රාවය
  • සිසුන්ගේ මරණ හා මාධ්‍යවල ලේ
    සිසුන්ගේ මරණ හා මාධ්‍යවල ලේ

    යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ මියයෑම රටේ අලුතෙන් අර්බුදයක් නිර්මාණය කර තිබෙන බව පෙනෙයි. මීට පෙර ත්‍රිකුණාමලයේ දී සිසුන් පස්දෙනකු ඝාතනය වූ අවස්ථාවේ දී එවකට තිබුණු

    Read more
  • රස්සා දීම
    රස්සා දීම

    ආණ්ඩුවේ ඇමතිවරයකු තමාගේ ආධාරකරුවන්ට රැකියා දෙන ආකාරය දැක්වෙන, දැන් ප්‍රසිද්ධ ව තිබෙන, වීඩියෝ දර්ශන මත ඒ ඇමතිවරයා කුරුසියේ තබා ඇන නොගසා, අපට අලුත් සාකච්ඡාවක් ආරම්භ

    Read more
  • ජනාධිපතිවරයාගේ අම්ල පරීක්‍ෂාව
    ජනාධිපතිවරයාගේ අම්ල පරීක්‍ෂාව

    කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු පිරිසක් ඊට පහර දීමේ සිද්ධියට ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ ද නම ඈඳී තිබේ. ප්‍රහාරය සිදුවීමට පෙර තමා එම සමාජ ශාලාවට

    Read more
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවාදය
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවාදය

      ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් නිර්මාණය කරන බවට දුන් පොරොන්දු ඉටු කරමින් ඒ සඳහා වන ක්‍රියාදාමයක් පවත්වා ගෙන යයි. එක් පැත්තකින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහජනතාවගේ

    Read more
  • විග්නේශ්වරන්ට සවන් දෙන්න
    විග්නේශ්වරන්ට සවන් දෙන්න

    මේ මොහොතේ ද්‍රෝහියා විග්නේශ්වරන් ය. දකුණේ සමාජය කෙළවරක් නැති ව විග්නේශ්වරන්ට පහර දෙමින් සිටියි. එහෙත් ඔහු කියන්නේ කුමක් ද? ඔහු කියන්නේ, තමා කටයුතු කරන්නේ දකුණේ

    Read more
  • යුක්තිය ඉක්මනින් ඉටු කිරීම
    යුක්තිය ඉක්මනින් ඉටු කිරීම

      භාරත ලක්‍ෂ්මන් ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව සමාජය තුළ නීතියේ පාලනය ගැන නැවත උනන්දුවක් හා පිබිදීමක් ඇති කරන්නට සමත් වී තිබේ. ඊට එක් හේතුවක් වී

    Read more
  • සුන්දර නීති මැද අසුන්දර පොලිසිය
    සුන්දර නීති මැද අසුන්දර පොලිසිය

    අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කාර්යාලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත බරපතළ වාද විවාද මධ්‍යයේ සම්මත කර ගැනීමෙන් ආණ්ඩුව ජයග්‍රහණයක් ලැබුවේ ය. එහෙත්, ඉන් දින කිහිපයක් ඇවෑමෙන්, අතුරුදන්වූවකු පිළිබඳ ප්‍රශ්නය

    Read more
  • පාලමකට බය රටක්
    පාලමකට බය රටක්

      ඉන්දියාව හා ලංකාව අතර හදන්නට සැලසුම් කරනවායැ’යි කියන පාලම ගැන අරුම පුදුම බියක් නිර්මාණය කර වපුරමින් තිබේ. හනුමා පාලම ලෙස සමහරුන් හඳුන්වන එම පාලම

    Read more
  • නිලධාරීන්ගේ තර්ජන හා රජයේ වගකීම
    නිලධාරීන්ගේ තර්ජන හා රජයේ වගකීම

    රජයේ සංස්ථා හා රාජ්‍ය මණ්ඩල අධ්‍යක්‍ෂ මණ්ඩලවල තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් සුළු පිරිසක් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට නැවතත් තර්ජනය කර තිබේ ඒ සුළු පිරිස

    Read more
  • පොලිස් කොමිසමේ බලය කැබිනට් මණ්ඩලය ගැනීම
    පොලිස් කොමිසමේ බලය කැබිනට් මණ්ඩලය ගැනීම

    කතුවැකිය පසුගිය අගෝස්තු නව වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය අපූරු තීරණයක් ගෙන ඇත. ඒ දේශපාලන පළිගැනීම්වලට ලක්වූයේයැ’යි කියන පොලිස් නිලධාරීන් 129 දෙනකු අතරින් විනය පරීක්ෂණවලට භාජනය

    Read more
  • තොරතුරු කොමිසමේ නාමයෝජනා කාලය ප්‍රමාණවත් ද ?
    තොරතුරු කොමිසමේ නාමයෝජනා කාලය ප්‍රමාණවත් ද ?

      තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව පත් කළ යුතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයන් පත්කිරීම සඳහා නාමයෝජනා කැඳවා පුවත්පත් දැන්වීමක් පසුගිය

    Read more
  • අගමැතිතුමෙනි, එය ඔබට තරම් නොවේ.
    අගමැතිතුමෙනි, එය ඔබට තරම් නොවේ.

    ආණ්ඩුව අදහස් පළ කිරීමේ නිදහසට ඉඩ ලබා දී තිබේ ද යන ප‍්‍රශ්නය ඇසුවහොත්, සර්ව අශුභවාදී, අන්තවාදී අදහස් දරන්නකු මිස කිසිවෙක් නැතැ’යි නොකියනු ඇත. මහින්ද රාජපක්‍ෂ

    Read more
  • මහජන උද්ඝෝෂණ හා අධිකරණ නියෝග
    මහජන උද්ඝෝෂණ හා අධිකරණ නියෝග

    ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමන සම්බන්ධයෙන් ආණ්ඩුව අධිකරණ නියෝග දෙකක් ලබා ගත්තේ ය. ඇත්ත වශයෙන් ම ඒ නියෝග සඳහා මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ පොලිසිය යි. එහෙත්

    Read more
  • යාපනයෙන් ගිනි ඇවිළවීම
    යාපනයෙන් ගිනි ඇවිළවීම

    යාපනය සරසවියේ සිසුන් අතර සිදු වූ ගැටුම සමහරුනට කාලකණ්ණි සතුටක් ලැබීමට නිමිත්තක් වූ බව පෙනෙයි. කවර වූ හෝ හේතුපල සම්බන්ධයක් නොසලකා, ඔන්න දැන් කොටි පැටව්

    Read more