Untitled-1

Untitled-1
අහස

පැහැසර ඇතුළාන්තයක් සොයන ආලේඛ්‍ය රූපයක් – ප‍්‍රවීණ ඡායාරූප ශිල්පි බර්ටි ගුණසේකර

ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකරගේ ආලේඛ්‍ය ඡායාරූප ප‍්‍රදර්ශනය සැප්. 04, 05, 06, 07 යන දිනයන්හිදී ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වේ. 04දා පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී ප‍්‍රණීත් අබේසුන්දර ...


මොන විපත්තියක්ද අපට මේ වුණේ?

අමීනා හුසේන් පරිවර්තනය  - කුසල් පෙරේරා පසුගිය ජූලි මස 14 වන දින, මගේ නිවසෙහි ආහාර පිසින්නිය, පොලිසියෙන් බෙදූ පෝරමයක් පුරවා දෙන්න යැයි මට දුන්නා ය. එය යුද්ධය පැවති කාලයේ කෙලවරක් නැතිව පුරවන්නට ...


ස්වර්ණ පුස්තකය නව විනිශ්චය ක‍්‍රමවේදයක් කරා යන්නේ කොහොමද?

  2013 වර්ෂයේ ප‍්‍රකාශයට පත්වූ නවකතා 107ක් අතරින් මේ වනවිට කෘති දහයක් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවැනි වටය සඳහා තේරී ඇත. ලියනගේ අමරකීර්තිගේ කුරුලූ හදවත, නිශ්ශංක විජේමාන්නගේ තාරා මගේ දෙව්දුව, ...


උතුරු කොණින් ඇසෙන…

 ඡායා ෂෙහන් ගුණසේකර පනය බලකොටු නගරය පසු කළා. පාර මුහුදට මැදින් අනන්තයට එළලා. තැනින් තැන හුදෙකලා තුඩ තුඩ රැුඳි කුරුලූ රංචු. තැනින් තැන ඉස්සන්ට ඇටවූ මර උගුල්. මුහුද මඳ පවනට සැළෙනවා. දැන් දැන් ඈත ...


මායාරංජන් මතක මංපෙත මතින් දිගාමඬුල්ලේ සරමි

සිරිමල් සහ මම, මඩකළපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැගුණෙමු. එය අපද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේය. මුල් මයිල පසළොස තුළ දැකිය හැකි මහත් ආශ්චර්යයක් නැති. ...


ඔබටත් එහි අසුනක් ඇත – 2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල ගැන

ශ‍්‍රී ලංකාවේ පළමුවරට සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන 2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල සැප්තැම්බර් 2 සිට 7 දක්වා, රීගල්, මැජෙස්ටික් (අල්ට‍්‍රා), එම්පයර් (ඉන්ඩිපෙන්ඩන්ස ...


බුරුත අඩියක් ඉරුවාම ශත හැටක් ලැබුණා – ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන

ඡායා – තුසිත කුමාර ජීවිතය සහ සංගීතය අතර ඔබ දකින්නේ කවර විදියේ සම්බන්ධයක්ද? මට හොඳ ගීත රචනා හම්බ වෙනවා. රත්න ශ‍්‍රී, ලූෂන්, සපුතන්ත‍්‍රී, නානායක්කාරවසම් වගේ අයගේ. ඔවුන් මට කියන්නේ නැහැ මේ රචන ...


සමාජ යුක්තිය ඉල්ලා සිටින මිනිසෙක්

ඡායා: සහන් වික‍්‍රමාරච්චි පිටු අංක එක, දස අවුරුද්දකට පෙර තමන් හැරගිය ලොකු පුතාගෙන් ලැබුණු ලියුමක් නිසා හටගත් සන්තෝෂයෙන් නන්දාගේ ශෝකාතුර මුහුණ මඳක් එළිවිය. කට කොණට නැගුණු මඳ සිනාව තමාම සරදම ...


..නමුත් ඔවුන්ට කටවල් නැහැ

1983 කළු ජූලියේ පාඩම් සමාජයට නැවත නැවතත් සිහිගන්වමින් වසරකට වරක් ජූලි 23 වැනිදායින් ඇරඹී පැවැත්වෙන සිය දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනය මෙවරත්, ජූලි 23දා සිට ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වීමට චන්ද් ...


අඹ යහළුවන් සනිටුහන් කළ එල්ලේ පුරාවෘත්තය – තොටළඟ අරුණ

ඡායා: රුක්මාල් සිල්වා අප සිටියේ තො ට ළ ඟ තොරණ ගහන තැන කබානා එක යටය. කැලණි ගඟ දෙසින් සුළඟ හමා එයි. කොට්ටං ගස යට කොහොමටත් හෙවණය. නගරයේ කලබලය මෙතැන නැත. චන්ද්‍රසේන පෙරේරා අඩ සියවසකටත් වැඩි අතීතයට ය ...


පින්සලක් නැවෙන් එනතුරු මග බලන් හිටියා – අතුල මහවලගේ (අලෙවිකරණ හා ප‍්‍රචාරක මාධ්‍ය උපදේශක)

ඡායා : සිසිර විජේතුංග වැඩ කිරීම සහ විවේවකය කියන කාරණා දෙක එකිනෙකට සාපේක්ෂ ලෙස සමබර කරගන්නේ කොහොමද? පිටකෙනෙකුට පේන්නේ මම විවේකයක් නැතුව වැඩ කරන අයකු ලෙසයි. සමහරු හිතනවා ඇති අනේ මේ මනුස්සයා කො ...


නිරුවත මත විදුලි කොටන පොල් කැටයම

ඡායා සහන් වික‍්‍රමාරච්චි අප යනවිට ජයරත්න හිටියේ ඇතකුගේ දළ ජෝඩුවක් උල් කරමිනි. කුඩා මුවහත් පිහියකින් දළ යුවළ තව සිහින් වෙයි. ඒ සමගම වක්වෙයි. අනතුරුව පිහියෙන්ම ඒවා පිරිමැදී සුදට සුදේ බබළන දළ ...


පේමතෝගෙන් මකරාට මකරාගෙන් රංකඳට – ප‍්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස්

ඡායා තුසිත කුමාර දයා කොච්චර විතර දයාබරද? මගේ ජීවිත සංස්කෘතිය ගොඩනැගුණේ බුදුදහමත් එක්ක. ගම පයාගල. රාමඤ්ඤ නිකායේ මූල මහා විහාරයත් අපේ ගමේ තියෙන්නේ. මම එහි ප‍්‍රකට දායකයෙක්. අපිත් ඉතිං නිතර පන් ...


හිමබිම හැරගිය මිනිසා

  මීට වසර 25කට පමණ පෙර තැඹිලිපාට චැලි වර්ගයේ බයිසිකලයක නැගී පිළියන්දල, කැස්බෑව පැත්තේ කරක් ගහන මිනිසෙක් සිටියේය. හෙතෙම කඩිසරයෙකි. අඳින්නේ ජාතික ඇඳුමය. ඒ වනවිට අපි පිළියන්දල, කැස්බෑව ප‍්‍රදේ ...


Page 51 of 54« First...102030...4950515253...Last »