විශේෂාංග

No Picture

සහයෝගය දෙන්නේ නෑ. එන්න දෙනවාද කියන්නත් බෑ. ජීඑල් කියයි.

  මාර්තු මස අගදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් සම්මතවූ යෝජනාව යටතේ විමර්ශනයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයට සහයෝගය දක්වන්නේ නැතැ’යි විදේශ ඇමැති ජීඑල් පීරිස් කියයි. මේ එම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිය නිල…


විපක්ෂය මානව හිමිකම් පාවා දෙන්නේද?

  එල් ටී ටී ඊ ජාත්‍යන්තර ජාලයේ නෙදිය වාන් කණ්ඩායමේ දෙවැනියා මැලේසියාවේ ආරක්ෂක අංශවල හා ඉරානයේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 06 වන දින කොළඹට රැුගෙන විත් ඇතැ’යි මෙතෙක් කල් ස්වකැමැත්තෙන් පිටුවහල්ව කැනඩාවේ සිටි…


නොරොච්චෝලේ චීනෙට දෙන පෙරහැර ළඟ ළඟය

  දුවනවාට වඩා වැඩි කාලයක් නොදුවා තිබුණු නොරොච්චෝලේ දැන් නොනවත්වාම දුවයි. හදනවාට වඩා වැඩියෙන් කැඩුණු නොරොච්චෝලේ දැන් නොකැඩෙයි. ඒ චීන්නුන් නොරොච්චෝලේ වැඩ භාරගත්තායින් පසුවය. නොරොච්චෝලේ හොඳ නැති බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කලින් කීවෝය. ටාජ් හෝටලයේ…


රුහුණු කතරගම දේවාලයට ඡන්දයක් නොදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයද?

  අවසන් වූ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයන්හිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මහජනයා වෙත යොමු කළ එක් ප‍්‍රශ්නයක් වූයේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ යැයි කියන්නේ කොහොමද යන්නය. ඊට හේතු…


මේ රට ආසියාවේ අවනීතියේ කේන්ද්‍රයද?

මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම වන්නේ ලංකාව ආසියාවේ ‘පංච කේන්ද්‍රයක්’ කිරීමටය. දැනුම්, වාණිජ, ගුවන්, නාවික, හා බලශක්ති ඒ කේන්ද්‍ර පහය. මේ කේන්ද්‍ර පහ තවමත් හැදුණේ නැතත්, ලංකාවේ මිනිසුන්ට ඇඟට දැනෙන වෙනත් කේන්ද්‍ර නම් ආණ්ඩුව දැන් හොඳින්ම…


බලය ගල්ගැසුණු දෙයක් බවට පත් කළ ජේආර්ගේ ව්‍යවස්ථාව (ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය- 4)

1977 පාර්ලිමේන්තු මැතිවරණය ක‍්‍රමවත් ජාතියක් බවට පත්ව නොතිබුණු ජාතියේ එක් පැලූම් රේඛාවක වැදගත් වර්ධනයක් පෙන්නුම් කළ මැතිවරණයක් ලෙස සැලකිය හැකිය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මෙම මැතිවරණය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාවගෙන් ජනවරමක් ඉල්ලන මැතිවරණයක්…


ජනාධිපතිගේ විසඳුම උතුරු නැගෙනහිර ම්ලේච්ඡකරණයයි – උතුරු පළාත්සභාවේ ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන්

  එසේනම්, ජාතික ප‍්‍රශ්නයට අප උත්තර සපයන්නේ කෙසේ ද? කෙටි උත්තරය නම්, නිශ්චිත දේශයන් ඇතැයි පිළිගැනීමෙනි. වෙනත් වචනවලින් කියන්නේ නම්, විවිධත්වය අගය කිරීමෙනි. බහුත්වවාදී පැවැත්ම සහතික කිරීමෙනි. නමුත්, ඒ සඳහා දේශපාලන අධිෂ්්ඨානයක් අවශ්‍ය වන්නේ ය.’’…


පෝක් බොක්කේ මාළු ඇල්ලීම

පරිවර්තනය -හේමන්ත රණවීර ලංකාවේ දේශපාලන කටයුතු සහ ඉන්දියානු මැතිවරණය විසින් පෝක් බොක්කේ මාළු ඇල්ලීම විශේෂ අවධානයට ලක්කර ඇත. මේ පිළිබඳව උතුරු පළාත් සභාව පාලනය කරන දෙමළ ජාතික සන්ධානය ගෙන යන භූමිකාව සම්බන්ධයෙන් ලංකා රජය එක`ග…


රාජපක්ෂ දිස්නය දියවෙයි

  ඒ ගොල්ලෝ ජිනීවා නුවරදී දිනුවදෙන්. අපි මෙහේ දිනනවා.’’ ජනාධිපති රාජපක්ෂ ප‍්‍රචාරක රැලියක් අමතමින්. මීට දින තුනකට පෙර ජිනීවා නුවර දී සම්මත කර ගැනුණු ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාවට ලැබුණු ඡුන්ද ප‍්‍රමාණයේ වැඩි වර්ධනයක් නොවුණු බව…


ස්වෛරීයත්වය ආරක්ෂා කරගන්න කියලා මානව හිමිකම් කෙළෙසන්න බැහැ – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

  මානව හිමිකම් ක වු න් සි ල ය සම්මත කළ යෝජනාවට කිසිම ඉඩක් රට තුළ නොදිය යුතුයි කියලා ආණ්ඩුවේ සමහර දේශපාලනඥයන් වගේම හිටපු තානාපතිවරයෙක් කියන බව පේනවා. මේක හරි පුදුම කතාවක්. යුද්දේ ඉවර වෙලා…


යුද අපරාධ සිදුවී ඇත්නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කැඳවන්න පුළුවන

  ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇතැ’යි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවත්වන පරීක්ෂණයේදී අනාවරණය වුවහොත් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමේ හැකියාවක් පවතින බව ජගත් නීතිවේදීන්ගේ සංගමය උපුටා දක්වමින් බීබීසීය කියයි. ඉබාරි…


ශ‍්‍රී ලංකාවට එදිරිව රාජපක්ෂලා

  දේශපේ‍්‍රමය… හිස නැති කිකිළියක තරමට අතාර්කික ය.’’: ඇම්බ්‍රෝස් බියෙර්ස් (එකතු කළ කෘතිෙ) චීනය ළඟට, ශ‍්‍රී ලංකාවේ වඩාත් විශ්වාසවන්ත ජාත්‍යන්තර මිතුරා වන්නේ ව්ලැඩිමීර් පුටින්ගේ රුසියාවයි. පහුගිය කාලයේ ජිනීවා නුවර දී තරම් එය කැපීපෙනෙන වෙනත් අවස්ථාවක්…


කුඹුක්කන ව්‍යාපාරයට බඩල්කුඹුරේ විරෝධතා

පස්සර ලූණුගලින් ආරම්භවන කුඹුක්කන ඔය බඩල්කුඹුර මීරුල්ල ප‍්‍රදේශයේදී හරස්කර විශාල ජලාශ යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන්නට රජය උනන්දු වන මොහොතක ඒ පිළිබඳව අදාළ ප‍්‍රදේශය තුළින්ම බරපතළ විරෝධයක් ජනිත වෙමින් තිබේ. පසුගිය අපේ‍්‍රල් 2වැනි දින බඩල්කුඹුර නගරයට…


ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය 3

  ලංකාවට වෙස්ට් මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් දායාද කළ 1947 ව්‍යවස්ථාව සෝල්බරි ව්‍යවස්ථාව ලෙස හැඳින්වුණද එහි සැබෑ නිර්මාතෘවරයා වූයේ සෝල්බරි සාමි නොව සර් අයිවර් ජෙනින්ස්ය. අයිවර් ජෙනින්ස් එම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලද්දේ නිදහසත් සමග…