කතුවැකිය

ජාත්‍යන්තර විමර්ශනය ප‍්‍රතික්‍ෂෙප කරනවාද?

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විසි පස් වැනි සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගන්නා ලද යෝජනාව අනුව, 2002 සිට 2009 දක්වා ගැටුමට අදාළ පාර්ශ්ව දෙකෙන් ම සිදු වී ඇති මානව හිමිකම් උල්ලංඝනයන් හා…


ඩෙංගුවලින් ආණ්ඩුව යැපෙනවා ද?

  වර්ෂාව ඇද හැළීමත් සමග ඩෙංගු උණ පැතිර යෑමේ අවදානම නැවතත් ඉහළට නැඟ තිබේ. ශීඝ‍්‍ර ලෙස, පවතින පරිසර තත්ත්වයන්ට අනුව හැඩ ගැසෙන ඩෙංගු රෝග වාහක මදුරුවා ද අලූත් වටයකින් සිය ගහනය වර්ධනය කර ගනියි. රෝගීන්…


ඉන්දියාව සමග ගනුදෙනුව

ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදිගේ පත් වීම ලෝකයේ, ආසියානු කලාපයේ මෙන් ම ලංකාවේ ද විවිධ මත දැක්වීම්, අනාවැකි කීම් හා නව ප‍්‍රවණතාවන් කෙරෙහි යහමින් හේතු වී තිබේ. එවැනි පසුබිමෙක, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට…


සමසෞඛ්‍යය හා අපේ රට

  සම සෞඛ්‍ය උපාධියේ අධ්‍යයන කාල සීමාව වසර හතරක් වන ලෙසට ම ඉදිරියටත් පවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණවල යෙදුණු සරසවි සිසුන්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධ ව වූ පසුගිය සිදුවීම් අප ජීවත් වන්නේ කුමන රටකදැ’යි අපට කියා දෙන කැඩපතක් වැන්න….


විජයග‍්‍රහණය හා පරාජය

  රජය මේ වසරේ දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමේ පස්වැනි සංවත්සරය වෙනදා මෙන් ම මහ ඉහළින් සමරයි. ඒ සඳහා මාතර නගරය සූදානම් කොට ඇති අතර, ප‍්‍රදේශයේ පාසල්වලට දින ගණනක් නිවාඩු ද දී මේ…


ජාතිවාදය හා ආගම්වාදය මත නඩත්තු නොවන දර්ශනයක්

ලංකාවේ පැවැත්වෙන 16 වැනි ලෝක තරුණ සමුළුවට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ රටවල් 158කින් මෙහි පැමිණි තරුණ නියෝජිතයන්ට කීවේ රට හා ජාතිය පෙරමුණෙහි තබාගෙන කටයුතු කරන ලෙසය. මෙම කාරණයේදී ලංකාව ඉදිරියෙන් යැයි සිතෙන්නේ…


පැකර් එන්නේ දාගැබක් හදන්නද?

2008 අංක 14 දරන ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ගැසට් පත‍්‍ර තුනක් පසුගිය සතියේ ආණ්ඩුව සම්මත කර ගැනීමේ ප‍්‍රධාන අරමුණ වූයේ ඕස්ටේ‍්‍රලියාවේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන ජේම්ස් පැකර් රතු පලස් එළා ලංකාවට කැඳවා ගැනීම…


චීවරය අපරාධයට බලපත‍්‍රයක් ද?

  බුද්ධ චීවරය දරන්නට නම් ඒ සඳහා සුදුසුකම වන ප‍්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය හෙවත් චීවරය දැරීමට අවශ්‍ය වන නීති රීති රකින්නට හැකි විය යුතු ය. එහි තේරුම එවැනි ශීලයක්, නීති රීති රකින්නට නොහැකි පුද්ගලයකු බුද්ධ චීවරය…


විනාශයේ මාවත තෝරාගැනීම

  ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනාව සම්බන්ධයෙන් ලංකාව ගන්නා පියවර ලංකාවේ පාලකයන්ගේ, ලාංකික සමාජයේ මෙන් ම දුර අර්ථයෙන් ගත් විට එක්සත් ජාතීන්ගේ ප‍්‍රමිතීන්හි අනාගතය පිළිබඳව ද තීරණාත්මක බව අමුතුවෙන් කිව යුතු නැත. මෙවැනි අතිශය බැ?රුම්…


ප‍්‍රජාතාන්ත‍්‍රික කැළෑ ජනරජය

  ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වුවමනාවටත් වඩා රැකී ඇති බව ආණ්ඩුව කියයි. එසේ කියන්නට ආණ්ඩුවේ උදාහරණය වන්නේ වසරක් පාසා පවත්වන මැතිවරණ ගොන්න ය. එහෙත් ඒ කිසිවක් විසින් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම සඳහා සාධනීය මෙහෙයක් නොවන බව රට ම…


ව්‍යසනය සුඛ විහරණය සඳහා ආයෝජනය කිරීම

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබූ යෝජනාව මේ වන විට සම්මත වී තිබීමට බොහෝ දුරට ඉඩ තිබේ. එම යෝජනාව ද සම්මත වුව හොත් ලංකාව වැදගත් ජාත්‍යන්තර වේදිකාවක දී පරාජයට, අවමානයට…


චෝදනා ඔප්පුකරන චූදිතයා

  ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයයැ’යි කියා මූලධර්මයක් තිබේ. එනම්, චෝදනා ඔප්පු කරන තුරු චූදිතයා නිර්දෝෂීය’ යන්න ය. ඒ අනුව, චූදිතයා වැරදි බවට ඔප්පු කිරීමේ බර පැවරෙන්නේ චෝදනා කරන්නා වෙත ය. එහෙත්, චෝදනා…


ලංකාව ගැන ලංකාවේ දෙබිඩි ප‍්‍රතිපත්තිය

  යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැන් කෙටි නිල නිවේදනයක් නිකුත් කොට තිබේ. ඉන් කියැවෙන්නේ, ලෝකයේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට පත් වූ රාජ්‍ය නායකයන් සමග කටයුතු කිරීමේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තිය අනුව, යුක්රේන ජනාධිපති වික්ටර්…


අවසාන අවස්ථාවද?

දැන් ඇරැඹී තිබෙන ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේ දී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරනු ලැබීමට බලාපොරොත්තු වන යෝජනාවේ දළ කෙටුම්පත මේ වන විට සාමාජික රටවල් අතර බෙදා හැර තිබේ….