Untitled-1

Untitled-1
කතුවැකිය

අවි පුහුණුව අවශ්‍ය පාතාලයන්ටය

නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට විශේෂ කාර්ය බලකා කඳවුරක දී ගිනි අවි භාවිතය පිළිබඳ පුහුණුවක් ලබා දෙන බව මාධ්‍ය වාර්තා කරයි. ආණ්ඩුවෙන් එම පුහුණුව සාධාරණීකරණය වන්නේ, නවක මන්ත‍්‍රීවරුන් ආර ...


කෝප් සභාපතිකම ජවිපෙට දිය යුතු ය

රාජ්‍ය ආයතන පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිකම තම පක්‍ෂයට ලැබිය යුතුයැ’යි ජනතා විමුක්ති පෙරමුණ කියයි. එය සියයට සියයක් සාධාරණ හා යුක්තිසහගත ඉල්ලීමකි. රාජ්‍ය යාන්ත‍්‍රණයේ විනිවිදභාව ...


ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කළ යුතු ය

ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයා ප‍්‍රමුඛ නව ආණ්ඩුවේත් පත්වීම සමග ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයේ පුළුල් වීමක් සිදු වූ බව කිව හැකි ය. එය රට ඉල්ලා සිටි දෙයකි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ ...


අධිකරණය පිරිසිදු කිරීම

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ අධිකරණය වැටී තිබූ අඳුරු අගාධය ගැන නැවත කීමට දෙයක් නැත. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයටත්, පසුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයටත ...


ජනාධිපති වැරදි මඟ යන්නේ ඇයි?

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිය පුත‍්‍රයා ද කැටුව යෑම විශාල චිත‍්‍රයක නොසලකා හැරිය යුතු කොනක් සේ කිසිවකුට පෙනී යා හැකි නමුත්, එය එසේ නොවේ. කවර තරමේ සුළ ...


මධුසමය අවසන් වෙමින් තිබේ

දැන් මේ ආණ්ඩුවට ළදරු ආණ්ඩුවක් කියන්නටත් බැරි ය. නියම විදියට පත්වුණේ අගෝස්තු 18වැනි දා වුණත්, ජනවාරි 8 සිට මාස නවයක පමණ ඉතිහාසයක් ආණ්ඩුවට තිබේ. ආණ්ඩුව යන ගමන ගැන තක්සේරු කරන්නට මේ කාලය හොඳට ම සෑ ...


කොටදෙණියාවෙන් උගත යුතු පාඩම

කොටදෙණියාව ප‍්‍රදේශයේ දැරියක ලිංගිකව අපහරණය කොට ඝාතනය කිරීමේ සිදුවීමත් සමග නැවතත් පරණ සංවාද අලූතෙන් පටන් ගෙන තිබේ. දරුවකු, කාන්තාවක මෙවැනි අමානුෂික සිදුවීමකට මුහුණ දුන් විට ඉන් ආවේගශීලී ...


ජාතික සංවාදය ඇරඹීම

සම්පන්තන් මහතාට විපක්‍ෂ නායකකම ලැබීම සමහර ජාතිකවාදීන්ට ඉසිලිය නොහැකි බරක් වී ඇති බව සිදුවීම වී සතියක් යන තුරුත් ඔවුන් දක්වන අන්තවාදී අදහස්වලින් පෙනෙයි. ඔවුන්ගේ අදහස රට ඉදිරියට ගෙන යෑම නො ...


විමර්ශනවල අනාගතය හා අලූත් ආණ්ඩුව

  යහපාලන ආණ්ඩුවේ වැදගත් මැතිවරණ පොරොන්දුවක් වූයේ පසුගිය ආණ්ඩුව කළ මහජන දේපල කොල්ලකෑම්, අපරාධ, දූෂණ යනාදිය ගැන විමර්ශන පවත්වා වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනවුත් නිසි දඬුවම් දෙන බව යි. මේ පො ...


අපරාධකරුවන් ආරක්‍ෂා කිරීම

මෑතක් වන තුරු ම ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූ ජනමාධ්‍යවේදියෙකි. 2010 ජනවාරි මාසයේ දී අතුරුදන් වූ ඔහු ගැන විවිධ අදහස් සමාජයේ තිබිණ. ඔහු ලංකාවෙන් පැන ගොස් බටහිර රටක වෙනත් පවුලක් සමග ජීවත්වන ...


අලූතෙන් පටන්ගනිමු

අගෝස්තු 17 වැනිදා රටේ බහුතර ජනතාව නිවැරදි තීන්දුව ගත්හ. මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ පාර්ශ්වය රටේ බලයට පත් වී නම් විය හැකි ව තිබූ දේ අපි මැනැවින් දැන සිටියෙමු. ඔවුන් පරාජය නොකර අඩියක් වත් රට ඉදිර ...


ජාතිවාදය මුලිනුපුටා දැමිය යුතුය.

  මේ මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය වැඩි බරත් තබා තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම මත බව පෙනෙයි. ඔවුන් එම ඡන්ද පදනම ශක්තිමත් කරගැනීම සඳහා ජාතිවාදය හැකි සෑම ආකාරයකින් ම මුදුනට ...


ආපසු හැරවීමට ඉඩ නොදෙමු

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තමා මැතිවරණ කාලයේ දී පාවිච්චි කරන නිල රථය වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් රජයට ගෙවූ බව මාධ්‍ය මහ ඉහළින් වාර්තා කර තිබිණි. ජනවාරි 8න් පසු රටේ ඇති වී තිබෙන වෙ ...


මැතිවරණ නීති ගැන සැලකිල්ල

අරලිය ගහ මන්දිරයේ මැතිවරණ ප‍්‍රචාරක වැඩ කටයුතු සිදුවනවාදැ’යි සොයා බලන්නට අවශ්‍ය නම් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි රඳවන ලෙස අගමැතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ත ...


Page 5 of 10« First...34567...10...Last »