කතුවැකිය

රට අනතුරේ

රටෙහි පැන නැගී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේදී ලංකාවේ ජනතාව ගත යුතු හොඳම තීරණය වනු ඇත්තේ දේශපාලන නායකයන්ගේ බලලෝභී වුවමනාවන්ට ගොදුරු නොවී නිරවුල් මනසකින් තත් ආරාවුල දෙස බැලීමය. එසේ කළහැක්කේ තම දිවි පැවැත්මේ වගකීම ඊළඟ පැයේ…

Read More

මාලිමාවට පෙර හෘදය සාක්ෂ්‍යය අහිමිවීම

ඉන්දීය සංචාරය ගැන අගමැතිවරයා ජනපතිට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදීම ජනපති හා ඉන්දියාව අතරත්, ජනපති හා එජාපය අතරත් මතුවෙමින් තිබුණු එකිනෙකා පිටුදකින තත්ත්වය සමනය කරගැනීමට යම් පමණකට ඉවහල් වනු ඇතැයි සිතිය හැකිය. රෝ ඔත්තු සේවය තමා ඝාතනය…


යට ඇඳුම් ජනමාධ්‍ය හා එල්ලුම් ගස් දේශපාලනය

ලංකාව කටින් බතල හිටවන රටක් බවට මේ වනවිට පත්ව ඇතැයි සිතිය හැකිය. ගැමි ජන සමාජයේ ප්‍රකට යෙදුමක් වන එහි අරුත කිසිදු වැදගත් දෙයක් නොකොට කයිවාරු ගසමින් සිටීමය. හැමදාම කතා කරමින් සිටීම සඳහා සිදුවීමක් වාර්තා වනු…


පළමුවැනි එළිසබෙත් මානව හිමිකම් සහ ලංකාව

ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා “අපේ වැඩ අපි බලාගන්නම්” යනුවෙන් කළ ප්‍රකාශයත්, බටහිර මානව හිමිකම් සංකල්පය මෙරටට පැටවීමට අවශ්‍ය නැති බවට කාදිනල්වරයා කරන ලද ප්‍රකාශයත් යන දෙකෙහිම ඇත්තේ අසමානත්වයක් නොවේ. සැබැවින්ම මානව හිමිකම් විෂයේදී…


සමාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම

යුද සමයේ සිදුවීම්වලට හමුදාව හා එල්ටීටීඊයට පොදු සමාවක් දිය යුතුය යනුවෙන් ඇමති චම්පික රණවක කළ යෝජනාව සැලකිල්ලට ගතයුත්තකි. මෙතෙක් කල් රණවක වැනි ජාතිකවාදී දේශපාලන මතයක් නියෝජනය කළ ධාරාවේ බොහෝ දෙනෙක් රජයේ හමුදාව පිළිබඳ ළැදියාවන් පෙරදැරිව…


ඉන්ධන සූත්‍රය හා ගාස්තු සූත්‍රය

ඉන්ධන මිල සූත්‍රයෙන් සෑම මසකම 10 වැනිදා වන විට ඉන්ධන මිල වැඩිවීම මහජනයාගේ පැත්තෙන් පීඩාකාරී සිද්ධියක් බවට මේ වනවිට පත්ව තිබේ. නමවැනිදාට පිරවුම්හල් අසල තරමක් දිගු පෝලිම් දක්නා ලැබෙයි. ඒ දහවැනිදාට මිල වැඩිවන නිසා පැරණි…


ජනයා අසීමාන්තික වූයේ ඇයි?

අගෝ 28 වැනිදා ගලහ ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට ඇතිවුණු මහජන විරෝධය නොසලකා හැරිය නොහැකි එකකි. මෑත අවදියේ, රටේ පවතින නීතිය ක්‍රියාත්මක නොවුණු අවස්ථා කිහිපයකදීම පුරවැසියන් නීතිය අතට ගෙන ක්‍රියාකරනු දක්නා ලැබිණි. ගලහදී මතුවූයේ ගලහ ප්‍රාදේශීය රෝහලට…


මාධ්‍ය නිදහස දුන්නේ ආණ්ඩුවද?

  ජනමාධ්‍ය සහ ලංකාවේ දේශපාලනය අතර රටේ සංවර්ධන ප්‍රයත්නය උදෙසා වන සහසම්බන්ධයක් නැත. ජනමාධ්‍ය හා දේශපාලනය අතර දැඩි සම්බන්ධයක් තිබෙන නමුත් එය තනිකරම ගනුදෙනුවක ආකාරයෙන් පවතින්නකි. කොටින්ම ජනමාධ්‍ය හුදු ව්‍යාපාරික අරමුණින් පවත්වාගෙන යන තත්ත්වය තුළ…


විපක්ෂනායකවරයෙක් ඕනෑ කර තිබේ

  ලංකාවේ මේ මොහොතේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන තවත් වෙසෙස් මාතෘකාවක් වන්නේ විපක්ෂනායක ධුරය හිමිවියයුත්තේ කවරකුටද යන්නය. ආණ්ඩු පක්ෂය අබල දුබල වී තිබෙන අවස්ථාවක ශක්තිමත් විපක්ෂයක් තිබීම වැදගත්ය. එහෙත් ලංකාවේ බහුතරය හිමි විපක්ෂය අන්තවාදී විපක්ෂයකි. ඒකාබද්ධ…


මාලිමාව අහිමි ජාතික දේශපාලන ව්‍යාපාරයක්ද?

පළල් නියෝජනයක් සහිත ජාතික දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව රට හමුවේ තිබේ. 2020 ජනාධිපතිවරණය ආසන්න වන විට එම අවශ්‍යතාව සැපිරීමට යළි අතුරලියේ රතන හිමියෝ ඉදිරිපත් වී සිටිති. 2014 අග භාගයෙහිත් උන්වහන්සේ වත්මන් ජනාධිපතිවරයා තනතුරෙහි තැබීමට මේ ප්‍රවර්ගයේම…


ආර්ථික ක්‍රියාකාරකම් අඩුවීම

ලංකාව ආර්ථික ක්‍රියාකාරකම් අඩුවෙමින් යන රටක් බවට පත්ව තිබේ. අධික බදුබර ඊට ඍජුව බලපා තිබෙන අතර බදු නිසා මහජනයාගේ මිලදී ගැනීම් අවම වී ඇත. අනෙක් අතට රට පෙළෙන අධික ණය බර ඉහළ ගොස් තිබීමෙන් ජනයාගේ…


ගම්පෙරළියට අතිරික්ත ධනයක් තිබේද?

  ඉකුත් 11 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුවේදී ලංකාවේ අගමැතිවරයා මෙරට තිරසර සංවර්ධනයට අදාළ වැදගත් මාතෘකා කිහිපයකට පිළිපන්ව තිබුණි. ඔහු එහිදී මතුකර තිබුණු බරපතළ කාරණය වන්නේ ගම්පෙරළිය නමැති වැඩසටහන මගින් ගම හදා…


විජයකලා හා අපේ වගකීම

දෙමළ ජනයාට නිදහසේ ජීවත්වීමට එල්ටීටීඊය යළි අවශ්‍ය බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය ලංකාව අල්ලා ගන්නා නිරර්ථක ප්‍රතිචාර දැක්වීම්වල උඩටම පැමිණ තිබේ. මෙරට දේශපාලනය යනු වේඬරුවේ උපාලි, විජයකලා වැනි අයගේ නොවැදගත් ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින්…


බුදු දහම කඹයක්ද?

කෙතරම් දැනුවත් වුවත් දැනුම ප්‍රායෝගිකත්වයට නොනැංවීම මෙරට නායකයන් තුළ ඇති අඩුවක් හා අර්බුදයක් ලෙස හඳුනාගත හැකිය. පොසොන් පොහොයදා ජනපති අනුරාධපුරයේ ආගමික කටයුතු ගණනාවකට සහභාගි වී සිටි අයුරු දක්නට ලැබිණි. අගමැති සිය පොසොන් පණිවුඩයෙන් කීවේ ජාතීන්…