඇඳුම දෙන්න කියලා. ඒ වෙලාවේ දුව

    Read more
  • පාකිස්ථානයේ ටෙස්ට් කතාන්දරය

    තරිඳු උඩුවරගෙදර පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම ප්‍රබන්ධවලට වඩා පුදුමාකාර දේවල් සැබෑ ලොවේ සිදුවන බවට ජීවමාන සාක්ෂියකි. පාකිස්ථානය වසර හතකට පෙර සියල්ල අහිමිවූ කණ්ඩායමකි. කිසිවක් ඔවුන්ට නොවීය. ත්‍රස්තවාදය විසින් පාකිස්ථානු ක්‍රිකට් මිනීපෙට්ටියේ දමා අවසන් ඇණයත් ගැසීමට සූදානම් වී සිටියේය. එහෙත් ඒ කතාව වීරයන් කිහිපදෙනෙකු විසින් සම්පූර්ණයෙන් වෙනස් කරන ලදි. වසර හයක් තුළ පාකිස්ථානය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක

    Read more
  • බතික් බතික් සලාපුරේ බතික්

    කේ සංජීව බතික් කිව්වාම එන්නේ වර්ණවත් බව ගැන හැඟී මක්.. අනෙක් පැත්තෙන් සුවදායක සිසිලසක මතකයක්.. ඒ බතික් බවට පත්වෙන්නේ කපු රෙද්ද නිසා. ලංකාව සමකය ආසන්න රටක් හින්දා අවුරුද්ද පුරාවටම නොකඩවා හිරු අපිත් එක්ක ඉන්නවා.. ඒ නිසා මාස දෙකතුනක ඇරෙන්න අනෙක් කාලවල ඇඟට දැනෙන්නේම දාහය. හැබැයි මේ දාහයට ඔරොත්තුදෙන ඇඳුම් අපි අඳින්නේ නැහැ. කාට හරි වුවමනා වුණොත්

    Read more
  • කෙටිකතාව බිහිවන්නේම ඉලක්ක පාඨකයෙක් වෙනුවෙන් – ජයතිලක කම්මැල්ලවීර

    ජනප්‍රිය කෙටි කතාකරණයේ අනවරතව යෙදුණු කෙනෙක් හැටියට ඔබේ නිර්මාණ ප්‍රවාහය ඇතුළේ යථාර්ථවාදයෙන් පිට ගිය අවස්ථා අපට හමු වෙන්නේ සීමා සහිතවයි. යථාර්ථවාදී අධියථාර්ථවාදී ආදි වශයෙන් වන බෙදීම් අතර විශාල පරතරයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. මට හිතෙන විදියට අධියථාර්ථවාදය හෝ මායා යථාර්ථවාදය කියන්නේත් යථාර්ථවාදයේම දිගුවක්. ඒකනේ මේවා ඇතුළේ යථාර්ථවාදී කියන කෑල්ලත් හැලෙන්නේ නැතිව තියෙන්නේ නේද?

    Read more
  • ඬේවිඞ් බෝවි, ඇන්ඩි වහෝල් හමුවෙන්න තිබුණ ආසාව නිසා මම ඇමෙරිකා ගියා | බුද්ධික කීර්තිසේන

    ඉදුනිල් උස්ගොඩ ආරච්චි ‘සමහර වෙලාවට අපි දකින සිදුවීම් / දේවල් අපි දකින්නේ ඇත්තටමද? සැබැවින්ම එය සැබෑවක්ද? එහෙම නැත්නම් එය අපේ හිතේ ඇති වුණු මනඃකල්පිතයක්ද කියලා හිතෙනවා: නිම්නයක හුදෙකලාව’ මේ විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලාංකේය සිනමාවට නැවතත් එක් කරන නවමු වෙනසයි. ලෝක සිනමාව තුළ මෙවන් ආකෘතීන් මත නිර්මාණය වූ The Butterfly effect

    Read more
  • මේ සිංහල බෞද්ධ රටේ

    රේඛා නිලු‍ක්ෂි හේරත් “මේක සිංහල බෞද්ධ රට කියලා පිළිගන්නවාද?” පසුගිය සතියේ ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් සමඟ තර්ජනය කොට සාකච්ඡාවක් ඉල්ලාගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අමාත්‍යවරයාගෙන් එසේ ඇසීය. “මේක සිංහල, මුස්ලිම්, දෙ….” අමාත්‍යවරයා කියන්නට උත්සාහ කරද්දී ඥානසාර හිමි නැවත තර්ජනය කළේ “නෑ. මේක සිංහල බෞද්ධ රට”යැයි කියමිනි. මේක සිංහල බෞද්ධ රටක් බව හැබෑය. ඒ නිසාය නීතිය

    Read more
  • අඩියක් ගහනවා නම් මිනිහා ගහේ බඩු

    ටිරන් කුමාර බංගගමආරච්චි  මිනිස්සු කියන්නෙම ඉතිහාසයක්. ගෙවුණු අතීතයේ නොගෙවුණු මතක ඒ ඉතිහාසයට සාක්ෂි සපයනවා. මම දැන් ඉන්නේ එහෙම ඉතිහාසයක් ඉදිරිපිට. ඇම ගිලපු මාළුවා වගේ යොත දිග තියෙනකම් ඒ කතාව දිගේ මාත් ඇදෙනවා. කතා කරපං කතා කරන ඒවයෙන් තමයි මිනිස්සු තේරෙන්නේ. මම මටම කියාගන්නවා. මම ඇහුම්කන් දෙන්න ආස ඒකයි. ඇන්ටන් ජෝ. ඒ ඔහුගේ නම. පදිංචිය මට්ටක්කුලිය.

    Read more
  • කුඩම්මාගේ සැලකිල්ලවත් නැති මෙරට සිනමාව

    එම්ඩී මහින්දපාල ජනාධිපති සිනමා සම්මාන උළෙල, පසුගි යදා වසර ගණනාවකට පසු පැවැත්වීමට කටයුතු කිරීම ප්‍රශංසාවට ලක්විය යුත්තකි. විශේෂයෙන්ම දේශපාලකයන්ගේ දීර්ඝ කථා රහිතව එය ඉතා ඉක්මනින් නිම කිරීමට කටයුතු කිරීම අගය කළ යුත්තකි. ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙයටත් වඩා චාම්, ගම්භිර උත්සවයක් ලෙස පැවැත්විය හැකි බැව් මෙම ලියුම්කරුගේ අදහසයි. එය ජනාධිපති මන්දිරයේදී සරල රාජ්‍ය උත්සවයක් සේ පැවැත්වීමත්,

    Read more