මෛත්‍රී – රනිල් බාල සන්ධාන බොරුව
ජනාධිපති සිය කණ්ඩායමට පසුගියදාක කියා තිබුණේ මැතිවරණ වසරකට සූදානම් වන ලෙසය. ඒ සඳහා පුළුල් සන්ධානයක් හදන බවත් ජනපතිගේ නියෝජිතයකු සාකච්ඡාව හමාර කිරීමෙන් පසුව මාධ්‍යයට කීවේය. අගමැතිත් ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයක් ඇතිකර ගන්නා බව නැවත…
Read More