Untitled-1

Untitled-1
විශේෂාංග

වචන, මතකය සහ ඉතිහාසය

  දේශ පා ල නි ක අ යි තී න් රැුකගෙන තිබෙන්නේ ද්‍රෝහීන් විසිනි… චින්තනයේ නිදහස, මිසදිටුවන් විසිනි’’ : රොබට් ජී. ඉන්ගර්සොල් (මහා මිසදිටුවෝෙ) වැලිවේරිය ක‍්‍රියාන්විතය මෙහෙයැවූ බි‍්‍රගේඩියර් ...


හමුදා පාලනය උතුරෙන් දකුණට

සිවිල් නීතියේ පාලනයට රට යටත් කළයුතු බවට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ප‍්‍රමුඛ විද්වත් හා සිවිල් සංවිධාන හඬ නගන්නට පටන් ගෙන ඇත. උතුරේ යුද්ධය අවසන් වී වසර පහක කාලයක් ගතවීත් සිවිල් නීතියේ පාලනයට ර ...


වේගයෙන් ගොස් හැප්පී හෙමින් ගොස් ගුටිකන කෝච්චි රියැදුරෝ

දකුණුදිග වෙරළ බඩ දුම්රිය මාර්ගය ඔස්සේ එදා වගේම අදත් රුහුණු කුමාරි නම් දුම්රිය ධාවනය වේ. එදා සිට අද දක්වා කාලය තුළ රියදුරාගේ සිට ගාඞ් දක්වා අය කොතරම් නම් සංඛ්‍යාවක් රුහුණු කුමාරියේ පමණක් සේ ...


අපිව රවටලා බොරුවක් කරලා තියෙන්නේ – චන්ද්‍රගුප්ත තේනුවර

ආචාර්යවරු ගෙන ගිය මුල් අරගලය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරියේ දමනය වන ආකාරයක් අපි දුටුවා. අපි එතැනින් කතාව පටන් ගනිමු. ඕක විවිධ පාර්ශ්ව අපට එල්ල කරන චෝදනාවක්. අපිට වෘත්තීය අරගල කරන්න තිය ...


නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි? එය හදාගත යුත්තේ කෙසේද?

  අපට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබෙන්නේ ඇයිද කියන ප‍්‍රශ්නය සලකා බලන්නට පෙර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න කෙටියෙන් සලකා බැලීම වැදගත්ය. ආණ්ඩුක‍්‍ ...


පොලිස් වෘත්තියේ දැලි ගාන පොලිස්පති

  කුරුණෑගලදී පොලිස් නිලධාරියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුද ආයුධ පෙන්වන්නට ගොස්, ‘ග්‍රෙනේඞ් බෝම්බයක් පොලිසිය දෙසට ගසන්නට තැත්කළ විට පොලිසිය තැබූ වෙඩිපහරින් ප ...


නරේන්ද්‍ර – මහේන්ද්‍ර දෙපළ මාධ්‍ය මෝඩිලා

  නරේන්ද්‍ර මෝඩි මිස භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී) මේ ඉන්දියානු මැතිවරණය දිනුවේ නැතැ’යි එක් නව දිල්ලි මාධ්‍යවේදියෙක් මගේ ඊමේල් ප‍්‍රශ්නයකට පිළිතුරු එවීය. තවකෙකු ලියා එවූයේ මේ මැතිවරණය රාශ් ...


පාරම්පරික ඉඩම් අහිමි වූ පානම වැසියන්ට කළපුවත් නැතිවෙයිද?

පානම නැගෙනහිර පළාතේ යුද්ධයට සෘජුවම මැදි වූ සිංහල – දෙමළ සහජීවනයේ ගමයි. යුද්ධය දරුණුවට පැවති අවධියේ මේ ගමේ එකුදු හමුදා කඳවුරක් හෝ නොතිබුණේය. තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් සහ සිවි ...


නින්දෙන් අවදිවූ රතන හිමියන්ගේ විරෝධය

මේ සතියේ මුල රූපවාහිනී සංවාද වැඩ සටහනකට සහභාගිවූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝද ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් එල්ල කළෝය. ඒ වැඩසටහනටම ඊට පෙර සහභාගිවූ ඇමති විම ...


නව ව්‍යවස්ථාව හා පොදු අපේක්ෂකයා

ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය පිළිබඳව මා ලියමින් සිටින ලිපි පෙළේ අවසන් ලිපියට පෙර ලිපිය ලෙස සැලකිය හැකි මෙම ලිපියෙන් මා විමර්ශනයට ලක් කරන්නේ ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නයට අදාළව ...


යුද්ධයෙන් පසු බිහිවුණු රට

  මැයි 18වැනිදා යුද්ධය අවසන් කරන විට ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි ජාතියේ වර්ණවත්ම නායකයා ලෙස විරුදාවලි ලත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන් හරියටම අවුරුදු 5කට පසු පැවැත්වෙන ‘විජය ග‍්‍රහණය ...


ජනාධිපති මස්සිනාගේ ශ‍්‍රී ලංකන් පාඩුව දවසකට කෝටි හයයි

  2012 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් කෝටි 2,252 ක් පමණ වන බව එහි වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වෙයි. මේ අලාභය දිනකට ගණන් බැලූවහොත් රුපියල් කෝටි 6.169කි. ශ‍්‍රී ලංකන් සමාගම 2011 වසරේ ...


කරුංකා ජාවාරම පිටුපස ඇමතිවරු හා නිලධාරීන්

  වංචා දූෂණයන් සිදුවන්නේ නීත්‍යනුකූල නොවන තත්ත්වයක් යටතේ බව බොහෝවිට අපගේ විශ්වාසයය. එහෙත් නීත්‍යනුකූල තත්ත්වයන් යටතේද වංචා දූෂණයන් සිදුවන බව බැහැර කළ නොහැකි සත්‍යයකි. පසුගියදා මහත් ආන් ...


අලූත්ගම ගිනිගන්නට පෙර

බස්නාහිර – දකුණ  සීමාවේ අවසන්  වෙළෙඳ නගර යයි, මේ අලූත්ගම. හැමතැනම පොලිස් මුරභටයෝය. හැමතැනම රංචු රංචු පොලිස් විශේෂ බලකා සෙබළු ය. ආණ්ඩුව සුපුරුදු ලෙසම අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දමා ඇත. අෂ ...


Page 101 of 109« First...102030...99100101102103...Last »