විශේෂාංග

‘කොළඹදී බොරු කිව්වේ ආණ්ඩුවේ තර්ජන නිසා’

  යුද්ධයේ අවසාන භාගයේ මුලතිව්හි සේවය කළ වෛද්‍ය ටී වර්ධරාජා, පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී, හියුමන් රයිට්ස් වොච් සංවිධානය කළ සමාන්තර රැුස්වීමකට සහභාගිවෙමින්, ලංකා ආණ ...


තිස්සට ප‍්‍රශ්න කෝටියක්

  හම්බන්තොට අද ආශ්චර්යයේ මිහිදුම් සේලය දැවටී ගත් ප‍්‍රදේශයකි. රජය කියන්නේ එලෙසය. සේරම සංවර්ධන යෝජනා හම්බන්තොටට පමණයි. විපක්ෂය කියන්නේ එලෙසය. අධිවේගී මාර්ග, නවීන නගර, කී‍්‍රඩාංගණ, කී‍්‍රඩා ...


ජිනීවා යෝජනාවේ ප‍්‍රතිවිපාක ගැන

  ශ්‍රී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකාව සහයෝගයෙන් ක‍්‍රියා නොකොට ඊට එරෙහිව ක‍්‍රියාක ...


පන්සල් මුවාවෙන් වාහන ගෙන්වීමේ ජාවාරම

විහාරස්ථ කාර්ය සාධක සමිති ගැන ඔබ දන්නෙහිද? සමහරවිට ඔබ නොදන්නවා විය හැකිය. එහෙත් ඔබ බෞද්ධ විහාරස්ථානවල ඇති         දායක සභා ගැන නම් දන්නවා විය හැකිය. අප බොහෝ දෙනා නොදන්නවා වූවාට බෞද්ධ විහාරස්ථ ...


නීතිය වල්වැදුණ රටක පොලිස් අත්අඩංගුවේ ඝාතන

  මේ දිනවල ජිනීවා හිදී මානව අයිතිවාසිකම් උල්ලං ඝනයන් ගැන චෝදනාවන්ට ලංකාව ලක්ව සිටින බව සියල්ලෝ දනිති. එහිදී ලංකාව සම්බන්ධයෙන් නැගෙන එක් බලවත් චෝදනාවක් වන්නේ යුද්ධය අවසන්වීමෙන් පසු රට තු ...


ඩලස් කීවේ කා ගැනද?

  තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා අපූරු කතාවක් කීවේය. ඒ පසුගිය පෙබරවාරි 27වැනිදා දෙයියන්දර ජාතික පාසලේදීය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතාගේ ආරාධනයෙන් ...


ජිනීවා ඇතිවුණේ මහින්ද චින්තනයෙන්

  අපගේ හමුදා යුදබිමට ගියේ  එක් අතකින් තුවක්කුවත්  අනික් අතින් මානව හිමිකම් ප‍්‍රඥප්තියත්, උරහිසේ අසරණ අවතැන්වූවන්ට ආහාරත්, හදවතේ දරුවන්ට ඇති ආදරයත් දරාගෙනයි. : මහින්ද රාජපක්ෂ, 2011, විජයග‍්‍ ...


වෙනුෂාගේ මරණයෙන් හොල්මන් වූ කුරුණෑගල

  මරණයකට යාහැකි දුර කොතෙක්දැ’යි  ප‍්‍රත්‍යක්ෂ වූයේ ඇගේ මළගම දා ය. කටකතා තටු ලද්දේ එදා ම ය. අප කුරුණෑගලට යනුයේ එකී කටකතා තටු ලබා ඉගිලී පැතිරී විසිරී යන වටාපිටාවකය. කොටින්ම ඇය වැළලී ගියද ඇය නි ...


වනාතමුල්ලේ ප‍්‍රශ්න ඉවරද?

අපේ ඉඩම් අත්පත් කරගන්නේ නැහැ කියලා පොරොන්දු වුණාම තමයි අපිට කාලෙකට පස්සේ නින්ද ගියේ’’ වනාතමුල්ලේ පදිංචිකරුවකු කතාව පටන් ගත්තේ එසේය. සුනිල් අයියා උස්සාගෙන ගියාම බයවෙච්ච පිම්ම තාමත් බයයි. ...


හම්බන්තොට පිපාසයට බඩල්කුඹුර බිලිදීම

මොනරාගල – බිබිල මාර්ගයේ මඳ දුරක් ගිය තැන මංසන්ධියකි. කුඹුක්කන් ඔය නිම්නයඉහළට විහිදුණු වංගු පාරේ කෙළවර බදුල්ලය. මාගේ ගමනාන්තය අතර ම`ග බඩල්කුඹුරය. බඩල්කුඹුර කුඩා නගරයකි. කඩවීදි අතර රබර්, කුර ...


තුන්නානට මර බිය

  දැන් මේ ගම්වල පිරිමි පුළුටක් නැහැ. ඔක්කෝම බයට ගමෙන් පිටවෙලා හැංගිලා ඉන්නේ. ගම හැමතැනම සීඅයිඞීකාරයෝ. මේ කතා කරන්නෙත් බයෙන්. නම්, ගම් මුකුත් දාන්න එපා. අපිව ත‍්‍රස්තවාදීන්ට අන්ත කරලා තියෙන් ...


නාගරික දේපොළ කොල්ලකෑම

  ලංකාවේ අයට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ කොල්ලකරුවන් රජකරන සමාජ වටාපිටාවකය. කොල්ලකරුවන්ගේ ස්වභාවය විවිධ වනවා සේ ම ක‍්‍රියාත්මක වන කොල්ලකෑම්වල ස්වභාවයද විවිධය. නාගරික ඉඩම් හා දේපළ සංවිධ ...


හකීම්ගේ අපරාධය

  මේ රටේ සිද්ධ වෙන මට පේන හුඟාක් දේවල්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනියි… ඒකෙ තේරුම තමයි, එක්කෝ එම ධර්මය මිනිස්සු තේරුම් අරගෙන නැහැ. එහෙම නැත්නම්, එම ධර්මයට හිතාමතාම නිගා කරනවා.’’: එම්. ...


අමරපුර භික්ෂුත්වයේ දේශපාලන අභියෝගය

  මේ රටේ සංඝ සමාජයේ පසුගිය සියවස් දෙකක පමණ ඉතිහාසයෙහි නොසිතූ මොහොතක අතිශය පූජනීය තීන්දුවක් ගැන අසන්නට ලැබෙන්නේ පසුගිය පෙබරවාරි 24 වන සඳුදා දින අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකාය විසින් ස ...


Page 114 of 118« First...102030...112113114115116...Last »