කතුවැකිය

මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නය මක්කම යෑම ද?

  ජනතාව මගේ’යැයි ජනාධිපතිවරයා පසුගිය දිනෙක කී බව ආණ්ඩුවේ පුවත්පත් වාර්තා කළේය. ජනතාව මගේයැ’යි කියන ජනාධිපතිවරයා ඒ ජනතාවට සලකන්නේ කවුරුන් ලෙස ද යන්න පැහැදිලි වන ක‍්‍රියාකාරකම් ජනාධිපතිවරයාගෙනුත් ආණ්ඩුවෙනුත් සිදුවනු මේ දිනවල අසන්නට දකින්නට ලැබේ. පසුගිය…


ගොයම් කන්නේ නියර ම නම්

ජනාධිපතිවරයා නැවතත් පරණ පුරුද්දක් අරඹමින් සතියකට දින කිහිපයක් ම රාජ්‍ය නිලධාරීන්, සේවකයන් හා විවිධ ජනකොටස් අරලියගහ මන්දිරයේ විශේෂ ශාලාවකට කැඳවමින් ඔවුන් සමග සංවාද පවත්වන බව මාධ්‍ය කියයි. පරණ පුරුද්දක් ය කීවේ හැම මැතිවරණයක් ආසන්නයේදී ම…


කේන්දරයකට යට කරන රට

ලංකාව දුවන්නේ නක්‍ෂත‍්‍ර පාඨකයන්ට වුවමනා විදියට ද? ඉදිරි ජනාධිපතිවරණය ගැන දැන් තිබෙන අවුල සම්පූර්ණයෙන් ම බලය සඳහා ඇති ජනාධිපතිවරයාගේ වුවමනාවත්, ඒ පදනම් කොටගෙන වන ඔහුගේ නැකැත්කරුවන්ගේ ක‍්‍රියාකලාපයත් නිසා හටගත්තකි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බරපතළ ලෙස ජ්‍යොතිෂ්‍යයට…


ආඩම්බරකාර ඉන්දියාව

තමිල්නාඩු හිටපු මහඇමතිනි ජෙයලලිතා ජයරාම් අයථා වත්කම් ඉපැයීමේ චෝදනා මත සිව් අවුරුදු සිරදඬුවමකට යටත් කිරීම ගැන ලංකාවේ මාධ්‍ය මහත් අභිරුචියෙන් වාර්තා කර තිබෙනු පසුගිය සතියේ දක්නට හැකි විය. ඒ, පසුගිය කාලය පුරා ජෙයලලිතා මහඇමතිවරිය ලංකාව…


දැන් ආපසු හැරී බැලිය යුතු ය

දැන් රටේ සියලූ පළාත් සභා සඳහා මැතිවරණ පවත්වා අවසන් ය. මීළඟට පැවැත්වෙන්නට නියමිත ව ඇත්තේ ජාතික මට්ටමේ මැතිවරණ ය. නියමිත කාලයට පෙර නො පැවැත්වුවහොත්, නීතිය අනුව ඒවා පැවැත්වීමට තවත් සැලකිය යුතු කාලයක් තිබේ. එය අවශ්‍ය…


ජනාධිපතිගේ ඡන්ද අල්ලස

මේ අසීරු අවස්ථාවේ විදුලි බිල සහ ඉන්ධන මිල වහාම ක‍්‍රියාත්මක වන පරිදි අඩු කිරීම ගැන බොහෝ දෙනකු ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ස්තුතිවන්ත වනු ඇති අතර, ඊට එරෙහි ව යමක් කියන්නන්ට දොස් පවරනු ඇත. මේ වියදම් දෙක ම…


මැතිවරණ අල්ලස් දීම ඉහළින් එන පූර්වාදර්ශයකි

ඌව පළාත් සභා මැතිවරණය ලංකා ඉතිහාසයේ අශිෂ්ටතම ඡන්ද විමසීමක් බවට පත්වන ලකුණු දැන් යහමින් ප‍්‍රදර්ශනය වෙයි. එක් පැත්තකින් බහුල වශයෙන් කෙරෙන මැතිවරණ නීති කඩකිරීම් ය. තවත් පසෙකින් ආණ්ඩු පක්‍ෂය විසින් සිය බලය අනිසි ලෙස යොදාගැනීම්…


බල ලෝභයට රටක් උගස් තැබිය යුතු නැත

  1978 ට පෙර ලංකාවේ ජනතාව වසර පහකට පමණ වරක් ආණ්ඩු මාරුවක් කළ හ. ආණ්ඩුවක ධුර කාලය තුළ කිසියම් අත්තනෝමතික ක‍්‍රියා සිදුවුවත්, දශක ගණනක් එක දිගට ඇදී යන තත්ත්වයට ඒවා පත් නොවූයේ ආණ්ඩු මාරු වරින්…


ඌවේ නිදිගත් මැතිවරණ නීතිය

ඌව පළාත් සභා මැතිවරණ  ක‍්‍රියාවලිය දිනෙන් දින  ප‍්‍රචණ්ඩත්වයේ අගාධය වෙත ගමන් කරමින් සිටින බව පෙනෙයි. ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරය හැර අන් කිසිදු පක්‍ෂයක ඡුන්ද ව්‍යාපාරයක් නිදහසේ කරගන්නට ඉඩ නොදෙන බිහිසුණු වාතාවරණයක් දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් එහි නැග…


නියඟයෙන් වාර්ෂිකව අසමත්වීම

නියඟය අවසන් නැත. අක්කර ලක්‍ෂ ගණනක ගොවිබිම් හා වගාවන් විනාශ කරමින් හා ලක්‍ෂ අටත් දහයත් අතර ගණනක මිනිසුන්ගේ ජීවිතවලට දැඩි පීඩාවක් ගෙන දෙමින් නියඟය තවමත් එක සේ පවතියි. සමහර ප‍්‍රදේශවල ජනයා පවුල් පිටින් සිය උන්හිටි…


පිටකොඳු ඇති සිසුවියෝ සහ පිටකොඳු නැති විදුහල්පතිවරු

  පසුගිය සතියේ ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ගායකයකු ද සමග ඞීඑස් සේනානායක විදුහල, විශාඛා විදුහල, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඇතුළු රටේ ප‍්‍රධාන විදුහල් කිහිපයකට ගියේ ය. ඒ තමන්ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට අනුබද්ධ කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ්…


නීතිය වනසන පොලිසිය

පසුගිය සතියේ එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් සංවිධානය කරන ලදුව, ’83 කළු ජූලියත්, ’14 කළු ජූනියත් සැමරීම සඳහා කොළඹ සිට අලූත්ගම දක්වා යමින් සිටි සාමය උදෙසා වූ මෝටර් බයිසිකල් චාරිකාවක් අන්තවාදී භික්‍ෂූන්ගේ තර්ජන නිසා අතරමග දී නවත්වන්නට සිදු විය. මහමඟ දී අන්තවාදීන්ගෙන්…


නැවත කළු ජූලියක් එපා

  කළු ජූලිය ලෙස ලංකා ඉතිහාසයේ කළු පැහැයෙන් අප විසින් ලියනු ලැබ ඇති 1983 ජූලි ඛේදවාචකයේ තිස් එක් වැනි සිහි ගැන්වීම පසුගිය සතියට යෙදී තිබිණ. ආණ්ඩුව සිටියේ එවැනි දිනයක් මතක වත් නැති ලෙස ය. එහෙත්,…


රාජ්‍ය සේවයේ බර

  මීට වසර දෙකකට පමණ පෙර රේගු දෙපාර්තමේන්තුව කොළඹ කොටුවේ පිහිටි නව මූලස්ථාන ගොඩනැගිල්ලේ සිය රාජකාරි කටයුතු ඇරඹූ නමුත්, පසුගිය සතියේ නැවතත් ජනාධිපතිවරයා ගෙන්වා ගොඩනැගිල්ල විවෘත කළේ ය. මේ සිදුවීම හා ජනාධිපතිවරයා එහිදී දැක්වූ ඇතැම්…