Untitled-1

Untitled-1
විශේෂාංග

වරද කාගේද? අපේද? මහින්දගේද?

  මොන මොන හේතු නිසා හෝ රට ප‍්‍රචණ්ඩ මාවතට යොමුවීමෙන් පසුව මහා පරිමාණයෙන් සිදුවන මනුෂ්‍ය ඝාතනවලදී හා සාහසික අපරාධවලදී අප රටක් වශයෙන් ඉන්නේ අසමසම තත්ත්වයකය. ජනගහනයේ සංඛ්‍යාවට අනුපාතිකයක් ...


සිත් සේ කඩන ලංකාවේ ඡන්ද නීති

ලංකාවේ උත්තරීතර නීතිය වන ආ ණ් ඩු ක‍්‍ර ම ව්‍යවස්ථාවට අනුව ‘ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව’ යනු ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා නියම කරන ලද දිනයෙන් ආරම්භවී එම ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵල නිකුත ...


සෙල්ලමේ ඉත්තෝ

  ඇත්තේ හොඳ හා නරක ලෙසින් ඇති ජර්මනි දෙකක් නොවේ. කපටිකම තුළින් හොඳම දේ දුෂ්ඨත්වයට හැරවූ එකක් පමණි. (තෝමස් මාන්, ජර්මනිය හා ජර්මානුවෝ) 2011දී ඇරඹී පෙරදිග සිට අපරදිග දක්වා හමාගිය අසහන රැුල්ල ගැන ...


පාරට වැටෙනවා නම් සටන් කරනවා හැර වෙන දෙයක් තියෙනවාද? – පුණ්‍යා දමයන්ති

අපට ඇය හමුවන්නේ දෙමටගොඩ වනාතමුල්ලේදීය. වනාතමුල්ලේ ඉඩම් හිතුමතේ ආණ්ඩුව අත්පත් කරගැනීමට පිඹුරු සකසද්දී ඒ වෙනුවෙන් පෙරට ආ වනාතමුල්ලේ ජනයා අතර ඇය සිටියේ පෙරමුණේමය. පුණ්‍යා දමයන්ති වන ඇය තරුණ ...


අපිව එල්ලලා මරන්න මදනිගේ දුක්ගැනවිල්ල අසන්න

මරණීය දණ්ඩනය නියම වූවන්ට බන්ධනාගාරය තුළ හිමිවන්නේ වෙනත් සිරකරුවන්ට වඩා සුවිශේෂී ස්ථානයකි. අනුකම්පාසහගත සැලකීමකි. දඬුවම් කාලය තුළ අනෙකුත් සිරකරුවන්ට පැවරෙන බන්ධනාගාරයේ යම් යම් කාර්යයන් ...


අර්බුදය මට පෙනෙන හැටි

දැන් අපට ඉහත විස්තර කළ සමාජ -ආර්ථික හා දේශපාලන වටාපිටාව තුළ හිංසනය රජකරන තත්ත්වයක් ඇතිවී එය දීර්ඝකාලීන පැවැත්මක් ඇති සංසිද්ධියක් බවට පත්වෙමින් එම විශේෂ වටාපිටාව ආර්ථිකය පමණක් නොව සමාජයේ ...


ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසානයි – මාදුළුවාවේ සෝභිත හිමි

78 ව්‍යවස්ථාවේ පවතින ඒකාධිපති ස්වරූපය නැති කරන්න ගෙන ආ මූලිකම සංශෝධනයක් තමයි 17 වැනි ව්‍යවස්ථාව. එහෙත් 17 වැනි ව්‍යවස්ථාව සම්මත කරගන්න සාකච්ඡුා කරනකොට ඒ කෙටුම්පතේ තිබුණ බලය 17 සම්මත කළාට පස්සේ ...


කොළඹ පචෝරිස්ලා

  නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අසංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්ද ...


චීන ආයෝජන ලංකාවට එන්නේ ඇයි ?

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් මාර්තු සැසියෙන් පසු මෙරටට ආර්ථික සම්බාධක පැනවීමට උත්සාහ කළහොත් රුසියාව හා චීනය එයට ඉඩ නොතබන බවට ආණ්ඩුවේ බලසම්පන්නයන් විශ්වාස කරන අතර, චීනය වි ...


කොළඹ වැසියන් ඉවත්කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ මඟපෙන්වීම්

අඩු ආදායම්ලාභීන් හෝ පැල්පත් වාසීන් ලෙස හඳුන්වමින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල ජීවත් වන ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම මේ දිනවල නැවත වරක් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත කොළඹ බොරැුල්ල වනා ...


මෛත‍්‍රීපාලගේ මරණ බය හා අලූත් බය

  ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය සතියේ පොළොන්නරුවේ පැවැති උත්සවයකදී අපූරු අදහසක් පළකොට තිබේ. ඒ උතුරුමැද පළාත් සභාවේ ඇමැති පේෂල ජයරත්නගේ කාර්යාලයක් පොළොන්නරුවේදී විවෘත කරමිනි. පුවත්ප ...


සිල්රෙද්දෙන් දඩයමේ යන ගම්මන්පිල

  උදය ගම්මන්පිල මහතා ජාතික හෙළඋරුමයේ නීතිය පිළිබඳ බුද්ධිමතාය. එසේම පක්‍ෂයේ අන් සියල්ලන්ටම වඩා තම දේශපාලනයේ පිරිසිදුකම ගැන උදම් අනන්නාය. දැන් ඔහු තමාගේ දේශපාලන සිල් ඇඳුමේ කුණු තලියක් තවර ...


මහදවාලේ නීතිය කැඞීම

  පෙබරවාරි 13 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ති‍්‍රක් නායක උදය ගම්මන්පිලගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශ ...


ජාත්‍යන්තරය ලංකාවට ආදරෙයි – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

ලංකාවේ මානව හි මි ක ම් තත්ත්වය පිළි බඳව නිරන්තර උනන්දුවක් දක්වන්නියක් හා ජාත්‍යන්තර තලයේ අත්දැකීම් සම්භාරයක් ඇත්තියක් හැටියට හැටියට මාර්තුවල ජිනීවා මානව හිමිකම් සැසියේදී ලංකාව සම්බන්ධය ...


Page 112 of 114« First...102030...110111112113114