අහස

ආදර ගඟ මතින් මිතුරු වැල්ලට පිම්මක්

  වර්ෂාව ඇද වැටෙමින් තිබිණ. වෙලාව සවස තුනටත් ආසන්නය. එහෙත් දුෂ්කර ක‍්‍රියාව නොනැවැත්වූ ඔවුහු බෝට්ටුවේ තිබුණු වැලි, කට ලොකු පිරමීඩාකාර බාල්දිවලට පුරවා ගං ඉවුරෙන් ඔබ්බෙහි ගොඩ ගැසූහ. තෙත සමග ...


රෙජිනා වලව්ව ඉදිරිපිට රෙජිනා දුටිමි

  2014 මාර්තු මාසයේ දිනෙක කොළඹ නගරයයි. උදෑසනය. තවම වේලාව නවය වූවා පමණි. එහෙත් ග‍්‍රීෂ්මය අපායක මෙනි. ඒ ග‍්‍රීෂ්මය උකුය. අචලය. එවන් මොහොතක අමෘතය වන්නේ ගසකි. ගස් හෙවණකි. සෙවණින් ලද සිසිලකි. බෞද්ධාල ...


කිනිහිරේ දිවිසැරිය

ලොකු යකඩ කෑල්ලක් තුනී කර ගන්න නම් දෙන්නෙක් කුළු ගහන්න ඕනෑ. එක්කෙනෙක් පොඩි මිටියෙන් යකඩෙට තැන පෙන්වනවා. ලොකු මිටියෙන් ගහන අනෙක් එක්කෙනා තමයි යකඩෙ තලා ගන්නෙ. වැරදිලාවත් මිටි දෙක එකට වැදුණොත් ...


ගලක් ගැසිය හැකි තැනක සිට…

  මම ඉස්සෙල්ලාම වරායේ වැඩට යන්නේ 48දී. ඒ කාලේ වරාය ඇතුළේ බලය අල්ලගෙන හිටියේ පරවරුයි, කොච්චියි කට්ටිය. පරවරු සිංහලයන්ට නියම රැුග් එකක් දුන්නා. උන් සරම උස්සගෙන ඉන්නවා. අපේ එවුන් දණ ගහගෙන වැඳගෙන ...


මුත්තා ගහේ හේන් කොටන කහම්බාන්

  මරගල කන්ද මොනරාගල නගරය දිහා බලාගෙන ඉන්නවා. මගේ මිත‍්‍රයා එනකම් මමත් බලාගෙන ඉන්නවා. නගරය උදෑසනින්ම ඇහැරිලා… යමු..සිනහවත් සමග මගේ මිත‍්‍රයා මා ඉදිරියේ… යමු… කොහාටද මුලින්ම යන්නේ…ආත ...


ජීවිතේ නිදහස්ම ගමන ගියේ ත‍්‍රිකුණාමලයට – ප‍්‍රවීණ නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල

  මිනිහෙකුට අතීතය කොච්චර වැදගත්ද? අතීතය වැදගත්වන්නේ ඒ මිනිහා අනාගතයට ගියාමයි. අතීතයේ ඉන්න කාලේ ඒ යුගය පිළිබඳ එච්චර බරක් පතලක් නොතේරෙන්න පුළුවන්. අරමුණක් නොතිබෙන්න පුළුවන්. මිනිහෙකුට අරම ...


දෙලොවක් අතර මලක්කාව

  අපි මේ ගමන ජේබ්වලට නොවෙයි මලක්කාවලට යමු. මගේ යාළුවෙක් කියනවා. ජේබ් නැත්නම් ජෙහාර් බහාරු නගරය කියන්නේ මැලේසියාවේ සිංගප්පූරුවේ පිවිසුමට සමීපතම නගරය. අපි හැම මාසෙකම වගේ විශේෂ වැඩක් නොතිබු ...


සියවසක මිනිස් ගුමුගුමුව දෙල්කඳ පොළ

මහරගමත් නුගේගොඩත් අතර දිවෙන පටු පාරේ එකල නිබඳ කරත්ත කවි ඇසුණි. ? පානේ නම් මං පහරන්නෝද සිටියහ. එහෙත් දහවල මනස්කාන්තය. මනස්කාන්ත බව වැඩි කළේ පටු මාවත දෙපස වූ වන ගහනයයි. මහරගම සිට නුගේගොඩ දක්වා අ ...


රට පුරා බාර් අරිනවා – සේමිණි ඉද්දමල්ගොඩ

අභ්‍යවකාශයේ කිරණ කෙළින්ම මිනිස්සුන්ගේ ඔළුවලට වැටිලාද මන්දා අද සමාජය තේරුම් ගන්න බැරි මානසික විකෘති භාවයෙන් පිරිලා. ඉස්සර පුංචි කාලේ දැක්ක මිනිස්සුන්ට වඩා අද මිනිස්සු අමුතුයි. ආදරය, කරුණා ...


සර්ප උයනේ සිට ජීවිත උයනට

  අපි හිටියේ දෙහිවල සතුන් වත්තේ උරග උයන ළග. ඒක ඉර බැසගෙන යමින් තිබුණු හැන්දෑවක්. ඒ පැත්ත මේ පැත්ත පෙරළිලා උරග මුළුව බිම දපල හිටියේ දවසේම මිනිස්සුන්ට රැු`ගුම් පෙන්නලා ඇතිවෙලා වගේ. ඒ සමහරු නිද ...


ලූම්බිණි සල් උයනේ සේන අයියා

  අර රතු ළමයා ලයිට් බෝඞ් එකට එවන්න. එයා ඒ වැඬේ හොඳට කරනවා.’’ මෙසේ ලියා තිබුණේ 70 දශකයේ දවසක නාට්‍ය විදුලි ආලෝක ශිල්පියකු වූ උපාලි රූපසිරිට ලැබුණු තැපැල්පතකය. තැපැල්පත එවා තිබුණේ දයානන්ද ගුණව ...


බිල්ලෝ වාඩියේ කරවල වේලීමේ කලාව

ඉක්මනට නිදා ගත්තේ නැත්නම් බිල්ලෝ එනවා. එයාල ද`ගකරන නෝටි ළමයි අල්ලගෙන යනවා. ආයි කවදාවත් එන්න හම්බවෙන්නේ නැහැ. එයාලා ද`ග ළමයි ගෙනියන්නේ කරවල වාඩිවලට ඒවා තියෙන්නේ මුහුදෙන් එහා. පුංචි පුංචි දූපත ...


අවසන් ඇත් පන්තිය සොයා යටේතැන්නට

දඩස් දඩස් දඩ දඩාස් වළින් ගොඩ එන්නත් ඕනිය. කඳු මුදුනට ළංවෙන්නත් ඕනිය. කඳු වළල්ල මැදින් දඟර පාරක් එළලා ඒ පාරට ළඟින් ලස්සනට තේ දළු රටා මවලා. බස් එක මර හඬ දීගෙන් උඩට හදි හදිස්සියෙන් දුවනවා. මග නතර ව ...


මෝදර වෙරළින් ඇසෙන….

  මක්කල්.. මක්කල් රෙඩියා…. ඔහු මට නිතරම කියනවා. ඔහුගේ නම හරියට තුෂාන්. තුෂාන් මට හම්බ වුණේ ඕචඞ්වල සකේ – සුෂි අවන්හලේදී. මේ මක්කල් එක මුලින් මුලින් මට ටැපලූණා. මෙහෙම මක්කල් මක්කල් කියල කියපු ...


Page 59 of 60« First...102030...5657585960