කතුවැකිය

දැන් ආපසු හැරී බැලිය යුතු ය

දැන් රටේ සියලූ පළාත් සභා සඳහා මැතිවරණ පවත්වා අවසන් ය. මීළඟට පැවැත්වෙන්නට නියමිත ව ඇත්තේ ජාතික මට්ටමේ මැතිවරණ ය. නියමිත කාලයට පෙර නො පැවැත්වුවහොත්, නීතිය අනුව ඒවා පැවැත්වීමට තවත් සැලකිය යුත ...


ජනාධිපතිගේ ඡන්ද අල්ලස

මේ අසීරු අවස්ථාවේ විදුලි බිල සහ ඉන්ධන මිල වහාම ක‍්‍රියාත්මක වන පරිදි අඩු කිරීම ගැන බොහෝ දෙනකු ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ස්තුතිවන්ත වනු ඇති අතර, ඊට එරෙහි ව යමක් කියන්නන්ට දොස් පවරනු ඇත. මේ ව ...


මැතිවරණ අල්ලස් දීම ඉහළින් එන පූර්වාදර්ශයකි

ඌව පළාත් සභා මැතිවරණය ලංකා ඉතිහාසයේ අශිෂ්ටතම ඡන්ද විමසීමක් බවට පත්වන ලකුණු දැන් යහමින් ප‍්‍රදර්ශනය වෙයි. එක් පැත්තකින් බහුල වශයෙන් කෙරෙන මැතිවරණ නීති කඩකිරීම් ය. තවත් පසෙකින් ආණ්ඩු පක්‍ෂ ...


බල ලෝභයට රටක් උගස් තැබිය යුතු නැත

  1978 ට පෙර ලංකාවේ ජනතාව වසර පහකට පමණ වරක් ආණ්ඩු මාරුවක් කළ හ. ආණ්ඩුවක ධුර කාලය තුළ කිසියම් අත්තනෝමතික ක‍්‍රියා සිදුවුවත්, දශක ගණනක් එක දිගට ඇදී යන තත්ත්වයට ඒවා පත් නොවූයේ ආණ්ඩු මාරු වරින් වර ...


ඌවේ නිදිගත් මැතිවරණ නීතිය

ඌව පළාත් සභා මැතිවරණ  ක‍්‍රියාවලිය දිනෙන් දින  ප‍්‍රචණ්ඩත්වයේ අගාධය වෙත ගමන් කරමින් සිටින බව පෙනෙයි. ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරය හැර අන් කිසිදු පක්‍ෂයක ඡුන්ද ව්‍යාපාරයක් නිදහසේ කරගන්නට ඉඩ නොද ...


නියඟයෙන් වාර්ෂිකව අසමත්වීම

නියඟය අවසන් නැත. අක්කර ලක්‍ෂ ගණනක ගොවිබිම් හා වගාවන් විනාශ කරමින් හා ලක්‍ෂ අටත් දහයත් අතර ගණනක මිනිසුන්ගේ ජීවිතවලට දැඩි පීඩාවක් ගෙන දෙමින් නියඟය තවමත් එක සේ පවතියි. සමහර ප‍්‍රදේශවල ජනයා පව ...


පිටකොඳු ඇති සිසුවියෝ සහ පිටකොඳු නැති විදුහල්පතිවරු

  පසුගිය සතියේ ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ගායකයකු ද සමග ඞීඑස් සේනානායක විදුහල, විශාඛා විදුහල, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඇතුළු රටේ ප‍්‍රධාන විදුහල් කිහිපයකට ග ...


නීතිය වනසන පොලිසිය

පසුගිය සතියේ එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් සංවිධානය කරන ලදුව, ’83 කළු ජූලියත්, ’14 කළු ජූනියත් සැමරීම සඳහා කොළඹ සිට අලූත්ගම දක්වා යමින් සිටි සාමය උදෙසා වූ මෝටර් බයිසිකල් චාරිකාවක් අන්තවාදී  ...


නැවත කළු ජූලියක් එපා

  කළු ජූලිය ලෙස ලංකා ඉතිහාසයේ කළු පැහැයෙන් අප විසින් ලියනු ලැබ ඇති 1983 ජූලි ඛේදවාචකයේ තිස් එක් වැනි සිහි ගැන්වීම පසුගිය සතියට යෙදී තිබිණ. ආණ්ඩුව සිටියේ එවැනි දිනයක් මතක වත් නැති ලෙස ය. එහෙත්, ...


රාජ්‍ය සේවයේ බර

  මීට වසර දෙකකට පමණ පෙර රේගු දෙපාර්තමේන්තුව කොළඹ කොටුවේ පිහිටි නව මූලස්ථාන ගොඩනැගිල්ලේ සිය රාජකාරි කටයුතු ඇරඹූ නමුත්, පසුගිය සතියේ නැවතත් ජනාධිපතිවරයා ගෙන්වා ගොඩනැගිල්ල විවෘත කළේ ය. මේ ස ...


අධිකාරවාදයේ තවත් පැත්තක්

  ලංකාවේ සංචාරයකින් පසු ව වරෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය, නවි පිල්ලෙයි කීවා, ලංකාවේ පවතින්නේ අධිකාරවාදී රාජ්‍ය පාලනයක් බව ය. ඇගේ ඒ ප‍්‍රකාශයෙන් මහත් සේ කිපුණු ලංකාවේ ර ...


තවමත් කල් පසුවී නැත

  මෙතෙක් කලක් පැවතුණාට වඩා වැඩි පීඩනයක් මේ දිනවල ආණ්ඩුවට එල්ල වී තිබේ. ඒ ලංකාව සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්ගේ විමර්ශන කමිටුව නම් කිරීමත්, ඔවුන් සිය විමර්ශන කටයුතු ජූලි මාසය ...


ප‍්‍රහාරයෙන් සති දෙකකට පසුත්..

අලූත්ගම ලජ්ජාසහගත ප‍්‍රහාරයෙන් සති දෙකක් ගෙවී ගොසිනි. මේ සති දෙක තුළ සිදු වූ කරුණු කාරණා දෙස විමසිල්ලෙන් බලන විට ද මැනැවින් තහවුරු වන සත්‍යය නම් පරණ එක ම ය. එනම්, බොදු බල සේනාව ආණ්ඩුවේ ම එක් ප ...


ආණ්ඩුවේ අනුමැතිය ලබන අන්තවාදියෝ

අලූත්ගම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනාත්මක ව බලන සියලූ දෙනා එකඟවන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, රටේ නීතිය හා සාමය රැුකීමට සිටින රජයේ ආයතන මේ සිදුවිමේ දී -හැමදාමත් කළාක් මෙන්- සිය වගකීම ඉටු නො ...


Page 9 of 11« First...7891011