විශේෂාංග

විමල්ගේ කැරැල්ල යන්නේ කොහිද?

  මැයි 21වැනිදා සවස පැවැති ආණ්ඩුවට එරෙහි විශ්වාස  භංග යෝජනාව පිළිබඳ ඡුන්ද විමසීමේදී ඇමති විමල්  වීරවංශගේ හා චම්පික රණවකගේ ආණ්ඩු විරෝධය නැවතත් තහවුරු විය. ඇමතිවරුන් දෙදෙනාගේ පක්‍ෂ දෙකෙහි විසම්මුතිකයන් වන එල්ලාවල මේධානන්ද හිමි හා අචල ජාගොඩ…


ලිඛිත ව්‍යවස්ථා ඇති රාජ්‍යයක් ඇතිවීම (ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය 7)

දීර්ඝ කාලයක් දේව ධර්ම ආධිපත්‍යය තුළ හිරවී එකතැන පල්වෙන තත්ත්වයක තිබූ යුරෝපය වේගයෙන් ඉදිරියට ඇදී යන තත්ත්වයක් ඇති කිරීමට හේතුවන පුනරුද යුගයට අවතීර්ණ වන්නේ 15 වන සියවසේදීය. ඉන්පසු 17 වැනි සියවස දක්වා ඇතිවන මහා සිදුවීම්…


වැට් වංචාවේ හෙළි නොවූ රහස්

  වැට් බදු වංචා නඩුව පසුගිය සතියේ අවසන් වූයේ, චෝදනා ලැබ සිටි චූදිතයන් 13 දෙනකු අතරින්, අත්අඩංගුවට ගනු ලැබූ පස්දෙනාගෙන් වරද පිළිනොගෙන සිටි, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු වූ ඥානසිරි ද සොයිසා ද අවසානයේ…


පොදු අපේක්ෂකයා විග්නේස්වරන් විපක්ෂයට අභියෝගයක්

  ජනාධිපති මහින්ද රාජපක්ෂ කවදා ඔහුගේ තෙවන ජනාධිපති ධුරය සඳහා ජනාධිපතිවරණයක් පවත්වනු ඇති ද යන්න අවිනිශ්චිත ය. ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය හැකි නීතිමය අවසරය ගැන මත භේද ඇතග කෙනෙකු තර්ක කරන ආකාරයට ජනාධිපති ධුර කාලය අවුරුදු…


EPF මුදල් කොටස් වෙළෙඳපොළ මාෆියාවට යටවීද?

  සේවක අර්ථසාධක අරමුදල යනු මෙරට ඇති විශාලතම අරමුදලය. රුපියල් බිලියන 1000කටත් වඩා එම අරමුදල මේ වනවිට විශාලය. මේ මුදල් වූ කලි රජයේ මුදල් නොවේ. සේවකයන් සිය අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ඉතිරි කළ මුදල්ය. මේ…


සල්ලිත් දෙන්නම්, ආයෙත් එන්න. පිටුවහල් කළ කතගෙන් ආණ්ඩුව ඉල්ලයි.

අත් බාහුවේ බුදුරුවක් සහිත පච්චයක් කොටා තිබීම නිසා රටින් පිටුවහල් කළ බි‍්‍රතාන්‍ය කාන්තාවගෙන් ශ‍්‍රී ලංකා සංචාරක බලධාරීන් සමාව ඉල්ලූ බව පසුගිය සතියේදී වාර්තා විය. ඇයට සිදු වූ අපහසුතාව ගැන පසුතැවිලි වන බවත් සංචාරයක් සඳහා නැවත…


No Picture

මෙවැනි රටක දරුවන්ගේ ඉරණම

පරිවර්තනය හේමන්ත රණවීර අඩු වයසේ දැරියන් නියත ලෙසින්ම දුෂණය වූ විට ලිංගික කි‍්‍රයාව සිදුවූයේ කැමැත්තෙන් නම් නීතියෙන්ම දූෂකයාට දූෂණයට ලක් වූ තැනැත්තිය ඇගේ කැමැත්තෙන් විවාහ කර ගැනීමට ඉඩ ලැබීම හොඳය’ : ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිවකු…


මෙතැන පැල්පත් මෙතැනට ඉඩදෙන්න

ඔය අලූතින් හදන ගෙවල් අපිට නොදී කාට දෙන්නද? අනෙක මහත්තයෝ මේ වතුවල මොන එකාද අකමැති ඔය ගෙවල්වලට යන්න. එක පයින් යන්නේ. මේ ගෙවල් ඇතුළට එබිලා බලන්න. අපි ජීවත්වෙන හැටි. ඉතින් අපි කැමති නැද්ද මහල් නිවාසවල…


ඇමති අනුහසින් වැනසෙන විල්පත්තු

  මන්නාරම ගිනි යම්ය. ඒ තවමත් වැසි නැති නිසාය. දැන් දැන් පහළ මන්නාරමේ පුත්තලම සීමාවට ආසන්නව තව තවත් උණුසුම්ය. ‘‘රිෂාඞ් ඇමතිතුමා සලකන්නේ තමන්ගේ මිනිස්සුන්ට විතරයි. යුද්ධයෙන් විනාශ වුණේ අවතැන් වුණේ අපි. ඒත් අපිට එයාගෙන් කිසි…


අවසානයක ආරම්භය

ප‍්‍රභාකරන් පරාජය කිරීමත් සමග නොසෙල්වන ගල් පර්වතයක තත්ත්වයකට පත්ව තිබූ ආණ්ඩුව පසුගිය පළාත් සභා ඡුන්දයත් සමග දියවෙන හිම කන්දක් බවට පරිවර්තනය වී නම් පැකර්ගේ ව්‍යාපෘතියට අදාළ පනත් සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡුන්ද විමසීමෙන් පසු…


දැන් වුණත් යන්නම් ඉන්න තැනක් දෙන්න.

”එදා මහ වැස්ස. කුඩයක් යටින්වත් යන්න බෑ. වැස්සට තෙමෙන ගෙට බාල්දි අල්ල අල්ල අපි හිටියේ. ඒ වැස්සේ තෙමි තෙමී ඇවිත් අපිට මේ ලියුම දුන්නා. ඇත්තමයි හෙණයක් ගැහැව්වාට වැඩි ගින්දරක් පපුවට දැනුණා.” ඇය අතවූ ලිපිය මා…


ගෝඨාභයට වඩා විමල් ඉදිරියෙන්

  ඉඩ දෙන්න, ලස්සන ජීවිත යකට, ලස්සන නගරයකට ඉඩදෙන්න’ යැයි රුපියල් මිලියන ගණනින් දැන්වීම් පළකරමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කොළඹ නාගරික ජනතාවගෙන් මේ දිනවල ඉල්ලීම් කරමින් පවතී. මේ දැන්වීමේ අර්ථය වන්නේ පැල්පතකින් වඩා…


හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

  ලොක් සභා මැතිවරණයට මාස කිහිපයකට පෙර නරේන්ද්‍ර මෝඩි ඉන්දියානු සමාජයේ විකසිත වූයේ අනාගත ඉන්දියාවේ ඊළ`ග යුග පුරුෂයා ලෙසින් ය. මැතිවරණ ව්‍යාපාරය දිග හැරුණු පසු ඔහුගේ රුව මැවෙන්නේ නිදහස් ඉන්දියාවේ හින්දුත්වා අන්තවාදියෙකු ලෙසිනි. යුරෝපීයන්ගේ යටත්…


පොලිසිය අපිට ආරක්‍ෂාව දුන්නේ නැහැ: එජාප මන්ත‍්‍රීවරු, පොලිසිය අහිංසක මට ගැහුවා: දුම්රිය මගියෙක්, පොලිසිය මගෙන් සල්ලි ඉල්ලූවා: බි‍්‍රතාන්‍ය කාන්තාවක්

  පසුගිය අපේ‍්‍රල් 17වැනිදා මත්තලදී හා හම්බන්තොටදී මැරයන්ගේ ප‍්‍රහාරයකට ලක්වුණු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සහ මාධ්‍යවේදීහු කියන්නෝ, මැරයන් තමන්ට ප‍්‍රහාර එල්ලකරද්දී පොලිසිය බකං නිලාගෙන සිටි බවය. පොලිස් ස්ථානයෙන් එළියට යන පොලිස් නිලධාරීන් අනිවාර්යයෙන්ම සිය…