Sunday, 20/8/2017 | 4:10 UTC+0
රාවය
  • මිනිසුන්ට පෙම්බැඳි මාරයා

    කෙලෙසක හෝ පැනයා යුතුය. නැවත සන්නද්ධ අරගලයට පණ දිය යුතුය. මෙය දූපතකි. සිපිරිගෙයකි. සමුදුරු ජල තලයේ ගැඹුර කවුරුන්වත් දන්නේ නැත. පිහිනා යායුතුය. මාරයා ඒ වනවිටත් පිහිනීම අරඹා තිබුණි. එහෙත් දූපතක් නිසාම කඩඉම දුෂ්කරය. ශුෂ්ක වැලිතලාවට දෙපා තැබුවහොත් ජය අපටය. ජය පාලකයන්ට නැවත හිමිකර දෙමින් මාරයා ඇතුළු දොළොස්දෙනකු යාපනයේ දූපත් සිපිරිගෙයින් පැනයෑමට ගොස් හසුුවුණි. ගුටිබැට අනෝරා

    Read more
  • අප මිනිසුන් බවට පත්කළ දස මහා විප්ලව

    කොලින් බරාස් සංස්කරණය ජයා පත්මපානි කම පූර්වජයෙකුගෙන් ( a n c e s t o r ) පැවැත ආ මානවයන් හා චිම්පන්සින් එකිනෙකාගෙන් වෙනස් සත්ව විශේෂ ලෙස පරිණාමය වීම ඇරඹුණේ මීට වසර මිලියන 6කට පමණ පෙරය. එතැන්සිට බොහෝ කලක් යන තෙක්ම එතරම් කැපීපෙනෙන වෙනසකට භාජනය නොවූ මේ දෙකොට්ඨාසයම මයිල් පිරුණු සිරුරකින් යුතු කුඩා මොළයක් සහිත

    Read more
  • ගැමි ආර්ථිකය නැංවීමට ගමට බලය දිය යුතුය – ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

    සමුපකාරය 50, 60 දශකවල ලංකාවේ ගැමි ජනයාගේ ආර්ථික සංවර්ධනය සඳහා සමුුපකාරය යොදාගැනීම වැදගත් කර්තව්‍යයක් විය. මුලින්ම සමුපකාර ක‍්‍රමය ඇරඹුණේ පළාත් බද ප‍්‍රභූවරුන් වෙතිනි. ක‍්‍රමයෙන් ඊට රජයේ අනුග‍්‍රහය ලැබිණි. ඇතැම් පළාත්වල මෙම වැඩපිළිවෙළ විශාල වශයෙන් පැතිරී ගියේය. 70 දශකයේදී සමුපකාර ක‍්‍රමය දියුණු කිරීමට කියමින් ඊට ඉහළ පරිපාලනමය මැදිහත්වීම් සිදු කැරිණි. එහිදී පොදු ජනයාගේ සංවර්ධනයට වඩා රාජ්‍ය

    Read more
  • තණ්හා රති රඟා සර්පයා වෙනුවට සර්ප හැව පෙන්වීම

    තවත් බෞද්ධ තේමාවක් රැුගත් චිත‍්‍රපටයක් ‘තණ්හා රති රඟා’ නමින් ලාංකේය සිනමාවට මුදා හැර ඇත. මෙතෙක් බිහි වූ බෞද්ධ චිත‍්‍රපට මෙන් නොව මෙය වඩාත් සූක්ෂ්මය. මෙතෙක් කලක් අප නැරඹුවේ ගෙඩි වශයෙන් බෞද්ධ ආගම, සිංහල ජාතිය පිළිබඳව සාකච්ඡුා කෙරෙන අතිශය ප‍්‍රචාරකවාදී කෘතිය. එහෙත් ‘තණ්හා රති රඟා‘ යනු වඩා සූක්ෂ්මව අදේශපාලනය කරා සමාජය කැන්දා යන කෘතියකි. යම්කිසි ආගමක්

    Read more
  • ලෝකය ගොඩ නැගුවේ ආදරයට බර මිනිස්සු – ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ

    පහන් විජේසේකර ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර සංගීතය සහ ජීවිතය අතර ඔබ දකින සම්බන්ධය මොකක්ද? සංගීතය කියන්නේ ජීවිතය වගේම පුළුල් විෂයයක්. ජීවිතය පිහිටුවා ගන්නේ සම්ප‍්‍රදායක වගේම සංගීතය පිහිටුවන්න සිද්ධ වෙන්නෙත් සම්ප‍්‍රදායක. සංගීතයට රටාවක් හිමියි. ජීවිතයටත් රටාවක් තියෙනවා. රටාව ඉක්මවන්න අපිට බැහැ. සංගීතය සහ ජීවිතය අතර තියෙන්නේ එහෙම සමානත්වයක් කියලයි මට හිතෙන්නෙ. ඔබේ පාසල් කාලය ගෙවී ගියේ කොහොමද?

    Read more
  • දියෝනිස් දෙවොලට යැවූ අසනිසැරය

    සාලිය ඉඳුරුවිතාන සාන්තුවර ඓතිහාසිකත්වයක් නැති පසු බිමක පේ‍්‍රම ශිෂ්ඨාචාරයක් ගොඩ නැගෙන්න විදියක් නැහැ… ආත්මීයත්වයෙන් පිරිපුන් මිනිස් සබඳතාවයක් යනු ශ්‍රේෂ්ඨ කලා කෘතියකටත් වඩා නිර්මාණශීලීය. එය අන්‍යෝන්‍ය අවබෝධයක් මත ගොඩ නැගෙන නිෂ්පාදන ක‍්‍රියාදාමයකි. එය අරුත්බර ජීවිතයකට අරුණළු වැටීමකි. ඉතින් ශාන්තුවර ඓතිහාසිකත්වයක් නැති පසුබිමක පේ‍්‍රම ශිෂ්ඨාචාරයක් සොයා යන නදීකා බණ්ඩාරගේ ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ කෘතිය සමාජ ගතකර ඇත්තේ

    Read more
  • කහදියර ඉස හඳුන් සුවඳින් නහවන තොටළග පොළ

    ඡායාරූප හා සටහන රුක්මාල් සිල්වා අපේ ගම ඉස්සර හරිම සුන්දරයි. රමණීයයි. ඒ වගේම අපේ ගම කහ පාටින් බැබලූණා. ඔයාලා පත්තරකාරයෝ ලේඛකයෝ හැටියට අපේ ගම ගැනයි පොල ගැනයි ලියනකොට හොඳම වචන පාවිච්චි කරලා ලියන්ඩ.. මොකද අපේ පොළ අදටත් බැබළෙනවා. කොළඹ නගරයේ සියයට අනූ අටක්ම බඩු ගන්ඩ එන්නේ අපේ පොළට. අපේ ගමේ ජීවත්වෙන පවුල් 2500 ක් විතර

    Read more
  • කුරාණය ජීවිතයට මුසුකරන මදර්ෂා….

    පිහිඹියා තුරුපත් සිහින් සරසරයක පැටලිලා… පිහිඹියා ගස සෙවණ සලසනවා. සුදු පැහැති ලෝගුවෙන් සැරසී සුදු පැහැති තොප්පි හිස පැළඳි මුස්ලිම් තරුණයන් පිරිසක් පිහිඹියා සෙවණ යට කතාබහක…. ගුරුවරයා අසලින්ම. අපිට තේරෙන්නැති අරාබි වචන සරන අවකාශයක අපිත් ගියා සරපියා මුස්ලිම් අරාබි විද්‍යාලයට. අරාබි භාෂාවෙන් කියන්නේ මෙවැනි පාසල්වලට මදර්ෂා කියලා. මේ වචනය සිංහල කළාම පාසල නැතිනම් දහම් පාසල යන

    Read more
  • දේශපේ‍්‍රමී අලංකාරිකමය තිරය පිටුපස දක්වන තණ්හා රති රගා

    ලියනගේ අමරකීර්ති නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ තණ්හා රති රගා චිත‍්‍රපටය පශ්චාත් යුද්ධ සිංහල සිනමාවේ මතු වූ විශේෂ කෘතියකි. සිනමා පටය ආරම්භ වන්නේ ප‍්‍රභාකරන්ගේ මරණය පිළිබඳ පුවත දෙරණ රූපවාහිණියෙන් විකාශනය වන සහ ඒ පුවත සමරා මහජනයා වීදි බැස සිටින දර්ශනයකිනි. මහජනයා මහපාරේ කිරිබත් උයති. රතිඤ්ඤා පත්තු කරති. මෙම ආරම්භක දර්ශනයම ප‍්‍රබල සිනමාත්මක උපක‍්‍රමයක් රැුගත් එකකි. අපට මේ කිරිබත්

    Read more
  • අරුම පුදුම රූපපෙට්ටිය – පියෙර් බෝදියු

    සෞම්‍ය ලියනගේ 2014-10-26 සතියෙන් බොහෝ උගතුන් පිළිගත් ලෙස, රූපවාහිනිය ජනමාධ්‍යයක් ලෙස පරිහරණය කිරීමේදී එහි ඇති දේශපාලනික අනතුර වන්නේ එහි ඇති යථාර්ථ ආචරණය යි (reality effect). රූප පෙට්ටියෙන් දකින දේ විශ්වාස කරන්න මිනිස්සු පෙළඹී සිටියි. ඉන් ජනිත කරන ප‍්‍රදර්ශන ශක්‍යතාව කියන්නෙ තවත් අතකින් සංචලනයේ (mobilize) ශක්‍යතාව පිළිබිඹු වීම. අදහස්වලට, රූපවලට ජීවය දෙන්න මෙන්ම විවිධ ආන්තික කණ්ඩායම්

    Read more
  • සෑම නවකතාවකින්ම ඉතිහාසයක් ගොඩනැංවෙනවා – ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

    සුලෝචන වික‍්‍රමසිංහ කැත්ලීන් ජයවර්ධන අද්‍යතන සිංහල නවකතාවේ විවිධ ඉසව් නිර්මාණාත්මක ලෙස ස්පර්ශ කරන ප‍්‍රවීණ ලේඛිකාවකි. ‘මහසෙන්’ ඇගේ නවතම නවකතාවයි. ඔබේ මහසෙන් නවකතාව ඵෙතිහාසික චරිතයක් පාදක කර ගත්තක්. ඉතිහාසයෙන් නවකතාවක් ලියන්න හිතුණේ ඇයි? ඉතිහාසය අතපෙවිය නොහැකි දුරකින් පවතින්නක් නොවෙයි. වර්තමානය ස්ථානගත ව ඇත්තේ ඊට බොහෝ ඈතින් හා වෙනත් ආකාරයකින් කියා සිතෙන්නේ කාලයේ ගමන ගැන මතක් කර

    Read more
  • යක්ෂයා සහ දෙවියා රැගෙන කෝලක්කාර පංගුවට නටන මහබඹා

    කස පුපුරනවා …… ගිනි බෝල ඇස් අග්ගිස්සේ ද`ගර දානවා…. බෙර තාලයට අලි ඇත්තු සෙලවෙනවා. ගිගිරි බැඳි දෙපා මහපොළොවේ වදින හ`ඩ …. බෙර නාදය…. පෙරහැර ළ`ගම එනවා කියලා කියනවා. කසකරුවෝ, ගිනිබෝල පසුකළාම, මේ එන්නේ මහබඹා.. සපරගමු සමන් දේවාලයේ මහපෙරහැරට විතරක් වෙන්වුණ මහබඹා තමයි මේ එන්නේ. මුහුණු දෙකයි. අයෝමය සිරුරයි. එක් අතක කඩුවක්. අනෙක් අතේ මල් මිටක්.

    Read more
  • නිෂ්ක‍්‍රිය සමාජයක් අබියස හෝ ගාන පොකුණ

    චමිල ප්‍රියංක නාට්‍යවේදී ඉන්දික ෆර්ඩිනැන්ඩු නිර්මාණය කළ ප‍්‍රථම සිනමා නිර්මාණය හෝ ගාන පොකුණ පසුගියදා ඇමරිකාවේ චිකාගෝ අන්තර්ජාතික ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය කරනු ලැබීය. එහිදී එයට Special Jury Award (Teacher’s Choice) සම්මානය හිමිවිය. ‘හෝ ගාන පොකුණ’ නිෂ්පාදනය කළේ කුසුම්සිරි ලියනාරච්චි සහ යශෝධරා සරච්චන්ද්‍ර ඇතුළු කණ්ඩායම විසිනි. ඔබ නාට්‍යකරුවෙකු ලෙස ලංකාවේ සුවිශේෂී නිර්මාණ කළ අයෙක්. අද ඔබ

    Read more
  • ෆැසිස්ට්වාදී ලොකු අයියලා සහ තවත් කතා

    ප‍්‍රභාෂ්වර බ්‍රිතාන්‍යය, ඉන්දි යාව සිය යටත් විජිතයක් සේ පාලනය කළ වකවානුවේදී බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් වෑම්ස්ලි බ්ලෙයාර් තම බිරිඳ මේබල් බ්ලෙයාර් සමග ඉන්දියාවේ ජීවත් වූ අතර ඔහු ඉන්දියානු සිවිල් සේවයේ උසස් නිලධාරියකු ලෙස රාජකාරී කළේය. බ්ලෙයාර් යුවලගේ දෙවැනි දරුවා ලෙස, එරික් ආතර් බ්ලෙයාර් 1903 ජූනි 25 දින ඉන්දියාවේදී උපත ලැබීය. කොලූ පැටියාට වයස අවුරුදු එක සපිරෙත්ම,

    Read more