තීරු ලිපි

අධ්‍යාපනය සහ නව පරපුර

ප්‍රභාස්වර වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකිකයකුගෙන්, ඔහුගේ/ ඇයගේ ළමා විය ගෙවුණු ආකාරය පිළිබඳ විමසුවහොත්, එම පුද්ගලයා විස්තර කරනු ලබන අත්දැකීම්, බොහෝ අය ඒ වයසේ පසුවන අනෙක් අය අත්විඳි දේවල් සමග සමපාත වන බැව් කිව…

Read More

මාධ්‍ය ව්‍යාධියට සියුම් හා කඩිනම් ප්‍රතිකාර ඕනෑ!

නාලක ගුණවර්ධන ravaya@nalaka.org හොඳ අර්බුදයක් කවදාවත් අපතේ යවන්න එපා කියනවා (Never let a good crisis go waste) ඒ කියන්නේ ඕනැම දුෂ්කර අත්දැකීමකින් වැදගත් පාඩම් උගත හැකි බවයි! 2018 දේශපාලන අර්බුදය දිග හැරුණු දින 51 හරියට ප්‍රිස්මයක්…


ඡන්ද අහිමි කර ප්‍රජාතන්ත්‍රවාදය රැකීම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු බවට යළිත් බරපතළ කතාබහක් මතුව තිබෙනවා පමණක් නොව, ශ්‍රීලනිපය ඒ පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කර ගැනීමද ඊට සුවිශාල උත්තේජනයක් සපයා ඇතැයි සිතිය හැක. ශ්‍රීලනිපය මීට පෙර දැරූ…


පාලකයන්ගේ ඩොලර් ආශාව වෙනුවෙන් කෙළසෙන සිංහරාජය

ජනක විජේගුණතිලක ඡායා- දිල්හාන් විමල්ක සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාව සතු ලෝක උරුමයන් සුළු ප්‍රමාණ අතරින් එකකි. 1988 වසරේදී සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා බලපා ඇති සුවිශාල හේතු ගණනාවකි. ශ්‍රී ලංකාව සතු එකම…


දුකම වළඳා ජයගැනීම

ප්‍රභාෂ්වර අද 48 වැනි වියේ පසුවන ජෝති රෙඞ්ඩි, දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක, දෙවැනියා ලෙස උපත ලැබුවේ ඉන්දියාවේ නරසිම්හුලා ගුඩෙම් නමැති ගම්මානයේදීය. ගොවිතැන ජීවනෝපාය කරගත් ඇගේ පියාට දරු පවුල නඩත්තු කිරීම පිණිස ප්‍රමාණවත් ආදායමක් කිසිවිටෙකත් නොලැබුණු…


මහින්දගේ අඥාදායකත්වයට මම හරි කැමතියි

ඔබ, තිලංග, ඩිලාන්, එකතු වී ගහපු ගේම වැරදුනා නේද? දැන් ඔය ගේමේ ප්‍රධාන ඉලක්කෙට අපි ගියා. අපි ඒක ජයගත්තා. හැබැයි ගේමේ අතුරු ඵලයක් හැටියට අපි ආණ්ඩු බලය ගන්න ගිය වැඬේ අපිට වැරදුණා. අපේ ප්‍රධාන ඉලක්කය…


ප්‍රජාතන්ත්‍රවාදය තියනවා නම් මට ඇමතිකම ලැබෙන්න ඕනේ

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඡායාරූප -ටී. නඩරාසා ආණ්ඩුව එජාපයට ගන්න ඔබත් දරදිය ඇද්ද අයෙක්. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේත් සිටිය යුත්තෙක්. ඔබට ඇමතිකමක් නොදුන්නේ ඇයි? අගමැතිතුමා, රාජිත සේනාරත්න ඇමතිතුමා, මලික් සමරවික්‍රම වගේ කණ්ඩායමක් ගිහිල්ලා ඇහැව්වා…


වැඩ වැඩිවීම සහ පඩි අඩුවීම

ප්‍රභාස්වර 1960 දශකය අවසානයේදී, ඇමරිකානු සරසවිවල සමාජ විiා විෂය ඉගැන්වූ මහාචාර්යවරු බොහෝමයක් අවධාරණය කළ දෙයක් වූයේ, 20 වන සියවය අග වන විට ලොව තුළ බිහිවීමට නියමිත නව තාක්ෂණික මෙවලම් හේතුවෙන් බහුතරයක් රටවැසියන්ගේ වැඩ කරන කාලය…


දෙවැනි නිදහස් අරගලය (III)

රාජ්‍ය භුක්ති විඳින පරමාධිපත්‍ය බලය රාජ්‍යයට ලැබී තිබෙන්නේ මහජනයාගෙන්ය කියන සම්භාව්‍ය ලිබරල් දේශපාලන සංකල්පය මැනවින් සූත්‍රගත කොට පළමුවෙන්ම ලෝකයට ඉදිරිපත් කළ දාර්ශනිකයා වන්නේ ජොන් ලොක් (1632-1704) ය. බර්ට්‍රම් රසල් ඔහු හඳුන්වා තිබෙන්නේ සියලුම දාර්ශනිකයන් අතුරෙන්…


එජාපෙ පුළුල් පෙරමුණට ජවිපෙ – ටීඑන්ඒ නැහැ

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂද සමග එජාපය ඉදිරියේදී ගොඩනැගීමට නියමිත, පුළුල් සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එක් නොවන බව එම පක්ෂ නියෝජිතයෝ රාවයට ප්‍රකාශ කළහ. ජවිපෙ, පාර්ලිමේන්තු මන්ත්‍රී, සුනිල් හඳුන්නෙත්ති…


සමාජ ක්‍රියාකාරිකයකුගේ මරණය – රායිඩ් ෆරේස්

ප්‍රභාස්වර 2011 මාර්තුවේදී අරාබිකරයේ පැවති ඒකාධිපති රෙජිමයන්ට එරෙහිව, දැවැන්ත පොදු ජන උද්ඝෝෂණ රැල්ලක් ඇරඹුනු අතර ලෝවාසීන් එය හැදින්වූයේ අරාබි වසන්තය යන නාමයෙනි. සිරියාවේ ජනපති බෂාර් අසාද් හට අස්වෙන්නැයි බල කරමින් හඬක් නැඟූ සමාජ ක්‍රියාකාරීත්වය අත්අඩංගුවට…


ඇමතිවරු පත් කිරීම

නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී අමාත්‍යවරුන් රාජ්‍ය ආයතන සමග ඍජුව හෝ වක්‍රව ව්‍යාපාරික සබඳතා ඇතිකර නොගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් ගතයුතු බවට පැෆ්රල් සංවිධානය කර තිබුණු යෝජනාව මෙතැන් සිටවත් වත්මන් ආණ්ඩුවට ජාම බේරාගෙන කටයුතු කිරීමට උපකාරී වන…


ගලහ රෝහල අසබඩ කඳුළු කතාව

ඡායා – ටී. නඩරාසා මේ සැප්තැම්බර් මාසයේ සිද්ධිය සිදුවී මාස හතරකටත් කිට්ටුය. සිද්ධිය එකල මාධ්‍යහි ප්‍රධාන පුවත් මැවීය. රෝහල නැවත විවෘත කරන්නැයි මිනිස්සු උද්ඝෝෂණය කළහ. එහෙත් අදටත් රෝහල ඉබි යතුරුලාය. අප ගලහට යන්නේ නොඇරෙන රෝහල…


වෘෂභ සංග්‍රාමය හෙවත් දියවන්නා සටන

පියරත්න හේවාබටගේ වර්ෂ දෙදහසක පමණ ශිෂ්ඨාචාරයක පැවැත්මට උරදුන් ගවයාණෙනි, මෙවන් අරමුණකට ඔබ උපමාවට හේතු වූයේ ජනවහර නිසාවෙනි. ඒ ගැන මට කමා කරත්වා!