කතුවැකිය

ජාතිවාදය පරාජය කිරීම

ජනවාරි 8වැනි දා ජනාධිපතිවරණයෙන් සිදු වූ වෙනස හැම අතින් ම රටේ යහපතට වූ වෙනසකි. එහිදී ප‍්‍රතික්‍ෂෙප වූයේ හුදෙක් මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් නොවේ. ඔහුගේ නායකත්වයෙන් යුත් දේශපාලන ප‍්‍රවණතාව ද වෙයි. ඒ දේශපාලන ප‍්‍රවණතාව හෙවත් බලවේගය…


දින සියය හා ප‍්‍රතිසංස්කරණ

ණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙල අනුව, තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණේ පෙබරවාරි 20වැනි දා ය. එය ඉදිරිපත් නොවිණි. එහෙත්, ප‍්‍රශස්ත මට්ටමේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත්…


ඉල්ලන දේ සහ ලැබෙන දේ

මේ දිනවල ලංකාවේ දේශපාලන අවකාශය තුළ දැකිය හැකි පොදු ගුණාකාරය නම් ඉල්ලන දේ සහ ලැබෙන දේ අතර පරතරය යි. මතු නොව, ඉල්ලන තරම් නොලැබීමෙන් ඇති වන දේශපාලනික අසහනය යි. මේ බඩුමිල පහත හෙළීම, බදු ඉවත්…


නීති පාරදෘශ්‍ය විය යුතුය

මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්යය ලෙස සැලකෙන්නේ දින සියයේ වැඩසටහන ය. සිරිසේන ආණ්ඩුව සුවිශේෂී වර්ගයේ ආණ්ඩුවකි. ජනාධිපතිවරණයේ දී එක් දේශපාලන පෙරමුණක සිටි පක්‍ෂ මෙන් ම ඊට පිටතින් සිටි පක්‍ෂ ද එක්ව ජාතික විධායක සභාවක් සේ…


සත්‍යය ජය ගත්තේය

යුක්තිය වෙනුවෙන් රටේ ජනතාව විසින්  කරන ලද තවත් අරගලයක නිමාව අවුරුදු දෙකකට පසු ව සිදු විය. තත්ත්වාකාර අගවිනිසුරු වෙනුවට නීත්‍යනුකූල අගවිනිසුරුවරිය නැවත ධුරයේ පිහිටුවන්නට හැකි විය. එසේ කළ හැකි වූයේ ‘සත්‍යය කවදා හෝ ජය ගනීවියැ’යි…


මහජන ආණ්ඩුවක වගකීම

දැන් ලංකාවේ තිබෙන්නේ රජ කෙනකුගේ පාලනයක් නොවේ. රජකු සිය වහලූන් පිරිසක් පාලනය කරන පරිද්දෙන් ලංකාව පාලනය කළ කාලය ජනවාරි 8 වැනිදායින් අවසන් විය. ඒ වහල් පාලනයේ ඉතුරු බිතුරු තවමත් සංකේතවත් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ නිවෙසට, යන…


අගවිනිසුරු සමග තවදුරටත් ගමනක් නැත

අගවිනිසුරු මොහාන් පීරිස් නැවතත් විවාදාපන්න පුද්ගලයකු බවට පත් ව සිටියි. පසුගිය සඳුදා ඔහුට ධුරයෙන් ඉවත්වන ලෙස බලපෑම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වුණේ නීතිඥවරුන් මෙන්ම සිවිල් සංවිධානවල හා මහජනතාවගේ සහභාගිත්වයෙනි. ඊට අමතර ව දැන් රටේ…


කළගුණ නොසලකමු

ඇට්කින් සාමිවරයා බොහෝ කාලයකට පෙර වුවත්, ලංකාවේ මේ මොහොතට ගැළපෙන වැදගත් අදහසක් පවසා තිබේ. ‘බලය දූෂණයට හේතු වේ. අසීමිත බලය අසීමිත දූෂණයට හේතු වේ.’ යනු එය යි. අසීමිත දූෂණයට හේතු වන අසීමිත බලයක් ඇති තැනෙක…


රටට අවශ්‍ය රජකෙනෙක් නොවේ

ලෝකයේ රජ පෙළපත් අතිබහුතරයක් අභාවයට ගොස් ය. එවැනි පෙළපත් තවමත් පවතින රටවල ද ඇත්තේ හුදු නාමික ව ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් ගරුත්වය තුට්ටුවකට මායිම් නොකරන ම්ලේච්ඡයන්ගේ ස්වභාවයෙන් මුළුමනින් ම අත්මිදී නැති රටවල් අතළොස්සක ද තවමත් සක‍්‍රිය…


මාධ්‍ය නිදහසේ නිරුවත

මේ ආණ්ඩුව මාධ්‍ය නිදහස ඇති තරම් දී ඇතැ’යිද රිසි සේ ආණ්ඩුව විවේචනය කරන්නට දැන් හැකියාව ඇතැ’යිද ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයෝත් මතුරති. එහෙත්, ඇත්ත ඒ වචනවල ගෑවිලා වත් නැත. පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේ දී, එක්තරා…


බැහැයි කියලා බැහැ

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දී ඡන්දය දීම නිදහස් ව ද, සමාන ව ද, රහසේ ද විය යුත්තේ ය. ඒ කොන්දේසි සපුරා ලීමට නම්, ඊට ගැළපෙන සාධාරණ ඡුන්ද ව්‍යාපාරයක් රටේ පැවැත්විය යුත්තේය. ජනවාරියේ දී පැවැත්වීමට…


ඡන්ද අයිතිය කුමන්ත‍්‍රණයක් ද?

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද දැන් කුමන්ත‍්‍රණකරුවකු බවට පත් කොට තිබේග 2009 වසරේ දීිජාතික වීරයකු’ වූ ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 වන විටිදේශද්‍රෝහියකු’ බවට පත් කළ අයුරින් ම යග ජෙනරාල් සරත් ෆොන්සේකා ජාතික වීරයකුගේ තත්ත්වයේ සිට දේශද්‍රෝහියකු…


ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් මං පැහැරීම

බ්‍රහස්පතින්දා උදෑසන වන විටත් රටේ ජනාධිපතිවරණයක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කොට නැත. එහෙත් ආණ්ඩුව මුළුමනින් ම ජනාධිපතිවරණ සටනක යෙදී සිටියි. කොළඹ හා අනෙකුත් නගරවල ප‍්‍රධාන හා අතුරු මාර්ගවල ලයිට් කණුවක් කණුවක් පාසා ජනාධිපතිවරයාගේ කටවුට් ය….


18 ගැන

  දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ඩයස්පෝරාවත් ඊලාම් ඉල්ලීම අත හරින්නේ නම් තමා විධායක ජනාධිපති ධුරය අත හරින්නේයැ’යි මීට පෙර කී ජනාධිපතිවරයාල 18වැනි සංශෝධනය ගෙනාවේ රටේ ස්ථාවරභාවය ඇති කිරීමට බව දැන් කියයි. ඊලාම් ඉල්ලීම අත හරින්නේ…