විශේෂාංග

No Picture

කොළඹ පචෝරිස්ලා

  නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අසංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව මම භාරගනිමි… එසේ හෙයින් දෙවියනි, මට…


චීන ආයෝජන ලංකාවට එන්නේ ඇයි ?

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් මාර්තු සැසියෙන් පසු මෙරටට ආර්ථික සම්බාධක පැනවීමට උත්සාහ කළහොත් රුසියාව හා චීනය එයට ඉඩ නොතබන බවට ආණ්ඩුවේ බලසම්පන්නයන් විශ්වාස කරන අතර, චීනය විසින් ලබා දෙන ආධාර හා ණය…


No Picture

කොළඹ වැසියන් ඉවත්කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ මඟපෙන්වීම්

අඩු ආදායම්ලාභීන් හෝ පැල්පත් වාසීන් ලෙස හඳුන්වමින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල ජීවත් වන ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම මේ දිනවල නැවත වරක් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත කොළඹ බොරැුල්ල වනාතමුල්ල ප‍්‍රදේශයේ ජනතාවට එම ස්ථානවලින් ඉවත්…


මෛත‍්‍රීපාලගේ මරණ බය හා අලූත් බය

  ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය සතියේ පොළොන්නරුවේ පැවැති උත්සවයකදී අපූරු අදහසක් පළකොට තිබේ. ඒ උතුරුමැද පළාත් සභාවේ ඇමැති පේෂල ජයරත්නගේ කාර්යාලයක් පොළොන්නරුවේදී විවෘත කරමිනි. පුවත්පත් වාර්තාකළ අන්දමට ඔහුගේ ප‍්‍රකාශය මෙසේය. ‘පොළොන්නරුවට (ඇමැති පේෂල ජයරත්නට) මම…


සිල්රෙද්දෙන් දඩයමේ යන ගම්මන්පිල

  උදය ගම්මන්පිල මහතා ජාතික හෙළඋරුමයේ නීතිය පිළිබඳ බුද්ධිමතාය. එසේම පක්‍ෂයේ අන් සියල්ලන්ටම වඩා තම දේශපාලනයේ පිරිසිදුකම ගැන උදම් අනන්නාය. දැන් ඔහු තමාගේ දේශපාලන සිල් ඇඳුමේ කුණු තලියක් තවරාගෙන සිටියි. ඒ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන…


මහදවාලේ නීතිය කැඞීම

  පෙබරවාරි 13 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ති‍්‍රක් නායක උදය ගම්මන්පිලගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා…


ජාත්‍යන්තරය ලංකාවට ආදරෙයි – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

ලංකාවේ මානව හි මි ක ම් තත්ත්වය පිළි බඳව නිරන්තර උනන්දුවක් දක්වන්නියක් හා ජාත්‍යන්තර තලයේ අත්දැකීම් සම්භාරයක් ඇත්තියක් හැටියට හැටියට මාර්තුවල ජිනීවා මානව හිමිකම් සැසියේදී ලංකාව සම්බන්ධයෙන් වියහැකි දේ ගැන ඔබේ අදහස මොකක්ද? මාර්තු ජිනීවාවල…


වනාතේ මහ දවල් මෙහෙයුම

වහා ගිනි ඇවිලෙනසුලූ තත්ත්වයක තිබූ වනාතේ ජීවිතවලට පළමු ගිනි පුපුර විසිකිරීම නොබෝදා සිද්ධ විය. ඒ දවස සෙනසුරාදාය. පෙබරවාරි මාසයේ පහළොස්වැනිදාය. ඒ අනුව රාත‍්‍රියෙහි කළ දෑ දහවලෙත් හොර රහසේ කළ දෑ එළිපිටත් කිරීමට මේ රටේ හයිකාරයන්…


හම්බන්තොට වැලි යුද්ධයට රාජ්‍ය අනුග‍්‍රහය

බලන්න මහත්තයෝ පාරක බැහැලා යන්න බෑ. මේ ළඟදිත් ඉස්කෝලේ යන ළමයෙක් වැලි ටිපර් එකකට යටවුණා. මේ නියං කාලේ තවත් දූවිල්ල වැඩිවෙලා තියෙන්නේ. මේවා අපි කාටද කියන්නේ. මේ වැලි ජාවාරම කරන්නේ මහින්ද මහත්තයා ගමේ ආවාම ගෙට…


අර්බුදය මට පෙනෙන හැටි

ජිනීවා අර්බුදය ඇති කළ හැකි ප‍්‍රතිවිපාක අළලා මා පසුගිය ලිපියෙන් ආරම්භ කළ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට මට අවශ්‍ය වී ඇතත් මා දේවල් දකින ආකාරය සමහර පාඨකයන්ගේ කුකුසට හේතුවී තිබෙන නිසා ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක්…


අනාගත ව්‍යසනයක වගඋත්තරකරු ආණ්ඩුවයි

  මේ දිනවල ප‍්‍රධාන මාතෘකාව සුපුරුදු පරිදි ‘ජිනීවා’ය. පසුගිය දිනවල විවිධ ජනහමුවලදී ජනතාව ඇමතූ ජනාධිපතිතුමා බාහිර රටවල් සමග එක්වී ලංකාවේ පාලනය බිඳ හෙළන්නට කුමන්ත‍්‍රණය කරන දේශද්‍රෝහීන් ගැන පුන පුනා පැවසුවේය. ලංකාවේ ජනතාවට වුවමනා විදියට පාලකයන්…


ජනතාවටයි රටවලටයි එදිරිවාදිකම් කිරීමෙන් වළකින්න – ඉන්දීය විදේශ ඇමති ලංකාවේ නායකයන්ගෙන් ඉල්ලයි.

ලංකාවේ නායකයන්, සිය රටේ ජනතාවට හා රටවලට එරෙහිව කරන එදිරිවාදිකම්වලින් වැළකී සිටීමට උත්සාහ කළ යුතුයැ’යි ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මහතා පවසයි. ඔහු මේ බව පවසා තිබුණේ පසුගියදා ලංකාවේ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු නවදිල්ලියේදී හමුවූ අවස්ථාවකදීය. එළැඹෙන…


නාගරික සංවර්ධන අධිකාරිය යුද හමුදාවේ අනුඛණ්ඩයක් – නීතිඥ සුනිල් වටගල

ආණ්ඩුව මේ දිනවල ශීඝ‍්‍ර ලෙස කොළඹ නගරයේ ඉඩම් අත්පත් කරගනිමින්ඉන්නවා. එයින් ආණ්ඩුව ඔප්පු කරනවා ඔවුන්ට ඕනෑම ඉඩමක් ලබාගත හැකියි කියලා. ඒ අයිතිය ආණ්ඩුව සතුද? රටේ ඕනෑම තැනක ඕනෑම ඉඩමක් අත්පත් කරගැනීමේ නීතිමය බලය ආණ්ඩුවට තියෙනවා….


බන්ධනාගාරයේ ඇතුළාන්තයට ගමනක්

එල්ලන දිනයත්, නිදහස් වන දිනයත් නොදත් ඔවුහු දිනක පැය විසිහතරෙන් පැය විසිතුනහමාරක්ම අඩි අටක් පළල අඩි දහයක් දිග කාමරයක සිරවෙති. තමන් එල්ලන්නයැ’යි ඔවුහුම ඉල්ලති. බන්ධනාගාර නිලධාරියෝද, ඇමති වරයෝද කලින් කලට, මාරුවෙන් මාරුවට ඔවුන් එල්ලන්නට ඉස්තරම්…