රාජවරෝතම් සම්පන්තන්
September 11, 2014යුග තුනක දැවැන්තයෙක්: දෙමළ දේශපාලනයේ අවුරුදු 54ක අත්දැකීම් මත ප්‍රධාන දේශපාලන කාර්යයක් තවමත් මේ රටේ ඉටු කරන පුද්ගලයකු ඇත්නම්, ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝතම්
තව කියවන්නයුග තුනක දැවැන්තයෙක්: දෙමළ දේශපාලනයේ අවුරුදු 54ක අත්දැකීම් මත ප්‍රධාන දේශපාලන කාර්යයක් තවමත් මේ රටේ ඉටු කරන පුද්ගලයකු ඇත්නම්, ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝතම්
තව කියවන්නකට තට්ටුවෙන් මුණ පහළට ටාන් ටාන් හඩක්. හෙඞ් පැටලූණ ඡායාවක්. පොළව යට ඈත කොනක හරිබරි ගැසී වෙඩි දැමීමට ගලක් සිදුරු කරන දෑතක්. මෑතින් දබර
තව කියවන්නලයනල්ට එදත් අදත් හිතවතුන් කියන්නෙ ලයියා කියලයි. මේ හැඳින්වීම ගැන මොකද හිතෙන්නෙ? ඉස්කෝලෙ යන කාලේ ඉඳලයි ලයියා කිව්වෙ. දේශපාලන වැඩකටයුතු කරන කොටත් ලයියා කිව්වා. පේරාදෙණියෙ
තව කියවන්නප්රවීණ ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකරගේ ආලේඛ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය සැප්. 04, 05, 06, 07 යන දිනයන්හිදී ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වේ. 04දා පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී ප්‍රණීත් අබේසුන්දර
තව කියවන්නඅමීනා හුසේන් පරිවර්තනය – කුසල් පෙරේරා පසුගිය ජූලි මස 14 වන දින, මගේ නිවසෙහි ආහාර පිසින්නිය, පොලිසියෙන් බෙදූ පෝරමයක් පුරවා දෙන්න යැයි මට දුන්නා ය. එය
තව කියවන්න2013 වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකතා 107ක් අතරින් මේ වනවිට කෘති දහයක් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවැනි වටය සඳහා තේරී ඇත. ලියනගේ අමරකීර්තිගේ කුරුලූ හදවත,
තව කියවන්නඡායා ෂෙහන් ගුණසේකර පනය බලකොටු නගරය පසු කළා. පාර මුහුදට මැදින් අනන්තයට එළලා. තැනින් තැන හුදෙකලා තුඩ තුඩ රැුඳි කුරුලූ රංචු. තැනින් තැන ඉස්සන්ට ඇටවූ
තව කියවන්නසිරිමල් සහ මම, මඩකළපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැගුණෙමු. එය අපද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේය. මුල්
තව කියවන්නශ්රී ලංකාවේ පළමුවරට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන 2014 කොළඹ ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල සැප්තැම්බර් 2 සිට 7 දක්වා, රීගල්, මැජෙස්ටික් (අල්ට්රා), එම්පයර් (ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර්
තව කියවන්නඡායා – තුසිත කුමාර ජීවිතය සහ සංගීතය අතර ඔබ දකින්නේ කවර විදියේ සම්බන්ධයක්ද? මට හොඳ ගීත රචනා හම්බ වෙනවා. රත්න ශ්‍රී, ලූෂන්, සපුතන්ත්‍රී, නානායක්කාරවසම් වගේ
තව කියවන්නඡායා: සහන් වික්‍රමාරච්චි පිටු අංක එක, දස අවුරුද්දකට පෙර තමන් හැරගිය ලොකු පුතාගෙන් ලැබුණු ලියුමක් නිසා හටගත් සන්තෝෂයෙන් නන්දාගේ ශෝකාතුර මුහුණ මඳක් එළිවිය. කට කොණට
තව කියවන්න1983 කළු ජූලියේ පාඩම් සමාජයට නැවත නැවතත් සිහිගන්වමින් වසරකට වරක් ජූලි 23 වැනිදායින් ඇරඹී පැවැත්වෙන සිය දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත්, ජූලි 23දා සිට ලයනල් වෙන්ඞ්ට්
තව කියවන්නඡායා: රුක්මාල් සිල්වා අප සිටියේ තො ට ළ ඟ තොරණ ගහන තැන කබානා එක යටය. කැලණි ගඟ දෙසින් සුළඟ හමා එයි. කොට්ටං ගස යට කොහොමටත්
තව කියවන්නඡායා : සිසිර විජේතුංග වැඩ කිරීම සහ විවේවකය කියන කාරණා දෙක එකිනෙකට සාපේක්ෂ ලෙස සමබර කරගන්නේ කොහොමද? පිටකෙනෙකුට පේන්නේ මම විවේකයක් නැතුව වැඩ කරන අයකු
තව කියවන්න