විශේෂාංග

හිඟන්නාගේ පාත්තරයට පාත්වුණු ආරක්‍ෂක සේවා විද්‍යාලය

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගත්කල ප‍්‍රභේද කිහිපයක් දක්නට ලැබේ. ඒවා රාජ්‍යය මගින් අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල්, රජයේ ආධාර ලබන අර්ධ රාජ්‍ය පාසල්, පෞද්ගලික අංශයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් වශයෙන් ප‍්‍රධාන කොටම හඳුනාගත හැකිය. ඉන් රජයේ…


ජීවිතය සොයන ඩෙල්ෆ්

යුද්ධය ඉවරවෙලා අවුරුදු පහක් පමණ ගතවෙලා. කොන්කී‍්‍රට් කුලූනු, කාපට් මංතීරු සංවර්ධනය උතුරු නැගෙනහිර අනාගතයට අරගෙන යන්න උත්සාහ කළත් එහි මිනිසුන්ගේ ජීවිත 2009 නතර වෙලා.  ප‍්‍රශ්න ගොඩක සිරවෙලා තවමත් එළිමහන් සිරකඳවුරක වැනි ජීවිතයක ජීවත් වෙන උතුරේ…


ජනාධිපති ක‍්‍රමය තිබුණොත් ජාතික ප‍්‍රශ්නයට විසඳුම්ද නැත

නැවතත් කිවහොත් කතාව කෙටියෙන් මෙසේය. විධායක ජනාධිපති ධුරය ශීඝ‍්‍රයෙන් ඒකාධිපතිත්වය කරා යමින් තිබෙන ව්‍යවස්ථාපිත අර්ධ ඒකාධිපතිත්වයකි. මේ ධුරය තිබෙන තාක් සිදුවනු ඇත්තේ රට මුළුමනින්ම අධිකාරිවාදයේ ග‍්‍රහණයට යටත්ව සෑම අතින්ම විනාශය කරා යෑමය. මේ බල ආධිපත්‍යය…


සම්බාධක දංගෙඩිය මුවවිට සතුටින් කල් ගෙවන ජාතියක්

උතුරේ වගවීම පිළිබඳ ප‍්‍රශ්නය මුල් කරගෙන ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවිය හැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එහෙත් පුදුමයට මෙන් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාකවල ස්වභාවය හා තරම පිළිබඳව කිසිදු බැ?රුම් සාකච්ඡුාවක්…


නාවලපිටියේ සිදුවන අලූත්ගමගේ ගරිල්ලා මාකටිං

කියන්න දේවල් නම් තියෙනවා. ඒත් කියන්න බෑ. මොකද අපි මේවයේ ඉන්න එපැයි. මේ කඩත් අපිට දුන්නේ ඇමති. ඒවට අපි සල්ලි දුන්නා. ඒත් ඉතින් මාසිකව කප්පම් මුදලකුත් ගෙවන්න ඕනෑ. මේ කඩ පේළියෙන් මාසෙට රුපියල් 30,000ක් කප්පම්…


විධායක ජනාධිපතිධුරය ඉවත් කරන්න සම්පූර්ණ සහාය දෙනවා – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්තන්

දීර්ඝ කාලයක් තිස්සේ දිනා ගැනීමට උත්සාහ කරන දෙමළ ජාතික අපේක්ෂාවන් වෙනුවෙන් ඒකීය රටක හෝ තනි රටක පිළිගත හැකි ප‍්‍රමාණවත් බලය බෙදීමක් මත සොයන විසඳුමකට අද ඇති ඉඩකඩ සැලකුවහොත්, විශේෂයෙන් මේ රාජපක්ෂ පාලනය යටතේ එවැනි විසඳුමකට…


No Picture

නාමල්ගේ ලියුමට කැම්පස් යන්නත් පුළුවන්

විශ්වවිද්‍යාලවලට ප‍්‍රථම උපාධිය සඳහා සිසුන් තේරීමේ වගකීම මෙන්ම එහි ස්වාධීනත්වය ඇත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවටය. එම වගකීම ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරුණේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේය. ඒ අනුව උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු…


No Picture

ජවිපෙ ප‍්‍රහාරයට පිළිතුරක්

  පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත (2014 අගෝස්තු 10) මා වෙනුවෙන් ලිපි දෙකක්ම වෙන්කර තිබුණි. එක ලිපියක් පිටුවක් තරම් දීර්ඝය. අනෙක් ලිපිය පිටු භාගයක් තරම් වීයැ’යි කිව හැකිය. ඞී.බී. ඇල්කඩුව නමින් ලියා ඇති…


ජනාධිපති කාර්යාලයේ නියෝගයෙන් රජයේ යකඩ හිතුමතේ විකිණේ

ඔහු නමින් මොහොමඞ් රෆිල්ඞීන් රීසාය. පදිංචිව සිටියේ කොළඹ 12, කුමාර දොරටුවේ, මල්පුර මහල් නිවාස සංකීර්ණයේය. ඔහුගේ ආදායම් මාර්ගය වූයේ පරණ යකඩ මිලදී ගෙන වෙළෙඳාම් කිරීමය. ව්‍යාපාරික කටයුතු සිදුකළේ කොළඹ පංචිකාවත්ත පැරඩයිස් වත්ත ප‍්‍රදේශයේය. 2010 වර්ෂයේ…


ආරක්‍ෂාව නැති සිකියුරිටි ජීවිත

ඔහු සිතුවිලි සංවිධානගත කර ගන්න බොහෝ වෙලාවක් තැතනුවේය. අවසානයේ තැනින් තැන ඉතිරි වූ නටබුන් වන් දත් පෙන්නා හඬ පිටකළේය. ‘අපි ගැන ලියනවාට වඩා හොඳම දේ නොලියා ඉන්න එක. මොකද එතකොට අපේ රස්සාව ආරක්ෂා වෙනවා.’ සැමගේ…


පොදු අපේක්ෂකයා දිනවන්නේ ඒකාධිපතියා පරාජය කිරීමටය

පසුගිය සතියේ කුසල් පෙරේරා මහතා ‘පොදු අපේක්ෂකයා දිනවන්නේ කුමටද?’ ලිපිය ලියා තිබුණේ මා රාවයෙහි පොදු අපේක්‍ෂකයකු පිළිබඳව දැක්වූ අදහස් හා ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ රැස්වීමේදී කියූ අදහස් පදනම් කරගෙනය….


දැන් තියෙන්නේ පිස්සන්ගේ සමාජයක්ද? අමාත්‍ය වාසුදේව නානායක්කාර

අපි මුලින්ම පටන් ගමු. ඇමතිතුමා සංවිධානය කළ ‘සාම පාගමනින්.’ එහි අරමුණ කුමක්ද? ජාතීන් අතර සාමය, සමගිය, සහෝදරත්වය තහවුරු කිරීමේ අරමුණ තමයි ඒ තුළින් අපි බලාපොරොත්තු වුණේ. ඒ සඳහා තමයි අපි මේ ‘සාම පාගමන’ සංවිධානය කළේ….


කොටුව මහේස්ත‍්‍රාත් ළඟ හොර අලියෙක්

කැළෙන් හොරට අල්ලාගත් අලියෙක්යැ’යි විගණනය කියයි – විගණනය කළ නිලධාරියාට මාරුවක් නීතියට පිටින් කැළයෙන් අලි පැටවුන් අල්ලා ගෙන ධනවතුන් – දේශපාලකයන් අලි සුරතල් බැලීමේ මනදොළ සපුරා ගන්නා බව පසුගිය කාලයේ මාධ්‍යයේ වැඩි ඉඩක් පැහැර ගත් සිදුවීම්ය….


කළයුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තරම හා එය ජයගැනීමට උනන්දුවක් දක්වන අය සිතන තරම අතර මහාපරතරයක් ඇතැ’යි මට සිතේ. අර්බුදයේ තරම දැවැන්තය. එය බහුවිධ විස්තීරණ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ලොකු අර්බුදයක් ජයගැනීමට ඊට සරිලන…