විශේෂාංග

රුපියල් දහසක් ඉල්ලා පාරට බැස්ස මිනිස්සු.

රසික ගුණවර්ධන තේ කෝප්පයක නැවුම් රසය ද සුවඳ ද විඳින අපි, ඒ තේ කෝප්පය රසවත් හා සුවඳවත් කිරීමට තේ දල්ල නෙලන කඳුකරයේ සීතලට වියලුණු අත් වල කථාව ගැන සංවේදී නොවෙමු. ඒ වියලුණු දෑත් වල නොතිත්…

Read More

සමනළයකු හෝ සමනළියක වීම අස්වාභාවික ද?

පසුගිය වසර දෙක තුන තුළ අන්තර්ජාතික තලයේ වඩාත් ම මහජන අවධානය දිනා ගත් නිර්ප්‍රබන්ධ ගත් කතුවරයා ආචාර්ය යුවාල් නොආ හරාරි යැ’යි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ජෙරුසෙලමේ පිහිටි හීබෲ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් කටයුතු…


දුම්රියේ විනය නියෝග සෙල්ලම

රසික ගුණවර්ධන ලංකාවේ දුම්රිය සේවය ආරම්භ වන්නේ යටත් විජිත සමයේ භාණ්ඩ ප්‍රවාහනයේ පහසුව තකාය. එහෙත් වර්තමානයේ භාණ්ඩ ප්‍රවාහනය පසෙකින් තබා දුම්රිය ප්‍රමුඛතම මගී ප්‍රවාහන මාධ්‍ය බවට පත් වී ඇත. කෙසේ හෝ දුම්රිය ප්‍රමුඛතම මගී ප්‍රවාහන…


දරුවකුට බැට දෙන මියුසියස් ගුරු නඩය

රසික ගුණවර්ධන කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයේ වර්ෂ 2006 පමණ කාය වර්ධන ඒකකයේ ඉහළ මහලෙන් පැන සිසුවියක දිවිනසා ගැනීම එකල මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත කතාබහකට ලක්විය. ඇය එසේ දිවි නසා ගත්තේ ඇගේ පවුලේ ආරවුලක් නිසා යැයි කියා…


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු මේ දිනවල කොළඹ පුරවරයේ බොහෝ තැන්වල “රාජිත -භඨධ කුමන්ත්‍රණය පරදවමු! රෝගි ජීවිත අනතුරේ !! ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අත නොතබනු” යනාදි සටන් පාඨ ඇතුළත් පෝස්ටර් දැකිය හැකිය. එපමණක් නොව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව…


ඇස්බැස්ටස් තහඩුවෙන් බෙල්ල කැපුණු උළු කර්මාන්තකරුවෝ

රසික ගුණවර්ධන රිටි මෙන් ඉහළට එසැවුනු චිමිනි බොහෝය. ඒවා දුම් දැමීම නවතා දමාය. ඒවා හි තණකොළ ද බෝ පැළ ද නානාප්‍රාකර වල් ද පැළවී ඇත. ඇතැමක රස්නය මුළුමනින් නිවී ගොස්ය. තැනින් තැන දුම් දමන චිමිනි…


ගම්පොළ සුද්දයි හිටපු අගමැති ගොඩ

නිමල් අබේසිංහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්කර මහභාරකාර දෙපාර්තමේනතුවේ පවතින “ගම්පොළ නගර සංවර්ධන භාරයේ ලිපි ගොනුව පරීක්ෂා කිරීමේදී අතින් ලියන ලද අපූරු ලියවිල්ලක් දකින්නට ලැබුණි. 2013.03.12 දාතමින් යුතුව අග්‍රාමාත්‍ය කාර්යාලය නො. 58. ලිපිනය සඳහන් කර…


විදේශීය පාඨමාලාවලට ලියාපදිංචි කරගෙන ළමයි රවට්ටන ඊසොෆ්ට්

නිමල් අබේසිංහ ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු වන තරින්දි චතුප්‍රබා ශ්‍රී විජේරත්න සහ කුරුකුලසූරිය ලෝරාගේ ශෙනුකා ගිම්හානි ප්‍රනාන්දු යන මිතුරියන් දෙදෙන ඊසොෆ්ට් මෙට්රෝ කැම්පස් (Esoft Metro Campus) නමැති ලංකාවේ ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයේ ගම්පහ ශාඛාවට…


යකඩ දා ගිය ගින්නට හසුවූ පුළුන් ජීවිත

රසික ගුණවර්ධන උන් කති, බොති, රඟති. ඒ තාරුණ්‍යයේ හැටිය. කා බී, නටා, රඟා වැනසෙත් නම් එය තාරුණ්‍යයේ හැටි විය යුතු නැත. පසුගිය දා වාද්දූවේදී ද ඊට පෙර වේයන්ගොඩ, මීටියාගොඩ ආදී ප්‍රදේශ වලදී ද පැවැත්වූ සංගීත…


සඳලංකාවේ සඳවත වින්සන්ට් සුබසිංහ

තුසිත් සාගර චන්ද්‍රසිංහ නියෝජ්‍ය විදුහල්පති, ර/ හුණුවල ධර්මරාජ මහා විද්‍යාලය ඕපනායක ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ පියා ඔහුය. වැටුප් නොගෙන ස.තො.ස. ආයතනයේ සභාපති තනතුර සහ මහජන බැංකුවේ ආරම්භක සභාපති තනතුර දරමින් මෙරට පොදු ජනතාවගේ නොමඳ ප්‍රසාදයට පත්…


ලංවිම පනතට පිටින් ඒස් පවර් විදුලිය අරන්

නිමල් අබේසිංහ ඇඹිලිපිටිය ඒස් පවර් විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය අත්සන් කර ඇති ගිවිසුමට එළැඹ ඇත්තේ විදුලිබල පනතට පටහැනිව බව රාවය දිගින් දිගටම කළ චෝදනාව ගැන පාර්ලිමේන්තුවේ, කෝප් කමිටුව අවධානය යොමුකර තිබුණි….


අතුරුදන්වූවන්ගේ කාර්යාලයට කළහැකි දේ කුමක්ද?

දිලීෂා අබේසුන්දර කවා පොවා ඇති දැඩි කළ තම ආදරණීය දරුවන් ගැන වසර ගණනාවක් මුළුල්ලේ කිසිදු හෝඩුවාවක් නොමැතිව අසරණ මව්වරුන්ට උදේ දවල් රෑ මහ පාරේ ලගින්නට සිදුවීම තරම් තවත් ඛේදවාචකයක් ඇද්ද? එහෙත් යථාර්ථය මෙයයි. අතුරුදන්වූවන්ගේ ඥාතීන්…


දූෂිත නිලධාරිනියක් යළි නයිටා ආයතනයට

රසික ගුණවර්ධන වංචාව දූෂණය මේ සමස්ත පද්ධතියම ගිලගෙන අහවරය. වංචාව හා දූෂණය නොමැති රාජ්‍ය ආයතනයක් රාජ්‍ය සේවකයෙක් හෝ ඕනෑම ආකාරයක ආයතනයක් හෝ නිළධාරියකු සෙවීම වර්තමානය වන විට කළු නික සොයනවාටත් වඩා අමාරු වන්නේ ඒ නිසාය….


සිංහලයන්ගේ සුන්දර දෙමළ සැදෑව

නිමල් අබේසිංහ යමක් හරිහැටි නොවැටහෙන්නේ නම් එය අණ්ඩර දෙමළ යැයි අපේ ජන වහරේ භාවිතා වෙයි. මෙයින් ගම්‍යවන ප්‍රධාන දේ නම් අප දෙමළ භාෂාවට දී තිබෙන තැනය. අනාදිමත් කාලයක පටන් අපේ රටේ සිංහල සහ දෙමළ කතා…