Monday, 21/8/2017 | 4:33 UTC+0
රාවය
  • දයානිගේ දෑ දයානිට දෙන්න

    ඡායා : රුක්මාල් සිල්වා ඇය මිනිස් භාගයකි. එසේ කීම අභාග්‍යයකි. එහෙත් නොකියා ඉඳීම පවකි. එය කිවයුත්තේ නොකියා සිටිය බැරි බැවිනි. සති අග ඇගෙන් දුරකතනයෙන් එන පණිවුඩයකි. අනිවාර්යයකි. එය අසනුයේ මගේ කතාව දැම්මේ නැද්ද? යන්නයි. දැන් මේ කතාව මට හුරුය. පුරුදුය. පිළිතුර සතියකට කල් මැරීමය. එහෙත් කල් මැරීම ඇයට කරන අවැඩකි. කිසිවෙක් අසරණැ’යි කියන්නට අපි ඉක්මන්

    Read more
  • ඩාලි මයි ඩාලිං

    චින්තන ධර්මදාස මට ඕන වුණේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983දී ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප‍්‍රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු 87යි. ඔව්, ගලා අවුරුදු 10ක් විතර වැඩිමල් ඩාලිට වඩා. මතකයන් සහ සුන්දර මොහොතවල හොඳම පණිවුඩකරුවා. ඩාලි පර්ෆියුම් හඳුන්වන්නෙ එහෙම. ඩාලි

    Read more
  • ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහසින් පොළොවට

    ගීතීකා ධර්මසිංහ මාලතී ද අල්විස් මා හඳුන්වන්නට කැමැත්තේ ලංකාවේ ජනවාර්ගික සාමය ඇතිකිරීම වෙනුවෙන් සිය බුද්ධිමය දායකත්වය සපයන්නියක ලෙසය. යුද්ධය පැවති අවධියේ උතුරෙහි ඇති වූ මව් පෙරමුණට ප‍්‍රතිචාර වශයෙන් දකුණෙහි ඇතිවූ මව් පෙරමුණේ කි‍්‍රයා කාරීත්වය ඇයගේ මූලික අවධානයක් යොමු වූවක් වූ අතරම ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් ලද ඇගේ ආචාර්ය උපාධියෙහි උපාධි නිබන්ධය ඒ පිළිබඳව විය. ඉන්පසු ඇය

    Read more
  • නව තාක්ෂණයේ තෙවැනි රැල්ල

    ප‍්‍රභාෂ්වර පවතින සමාජ- ආර්ථික තත්ත් වයන් දැවැන්ත වෙනසකට බඳුන්වීම සමාජයේ ජීවත් වන බහුතරයකට මහත් කරදර හා චිත්ත පීඩා ගෙන එයි. 18 වැනි සියවසෙහි හටගත් පළමුවැනි කාර්මික විප්ලවය මෙන්ම ඉන් වසර සියයකට පසු කරළියට පැමිණි දෙවැන්න හේතුවෙන් ලොව එතෙක් පැවති සමාජයීය ඇවතුම්-පැවතුම් උඩු යටිකුරු වී ගියේය. නූල් හා ඉඳිකටු උපයෝගී කරගෙන හස්ත කර්මාන්තයක් ලෙස පවත්වාගෙන ගිය

    Read more
  • මීටර් සියය දුවලා මම වාර්තාවක් තිබ්බා – මහාචාර්ය රාජ් සෝමදේව

    ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර ඔබේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවෙන්නෙ පුරා විද්‍යා කැණීම් සමග. කොහොමද ඒ ජීවිතේ ස්වභාවය? ඒක එක පැත්තකින් අසහනකාරි කාල පරිච්ෙඡ්දයක්. අනෙක් අතට වඩා නිදහස්කාමී හැඟීමක් ජනිත කරන කාලයක්. ශිෂ්‍යයන් සමග නුපුරුදු පළාතක වගකීම්සහගත කටයුත්තක නියැලීම යම් ආකාරයකින් අසහනය මතු කරන්නක්. කණිනවා කිව්වොත් ජනතාව නිදහන් හෑරීමක් ලෙස දකින්න පළමු පියවරේදී පෙළඹෙනවා. එහෙත් ක‍්‍රමයෙන් ඔවුන්

    Read more
  • ඕනෑම සංගීත ආරකට දිශානුගතවීමක් අවශ්‍යයි – කසුන් කල්හාර

    රවීන්ද්‍ර පුෂ්පකුමාර කසුන් කල්හාර සිය සහෘද ශිල්පීන් වන ඉන්ද්‍රචාප ලියනගේ, නදීක ගුරුගේ සහ කුෂානි සඳරේඛා එක්ව ‘රොමැන්ටික් ඔපෙරා’ ප‍්‍රසංගය නොවැ. 01 දින මීගමුව ආවේමරියා ශාලාවේදී පවත්වයි. ඔබ සංගීතය අර්ථකථනය කරන්නේ කොහොමද? මම මියුසික් කියල කියන්නේ සරල කාරණයකට නම් නෙවෙයි. සියලූ කලාවන්ගේ දියුණුම කලාව මියුසික් එහෙම නැත්නම් සංගීතය කියල තමයි මම විශ්වාස කරන්නේ. සංගීතය ස්පර්ශ කළ

    Read more
  • කොළ එළියක්

    සුමුදු අතුකෝරල සිහිල් පවන් රොදක ස්වර යෙන් හදිසියේ අවදි වීමි. මෙතරම් නිදහස් සිතුවිල්ලකින්, මෙතරම් සිසිලසකින් සහ ප‍්‍රබෝධයකින් මෙතෙක් කිසි දිනෙක අවදි වී නොතිබිණි. හාත්පස පරිසරය තුළ තිබූ නුහුරු නුපුරුදු ස්වරූපය නිසා වික්ෂිප්ත වූ මම අවධානයෙන් යුතුව අවට නිරීක්ෂණය කළෙමි. ඉතාම අලංකාර ලෙස නිමවා තිබූ උද්‍යානයක කොහොඹ තුරු පේළියක පිහිටුවා තිබූ සරල සිමෙන්ති ආසනයක් මත මම

    Read more
  • සීඅයිඒ මාධ්‍යකාරයන්ගේ කුණු රස පිළිගැන්වීමේ කලාව

      සාමාන්‍ය පිළිගැනීමට අනුව ප‍්‍රජා තන්ත‍්‍රවාදී රටක මූලික පාලන ව්‍යුහය රඳා පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික ආණ්ඩු තුන මත ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික කුලූනු නමින් හඳුන්වන්නේ ද ඒ තුන ය. මෙකී කුලූනු තුන එකිනෙකට වග කියමින් එකිනෙක හා බැඳී පැවතීමටත්, එසේ නමුත් ඒ ඒක් එක් ආයතනය සෙසු ආයතන දෙකෙහි ඍජු අධිකාරීත්වයෙන් වියුක්තව ස්වාධීනව පැවැත්මටත්

    Read more
  • ගොඩෝ එනකං හොඳම දේ සිදුවුණු හැටි

    පියල් කාරියවසම් ජාන් ජොන්සන් (Jan Jonson) ස්වීඩන් නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. නළුවෙකි. රචකයෙකි. ස්ටොක්හෝම් රංග කලා ආයතනයේ අධ්‍යාපනයේ ලබන්නාවූ ඔහු ස්වීඩන් රාජකීය නාට්‍ය ශාලාවේ නළුවකු වශයෙන් කටයුතු කරයි. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ප‍්‍රධානතම කටයුත්තකට අතගසනු ලැබුවේ සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ එනකං’ නාට්‍ය පෙළ ස්වීඩනයේ කුමාලා සිරගෙදර සිරකරුවන් හා එක්ව නිර්මාණය කිරීමෙනි. එම නිෂ්පාදනයෙන් අනතුරුව කැලිෆෝර්නියාවේ ක්වීන්ටින් සිරගෙදර වාසය කළ සිරකරුවන්

    Read more
  • අවි විරෝධියාගේ ගෙදර තුවක්කුව පත්තු වීම හෙවත් තණ්හා රති රගා දේශපාලනය

      මැයි 18 වැනිදායින් පසු එළඹුණු දින කිහිපය පුරා පාරවල් ගානේ කිරිබත් කෑමේ මජරකමක් එදා පෙනුණේ නැත. මජරකම පෙනුණේ වසර 4-5ක් ගතවෙද්දීය. සතුරෙක් නැති රට තනි ඒකාධිකාරී පාලනයක භුක්තියට සවිවෙද්දීය. අනෙක් අතට දිගු කාලයක් පැවති යුද්ධයෙන් අනතුරුව රට ආයුධ පරිහරණය කැරෙන සංස්කෘතියකට නතු විය. මේ දෙකම බරපතළ කාරණා ලෙස කිරිබත් කන වෙලාවේ නොදැනුණත් දැන් දැනෙමින්

    Read more
  • හෙටක් ගැන ලොල් වඩන අශ්ව සිහිනය

    තරිඳු උඩුවරගෙදර ඒක එක්තරා භාවනාවක්. කවුරුවත් එකි නෙකා සමග කතාබහක් නෑ. තනියෙන් බුදු වෙන්න එපා කියලා සාමුහිකත්වය පිළිබඳ පාඩමක් ඉගැන්නුවාට කට්ටියක් එක්ක ?න් ගැහිලා බුදු වෙන්නත් බැහැ. ඒ වගේ තමයි කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡුා කරලා දිනන අශ්වයාව තෝර ගන්නත් බැහැ. අපි හිටියේ බෙටින් සෙන්ටර් එකක. ඒ කියන්නේ අශ්වරේස් භාරගන්න තැනක. මුළු බෙටින් සෙන්ටරයට විවිධ මිනිස්

    Read more
  • සීමා සහිත පවුලක කතාව

      ගණේමුල්ල හමුදා කඳවුර මායිමට ඇදපු කටුකම්බි වැටට ඇලිලා පාර දිගට වැටිලා තිබුණ කඳවුරත්-ගම්මුත් දෙබෑ කරන පාර මැද්දෙන් අපි ඇදුණා. කඳවුර ඉවරවෙන තැන මේ පාර කෙළවර ගේ තියෙනවා. මුලින්ම පාර අහපු අපට තිතට හරි මග තරුණයෙක් කිව්වා. පේන කිව්වා වගේ අපි ගේ ළඟට ඇදුණා. උදෑසන වැඩිද මන්දා. පාර තිබුණේ උඩ. ගේ තිබුණේ බිම. ගෙට රිංගන්න

    Read more
  • Frangipani ෆ‍්‍රැන්ජිපැනි: ආදරය කිරීමට ඇති අයිතිය දඬුවමක් වූ කල

      කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඔක්තෝබර් මාසයේ සිනමා හමුවේදී ප‍්‍රදර්ශනය වූයේ විසාකේස චන්ද්‍රසේකරම් රචනා කර අධ්‍යක්ෂණය කළ, ෆ‍්‍රැන්ජිපැනි ත්‍ර්බටසච්බස චිත‍්‍රපටයයි. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අවසානයේ සංවාදයක් පැවති අතර, සුදර්ශන ගුණවර්ධන, විසාකේස චන්ද්‍රසේකරම්, ජෙහාන් ශ‍්‍රීකාන්ත ඊට සහභාගි වූහ. සංවාදය මෙහෙයවූයේ අනෝමා රාජකරුණාය. මෙම සටහන එම සංවාදයෙන් උපුටා ගන්නා ලද්දකි. ලිව්වේ චමිල ප‍්‍රියංක. අනෝමා රාජකරුණා: ලංකාවේ සමකාමීන්ට තමන්ගේ ආදරයට

    Read more
  • සැළෙන නළියන ගඟුල මත පතල් ජීවිත

    මම දැන් ඉන්නේ හංගමුව ග`ග අසල. මගේ හිත අතීත කාමයක පැටළිලා. අප මෙතනින් තමයි ග`ගට පැන්නේ. ආයි ගොඩ ආවේ. ග`ග මැද කුණ්ඩලියක් තිබුණා. එයාගේ ඇ`ග උඩ ලස්සන කුඹුක් ගහක් තිබුණා. අද කුණ්ඩලියත් නැහැ කුඹුක් ගසත් නැහැ. ග`ගට කේන්ති ගිහිල්ලා. දෙන්නම මුහුදට අරගෙන ගිහිල්ලා. ග`ග දිගටම තිබුණු කුඹුක්, බට පඳුරු කෙකටිය ග`ග පහළට අරගෙන ගිහිල්ලා. අපි

    Read more