තීරු ලිපි

සිංහරාජ-යාල-විල්පත්තු ත්‍රිත්වයේ සිර වූ අපේ ‘හරිත වීරයෝ’

නාලක ගුණවර්ධන ravaya@nalaka.org පසුගිය සියවසේ මෙරට විසූ කීර්තිමත් උද්භිද විiාඥයකු සහ ලේඛකයකු වූ මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස, පරිසර සංරක්ෂණය ගැන විiාත්මක සහ සමාජ විiාත්මක මානයන්ගෙන් විග්‍රහ කළ අයෙක්. සරසවි ඇඳුරකු ලෙස ඉගැන්වීම සහ පර්යේෂණ කිරීමට අමතරව, ජනමාධ්‍ය…

Read More

සුඩාන අර්බුදයේ ගමන්මග වෙනස් වෙයි

එස් නන්දලාල් පසුගිය දෙසැම්බර් 16 දින සුඩානයේ උද්ඝෝෂණ ඇරඹුණේ තිරිඟුපිටි සහ පාන් මිල ඉහළයාමට විරෝධය පළකරනුවස් ය. එහෙත් ඒ විරෝධතා පසුව ජනාධිපති ඔමාර් අල්-බෂිර්ට එරෙහි ව්‍යාපාරයක් බවට පරිවර්තනය වූයේ ජනාධිපතිවරයා සුපුරුදු පරිදි පොලිසිය යොදවා එය…


ඉන්දියානු මහ මැතිවරණය: දුස්තොරතුරුවලින් ඡන්දදායකයන් බේරා ගත හැකිද?

නාලක ගුණවර්ධන ravaya@nalaka.org ලෝකයේ දැවැන්තම ප්‍රජාතාන්ත්‍රීය මහමැතිවරණ පැවැත්වෙන්නේ ඉන්දියාවේ. ලෝක් සභා නමින් හැඳින්වෙන එරට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත සභාවට මන්ත්‍රීවරුන් 545 දෙනෙක් පත් කර ගැනීම සඳහා නැවත වරක් මහ මැතිවරණයක් පැවැත්වීම 2019 අප්‍රේල් මස 11දා ඇරඹුනා….


නූතන වහල් වෙළඳාම

ප්‍රභාස්වර ගේට්ස් පදනමේ 2018 වාර්තාවට අනුව, වර්ෂ 2050 වන විට ලොව අන්ත දුප්පතුන්ගෙන් 40%ක්ම වෙසෙනු ඇත්තේ, අප්‍රිකානු කලාපයේ රටවල් දෙකක් වන කොංගෝවේ හා නයිජීරියාවේය. අප්‍රිකාවේ සියලුම ග්‍රාමීය ගොවි ජනයා, සිය කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නේ වැසි ජලය…


ජාතික විද්වත් සංවිධානයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන….

සමන් රාමනායක පෙබ. 19 වැනි දින ජාතික විද්වත් සභාව විසින් රට හමුවේ තබන ලද ජාතික ප්‍රතිපත්ති මාලාව පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ලියුම්කරු සෞඛ්‍ය සේවයට සම්බන්ධව කටයුතු කරන බැවින් ජාතික විද්වත් සභාවේ සෞඛ්‍ය සම්බන්ධ…


පිපාසිත ලෝතලය

ප්‍රභාස්වර මනුෂ්‍ය ශරීරයෙන් 70%ක්ම සෑදී ඇත්තේ ජලයෙන් වන අතර පෘථිවි තලයේ මතුපිටින් 70ක් ද ජලයෙන් සමන්විත වේ. ගහකොළ සතා සීපාවා සහ මනුෂ්‍යයාට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනුයේ ජල සම්පතයි. පෘථිවිය මතුපිට තිබෙන ජලස්කන්දයෙන් 97.5%…


දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් නෑ

වෛද්‍ය කීර්ති ගුණසේකර – ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංවිධානයේ සභාපති සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න ආනයනික පිටිකිරිවල පිරිසිදුබව, ගුණාත්මකබව, සහ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙන විවාදාත්මක සංවාදයක් ඇරඹී තිබෙනවා. ඒ සංවාදය තුළ මතු කෙරෙන කාරණා අතරින් ඔබගේ විශේෂ…


ස්වර්ණවාහිනියේ සමබර ප්‍රවෘත්ති

රසික ගුණවර්ධන ස්වර්ණවාහිනියේ මාධ්‍ය සේවකයෝ සිය හාම්පුතුන්ට එරෙහිව ගෙනගිය අරගලය ලිපිය ලියන විටත් එලෙසමය. අරගලයට හේතුව අත්තනෝමතික පාලනය සහ සේවකයන් මර්දනය කිරීම යන කාරණා අරභයාය. එකී විරෝධතාවට පාදක වූ සිදුවීම සැකවින් මෙසේය. පසුගිය මාර්තු මස…


2019 ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද?

විපුල කරුණාතිලක ඉදිරි ජනාධිපතිවරණය ඉතාම අවිනිශ්චිත වන්නේ ගොඩනැගී ඇති දේශපාලන බලවේග පෙළගැස්ම අනුව කිසිදු පාර්ශ්වයකට ප්‍රකාශිත ඡන්දයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ගත නොහැකි වීම නිසාය. මීට පෙර පැවති සෑම ජනාධිපතිවරණයකදීම ප්‍රධාන පාර්ශ්ව දෙකට අනෙක් දේශපාලන බලවේග…


නායකත්වයේ උත්තරීතරභාවය පසුපස අධිකාරිවාදයේ සෙවනැල්ල

ටෙරන්ස් පුරසිංහ සිංහල-බෞද්ධ ජාතිකවාදයෙන් බෞතීස්ම ලැබූ රාජපක්ෂවාදය පොහොට්ටු දේශපාලනයේ පදනම් සාධකය බවට පත්ව තිබේ. රාජපක්ෂ පවුලේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගර්භාෂයෙන් ඉපදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරය…


No Picture

අපරාධය සහ ගණිතය

දුෂ්‍යන්ත මහබදුගේ මගේ තාත්තා දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු ඉපදුණු පරම්පරාවේ සාමාජිකයෙක්. දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමග ලොව පුරා ජනගහනයේ ශීඝ්‍ර වැඩිවීමක් සිදුවුණා. ලොව උපත් සංඛ්‍යාවේ ඇතිවූ මෙම ශීඝ්‍ර වෙනස හැඳින්වූයේ බේබි බූම් (…


මාධ්‍ය විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය ඩැරිල් ඩිමොන්ටෙ නික්ම යාම

නාලක ගුණවර්ධන ravaya@nalaka.org මාධ්‍ය කලාව අතිශයින් කලබලකාරී වැඩක්. විශේෂයෙන්ම දිනපතා පුවත්පතක, ටෙලිවිෂන් නැතිනම් රේඩියෝ පුවත් කාමරයක හෝ පුවත් වෙබ් අඩවියක සේවය කරන මාධ්‍යවේදීන්ට සහ කතුවරුන්ට නිතිපතා තිබෙන අභියෝගය නම් නිසි කලට හා නිසි ප්‍රමිතියට ප්‍රවෘත්ති,…


මියගිය මිනිසුන්ගේ ඇටකටු මත, ජීවත්වන මිනිසුන්ගේ අරගලය

සටහන සහ ඡායා -ඉඳුනිල් උස්ගොඩ ආරච්චි අප පසුගිය ලිපියෙන් පැවසූ අයුරින්ම මන්නාරම සමූහ මිනීවළෙහි ඇතුලු පැත්තේ වූ අර්බුදය මීට සතියකට පෙර පුපුරා ගියේය. හටගෙන තිබූ අර්බුදයන්ට සාපේක්ෂවම ප්‍රතිඵල ලැබුණු බැවින් මන්නාරම සමූහ මිනීවළ සමාජය තුළ…


(Placebo) ප්ලැසිබෝ ප්‍රතිකාරයන්හි නව ප්‍රවනතා

ප්‍රභාස්වර ඖෂධයක් සේ පෙනෙන ව්‍යාජ පෙත්තක් මගින් මානසික රෝග සුව කිරීම ‘ප්ලැසිබෝ’ ප්‍රතිකාරය ලෙස හඳුන්වනු ලබයි. ඇමරිකාවේ උතුරු කැරොලිනා විල්මින්ටන් සරසවියෙහි නිර්මාණාත්මක ලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය හා ප්‍රසිද්ධ ගත්කරු රොබට් ඇන්තනි සීගල්, ස්මිත්සෝනියන් සඟරාවට ලියූ අපූරු…