Untitled-1

Untitled-1
විශේෂාංග

ශ්‍රී ලංකා ඉල්ලංකා හෙවත් සංවර්ධනයේ මායාව

පන්නරය ශ්‍රී ලංකාවේ සං වර්ධනය පිළිබඳව හොඳ අදහසක් උකහාගත හැකි රසවත් කතාවක් පසුගියදා මට අසන්නට ලැබුණි. හයවැනි පංතියේ දරුවකු පුරවැසි අධ්‍යාපනය නම් විෂය හා අදාළ පෙළපොතෙහි කරුණු මහහඬින් කටපාඩ ...


හරි ව්‍යවස්ථාවක් නැත්නම් හරියට පපඩමක් බැද ගන්නවත් බැරි වෙනවා | නීතිඥ එස් ජී පුංචිහේවා

තරිඳු උඩුවරගෙදර බඩුමිල වැඩිවෙලා, නියඟයක් ඇවිල්ලා, රට ණයවෙලා. මේ තරම් ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ සියලු රටවැසියන්ගේ ...


ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද?

පොල් ගස පුදුම ගසකි, එක ගසෙහි ගස් දෙකකි’යැයි කීවා සේ දැන් අපි ප්‍රශ්න දෙකක් ඇති එක ප්‍රශ්නයකට මුහුණදෙමු. එනම් ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යායුතුද නැත්ද යන ප්‍රශ්නයයි. එම ප්‍රශ්නයේ ඇති ...


ආණ්ඩුකාරයාගේ බලතල මහඇමතිට ලැබෙන්න ඕනෑ | බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය

තරිඳු උඩුවරගෙදර හිටපු ජනාධිපතිවරයාත් එක්ක කතාකරන්න ඔබේ කණ්ඩායම කටයුතු කළා. එහි සැබෑ අරමුණ මේ ආණ්ඩුව අවසාන කිරීමද? ඒක මහඇමතිවරුන් පොදුවේ ගත්ත තීන්දුවක් අනුව කළ සාකච්ඡාවක්. ඒ අනුව තමයි එතුම ...


අසීමාන්තික බල කාමය සහ ආණ්ඩුවේ ගිනි තැපීම

මහාචාර්ය සරත් විජේසූරිය ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දෙව තාවක් ඉසිලූ බැරක් ඔබාමා විශ්‍රාම ගැනීම හෙවත් බලය අත්හැරීම සම්බන්ධ කාරණාව විදේශීය මාධ්‍ය ඔස්සේ වාර්තා කළ අන්දම සමාජ මාධ්‍ය ඔස්සේ හුවම ...


සිරවීමෙන් මිදෙන්නට නම්

මනුවර්ණගේ සතිය මේ අවුරුද්ද යහ පාලන ආණ්ඩු වේ තීරණාත් මක අවුරුද්ද බව කියැවෙන්නට පටන්ගත්තේ අවුරුද්ද ආරම්භයේ පටන්මය. ජනාධිපතිවරයා සිය ධුර කාලයෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් හෙවත් අවුරුදු දෙකක ...


වර්ගය හා ආගම

වික්ටර් අයිවන් පුනරුද ව්‍යාපාරය සඳහා විවිධ ප්‍රදේශවලට යමින් කරන සාකච්ඡා සභා වැඩසටහන්වලදී අපට එක විට මහජනයාට උගන්වන ගුරුවරයෙකු ලෙස හා මහජනයාගෙන් ඉගෙනගන්නා ශිෂ්‍යයෙකු ලෙස ද ක්‍රියාකරන්න ...


අණ දුන්නේ ගෝඨා සූදානම් කළේ වාකිෂ්ඨ

අරුණ ජයවර්ධන වැලිකඩ බන්ධ නාගාරය තුළදී 2012 නොවැම් බර් 9 හා 10 දිනවල සිදුවූ, රඳවුවන් 27දෙනකු ඝාතනය කොට, 40කට වැඩි පිරිසකට තුවාල සිදුකළ සැලසුම්සහගත ප්‍රහාරය ගැන විස්තර ඔබ පසුගිය සති කිහිපය තිස්සේ රා ...


නැගෙනහිර සුළඟ විසින් බටහිර සුළඟ ජය ගනීවිද?

අජිත් පැරකුම් ජයසිංහ මැතිවරණ ව්‍යාපාරයේදී වූ පොරොන්දුවක් ඉටු කරමින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය සඳුදා අන්තර්-ශාන්තිකර හවුල්කාර වෙළෙඳ ගිවිසුම අවලංගු කිරීමේ විධ ...


පරිසරයට හා ජාතිවාදයට යටවන විල්පත්තුව සහ ඉතිහාසය

පරිසරවේදී තිලක් කාරියවසම් ඉතා තදින් කථාබහට ලක්වී ඇති විල්පත්තුව පිළිබඳව විවිධ පාර්ශ්ව මිථ්‍යාව වපුරමින් ජාතීන් අතර අවිශ්වාසය හා අසහනය ඇතිකරමින් සිටිති. හුදෙක් පරිසර ප්‍රේමීත්වය හා ජාති ...


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (2)

1948 සිට මැතිවරණයකින් පරාජයට පත්ව ඇති සෑම ආණ්ඩුවක්ම පරාජය වන මොහොතේ සිටියේ ඉතා දුර්වල තත්ත්වයකයි. 1956 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ නැවතත් 1970 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, 1965 වන විට ශ්‍ර ...


නාවික හමුදාවෙන් කළ පැහැර ගැනීම් වැළලී යාවිද?

නිමල් අබේසිංහ සමහර විට කාලයෙන් සැඟව යන්නට ඉඩ තිබූ මිනිස් ඝාතන වැලක අභිරහසක් අහඹු ලෙස එළිදරව් වන්නේ කිසිවෙකුත් නොසිතු ලෙසිනි. අද අප කියන්නට යන්නේ, උතුරු නැගෙනහිර දෙපළාත කේන්ද්‍ර කරගනිමින් ...


විල්පත්තු අතහැර බෝගස්වැවට හැරෙන්න

රේඛා නිලුක්ෂි හේරත් දැන් සියල්ලන්ගේ කතාව විල් පත්තුව ගැනයි. අප විල්පත්තුව ගැන ලියූ ලිපි පෙළත් සමඟ ඇතැමුන් කෝප ගෙන ඇත. ඇතැමුන් අපට පෞද්ගලිකව තර්ජනය කරන්නට පටන්ගෙන ඇත. එමෙන්ම මෙම සිදුවීම්වලට ...


පුනරුද ව්‍යාපාරයේ දර්ශනය හා භාවිතය

වික්ටර් අයිවන් මේ වනවිට පුනරුද ව්‍යාපාරය සඳහා රටේ විවිධ ප්‍රදේශවල ආරම්භක සාකච්ඡා 24ක් පවත්වා තිබේ. එම සාකච්ඡා 24 පවත්වන ලද්දේ ගතවූ මාසයකට තරමක් වැඩි කෙටි කාලයක් තුළය. හැම ආරම්භක සාකච්ඡා සභාව ...


Page 10 of 112« First...89101112...203040...Last »