කතුවැකිය

ආර්ථික ක්‍රියාකාරකම් අඩුවීම

ලංකාව ආර්ථික ක්‍රියාකාරකම් අඩුවෙමින් යන රටක් බවට පත්ව තිබේ. අධික බදුබර ඊට ඍජුව බලපා තිබෙන අතර බදු නිසා මහජනයාගේ මිලදී ගැනීම් අවම වී ඇත. අනෙක් අතට රට පෙළෙන අධික ණය බර ඉහළ ගොස් තිබීමෙන් ජනයාගේ…


ගම්පෙරළියට අතිරික්ත ධනයක් තිබේද?

  ඉකුත් 11 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුවේදී ලංකාවේ අගමැතිවරයා මෙරට තිරසර සංවර්ධනයට අදාළ වැදගත් මාතෘකා කිහිපයකට පිළිපන්ව තිබුණි. ඔහු එහිදී මතුකර තිබුණු බරපතළ කාරණය වන්නේ ගම්පෙරළිය නමැති වැඩසටහන මගින් ගම හදා…


විජයකලා හා අපේ වගකීම

දෙමළ ජනයාට නිදහසේ ජීවත්වීමට එල්ටීටීඊය යළි අවශ්‍ය බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය ලංකාව අල්ලා ගන්නා නිරර්ථක ප්‍රතිචාර දැක්වීම්වල උඩටම පැමිණ තිබේ. මෙරට දේශපාලනය යනු වේඬරුවේ උපාලි, විජයකලා වැනි අයගේ නොවැදගත් ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින්…


බුදු දහම කඹයක්ද?

කෙතරම් දැනුවත් වුවත් දැනුම ප්‍රායෝගිකත්වයට නොනැංවීම මෙරට නායකයන් තුළ ඇති අඩුවක් හා අර්බුදයක් ලෙස හඳුනාගත හැකිය. පොසොන් පොහොයදා ජනපති අනුරාධපුරයේ ආගමික කටයුතු ගණනාවකට සහභාගි වී සිටි අයුරු දක්නට ලැබිණි. අගමැති සිය පොසොන් පණිවුඩයෙන් කීවේ ජාතීන්…


ඔවුන්ට සමුදී තමන්ගේ වැඩක් බලාගන්න

ලංකාවේ ජනාධිපතිවරයා මෙරට පාලනතන්ත්‍රය හා ජන ජීවිතය එකිනෙකින් වියුක්තව දකින බවක් පෙනෙයි. ඒ බව ප්‍රකට වූයේ ඉකුත් සතිඅන්ත පුවත්පතකට ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් තුළිනි. ජනපති එහිදී ජනතාවට මෙසේ කියයි. “මේ පක්ෂ දෙකේ බල පෙරළිය…


දෙමළ රත්නප්‍රියලාත් ඕනෑ

උතුරේ සහ දකුණේ දැන් තිබෙන්නේ දෙමළ හෝ සිංහල කවර පාර්ශ්වයකටවත් අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. දැන් දෙපැත්තටම තිබෙන්නේ පහුකරගෙන පැමිණි හා තව ගෙවා දැමීමට නියමිතව තිබෙන කටුක යථාර්ථයෙන් පිරුණු ඉතිහාසයට හා අනාගතයට නැවතීම තබන්නේ කෙසේද යන…


ජාතික පාසල්වල විදුහල්පති අර්බුදය

ජාතික පාසල්වලින් 74%කටම වැඩ බලන විදුහල්පතිවරුන් අනුයුක්ත කර තිබීම පාසල් පරිපාලනයෙහි බරපතළ ප්‍රශ්න රැසක් මතුකරන්නක් බවට පත්ව තිබේ. මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම ගුරු සංගම් හා ජනාධ්‍ය කරුණු අනාවරණය කර තිබුණත් ඒ සම්බන්ධයෙන් මෙරට අධ්‍යාපන බලධාරීන්…


ආපදාව, ගින්දර සහ අඟුරු

අධික වර්ෂාව නිසා මේ වනවිට දිස්ත්‍රික්ක 18ක පවුල් 27,000කට අයත් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ. මරණ 11ක් සිදුවී තිබෙන අතර ඉදිරි දින කිහිපය තුළද ගංවතුර හා නායයෑම් තත්ත්වය වැඩි වර්ධනය විය හැකි බවට විෂයයික…


ඉන්ධන ප්‍රතිඵලය බරපතළයි

ඉන්ධන මිල වැඩි කිරීම බරපතළ සමාජ-ආර්ථික ප්‍රශ්න රැසක් ඉස්මතු කිරීමට හේතුවනු ඇත. මේ අනුව 12.5%කින් බස් ගාස්තු වැඩිවීම මැයි 22 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි. අවම ගාස්තුව රු. 12/-කි. මෙරට වැඩිම බස් ගාස්තුව අවස්ථාව වන රු….


ශිෂ්ටාචාර වුවමනාව සහ යහපාලනය

ෆුකුයාමා නමැති දාර්ශනිකයා ඉතිහාසය පිළිබඳව මෙවැනි අදහසක් පළ කළේය. සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් සමග සමස්ත ලෝකයම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගැනීමට නියමිතය. එය මානව ඉතිහාසයේ එක් කෙළවරක් බවද හෙතෙම කීවේය. සැමුවෙල් හන්ටින්ටන් ලෝකයේ අනාගතය පිළිබඳව ඉදිරිපත් කළේ…


පුරවැසියන්ට වික්‍රමයක් කළ හැකිය ගෞතම බුදුන්ගේ ඇවෑමෙන් ධර්ම සංගායනා පැවැත්වූයේ බුදු දහමේ ප්‍රතිෂ්ඨාපනය හා චිරස්ථිතිය උදෙසාය. ධර්ම සංගායනා මගින් පසු බුද්ධකාලීන සමාජයේ ඇතැම් ආකූල ව්‍යාකූල තත්ත්වයන් සමහන් කැරිණි. රටක දේශපාලනය මුළුමනින්ම පාහේ වල්වැදී ගිය විටෙක…


විශ්වාසභංගය: උසිගැන්වීම හා පස්සට යෑම

විශ්වාසභංගයෙන් අගමැතිගේ ජයගැනීම උත්සවශ්‍රීයෙන් සමරනු දක්නා ලැබේ. අගමැතිවරයාද වහාම කළේ පාර්ලිමේන්තුවේ සිට ගංගාරාමය බලා ගමන් කිරීමය. විශ්වාසභංගයට හේතුවුණු ප්‍රශ්න උත්සවශ්‍රීයෙන් මකා දමනු නොහේ. එමෙන්ම ගංගාරාමයට නොව ජේතවනාරාමයට ගියත් උද්ගතවූ ප්‍රශ්නවලින් අගමැතිට නිරුත්සාහකව සැනසුමක් ලබනු නොහැකිය….


ජනතා මූලස්ථානය පිටුදැකීමේ ආදීනව

නව පළාත් පාලන ඡන්ද ක්‍රමයේ සමහන් කළ නොහැකි ආරාවුලක් තිබෙන බව මේ වනවිට එම ආයතනවල බලය පිහිටුවමින් තිබෙන ආකාරයෙන් පෙනී යයි. මෙතෙක් කලක් ඕනෑම පළාත් පාලන ඡන්දයකින් ජයගත් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට නගරාධිපති හෝ සභාපතිධුර…


විශ්වාසභංගයෙන් ඔබ්බට

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙන්ම පක්ෂය තුළින්ම ඔහුට එල්ලවෙමින් තිබෙන විරෝධය වෙනදාට එජාප නායකයා කෙරෙහි මතුවන විරෝධයට සාපේක්ෂව තරමක් බරපතළය. මෙම විරෝධයන් දෙකෙන් සක්‍රිය වී තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවයි. එය මූලික වශයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රයත්නයක් වන…