විශේෂාංග

දැන් තියෙන්නේ පිස්සන්ගේ සමාජයක්ද? අමාත්‍ය වාසුදේව නානායක්කාර

අපි මුලින්ම පටන් ගමු. ඇමතිතුමා සංවිධානය කළ ‘සාම පාගමනින්.’ එහි අරමුණ කුමක්ද? ජාතීන් අතර සාමය, සමගිය, සහෝදරත්වය තහවුරු කිරීමේ අරමුණ තමයි ඒ තුළින් අපි බලාපොරොත්තු වුණේ. ඒ සඳහා තමයි අපි මේ ‘සාම පාගමන’ සංවිධානය කළේ….


කොටුව මහේස්ත‍්‍රාත් ළඟ හොර අලියෙක්

කැළෙන් හොරට අල්ලාගත් අලියෙක්යැ’යි විගණනය කියයි – විගණනය කළ නිලධාරියාට මාරුවක් නීතියට පිටින් කැළයෙන් අලි පැටවුන් අල්ලා ගෙන ධනවතුන් – දේශපාලකයන් අලි සුරතල් බැලීමේ මනදොළ සපුරා ගන්නා බව පසුගිය කාලයේ මාධ්‍යයේ වැඩි ඉඩක් පැහැර ගත් සිදුවීම්ය….


කළයුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තරම හා එය ජයගැනීමට උනන්දුවක් දක්වන අය සිතන තරම අතර මහාපරතරයක් ඇතැ’යි මට සිතේ. අර්බුදයේ තරම දැවැන්තය. එය බහුවිධ විස්තීරණ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ලොකු අර්බුදයක් ජයගැනීමට ඊට සරිලන…


නාමල්ගෙන් සිසුවියන්ට උම්මා

‘අමාත්‍යාංශයක් විදියට විශේෂයෙන් අපි උපදෙස් ලබාදීලා නැහැ පාසල්වල පවත්වන වැඩසටහන් සම්බන්ධයෙන් අපෙන් අවසර ලබාගත යුතුයි කියලා. විෂය සමගාමී කටයුතුවලට අදාළ වැඩසටහන්වෙනුවෙන් විදුහල්පතිවරුන් තමයි අදාළ අවසරයන් ලබාදිය යුත්තේ. ඔබ ඔය කියන වැඩසටහන සම්බන්ධයෙන් මගෙන් අවසරයක් ලබාගත…


පොදු අපේක්ෂකයා දිනවන්නේ කුමටද?

  පසුගිය සති අන්ත රාවය පුවත් පතේ පොදු අපේක්ෂකයා ගැන සංවාදයට සැලකිය යුතු ඉඩක් හා අවධාරණයක් ලබා දී තිබිණ. ඒ අවධාරණය තිබුණේ පුවත් පතේ ප‍්‍රධාන කර්තෘ වන ජනරංජන ද ඔහුගේ නමින්ම පොදු අපේක්ෂකයකු සඳහා තර්ක…


පණිවුඩය ගේන්නේ පරෙවියාද කපුටාද හොයන්න එපා – නීතිඥ උපුල් ජයසූරිය ( ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති )

අද ලංකාව තුළ තර්ජනය කිරීම්, බිය වැද්දීම් සංස්කෘතියක් බවට පත්වෙලා. පිරිසක් එහි ගොදුරු වෙනකොට තව පිරිසක් එය අවඥාවෙන් හෙළා දකිනවා. අද ඔබත් මෙහි ගොදුරක්. මේ වෙලාවේ මමත් ගොදුරක්. ඔබ හරි. හෙට ඒ තත්ත්වය ඔබට උදාවෙන්න…


විද්‍යුත් හැඳුනුම්පතක්ද? මිලිටරි දැලක්ද?

  දැනට භාවිතයේ පවතින ජාතික හැඳුනුම්පත වෙනුවට නව ජාතික විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.එස්. සරත්කුමාර මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබේ. ජූලි 20 වැනි දින ‘මව්බිම’ පුවත්පතට ප‍්‍රකාශයක් ලබාදෙමින්…


පිළිකාවේ සදාචාරය හා සදාචාරයේ පිළිකාව

මටද ඥාතිත්වයක් තිබෙන ගමේ අ ස ල් වැසියෙක් පසුගිය සෙනසුරාදා දහවල් කාලයේදී මගේ නිවසට පැමිණ සිය සහෝදරයාගේ බිරිඳ පිළිකාවකින් කරාපිටිය රෝහලේදී මියගොස් තිබෙන බවත් ඇය එක දිගට සති තුනක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ බවත්, දැන් ඇයගේ මළ සිරුර භාර දෙන්නට පෙර කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට යවා පශ්චාත් මරණ…


මේ වැරැද්ද කරන්න හයිය දුන්නේ ආණ්ඩුව

ඔබ පිළිබඳ මේ මොහොතේ ජනප‍්‍රියම කතාබහ මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්වීමට ගත් උත්සාහයයයි. අපි එතැනින්ම පටන් ගනිමු. ඇයි මම මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්න තීරණය කළේ අලූත්ගම, බේරුවල, දර්ගා නගරයේ වැලිපැන්නේ කවදාවත් නොවිය යුතු සිදුවීමක් වුණු හින්දයි. මේ…


බඩු මිල, ආණ්ඩුව සහ ඝෝෂාකාරී නායකත්වය

  එළවළු මිල මේ වනවිටත් පහත වැටී නැත. පාරිභෝගිකයෝ අල බතල මාළුවකින් එළවළු පිරිමසා ගන්නට උත්සාහ කරති. බෝංචි ග‍්‍රෑම් 250ක් රු. 60කි. වට්ටක්කා 500 රු. 70කි. මාළු මිරිස් ග‍්‍රෑම් 250ක් රු. 80කි. කැරට් ග‍්‍රෑම් 250…


රජයේ වුණත් නොවුණත් අපට ඇති අයිතිය

  ආරක්ෂක අමා ත්‍යාංශය යටතේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය තබා ගැනීම අතිශය බරපතළ දෝෂයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ආරක්ෂක අමාත්‍යාංශය සමගින් පොලිස් දෙපාර්තමේන්තුව තබා ගැනීම ද නොකරන්නකි. ඒ සියල්ල, ජාතික ආරක්ෂාවට අයත් නොවන ජන සමාජයේ කාර්යන්…


පුරවැසි හඬට ඇහුම්කන් දීම

  කාලය ගෙවෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස් ථාව අනුව 2014 නොවැම්බර් 19 වැනිදායින් පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට, තවත් වරක් ධුරය දැරීම සඳහා ජනවරමක් ලබාගැනීමට තම අභිලාෂය ප‍්‍රකාශ කළහැකිය. ඒ අනුව පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය හැකි තරම් ඉක්මනින් පැවැත්වීම…


ඉන්දු-ලංකා ධීවර ගැටලූවට විසඳුම් තිබේද?

පසුගිය දිනෙක ඉන්දියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල් පීරිස් ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ නව අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවී ඉන්දු- ලංකා ධීවර ගැටලූවට දිගුකාලීන විසඳුමක් සඳහා කැමැත්ත පළ කළ බව හින්දු පුවත්…


ජාතියේ අන්ධ ගමන

  ශ්‍රී ලංකා ආණ්ඩුව මේ මෑතක් දක්වා දැඩි ලෙස එල්බගෙන සිටියේ එල්ටීටීඊයට එරෙහිව පවත්වාගෙන ගිය යුද්ධයේදී ආරක්ෂක හමුදා අතින් යුද අපරාධ ගණයෙහිලා සැලකිය හැකි කිසිදු වරදක් සිදුවී නැතැ’යි කියන ස්ථාවරයේය. එහෙත් ආණ්ඩුව දැන් එම ස්ථාවරය…