විශේෂාංග

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට කළහැකි දේ කුමක්ද?

දිලීෂා අබේසුන්දර කවා පොවා ඇති දැඩි කළ තම ආදරණීය දරුවන් ගැන වසර ගණනාවක් මුළුල්ලේ කිසිදු හෝඩුවාවක් නොමැතිව අසරණ මව්වරුන්ට උදේ දවල් රෑ මහ පාරේ ලගින්නට සිදුවීම තරම් තවත් ඛේදවාචකයක් ඇද්ද? එහෙත් යථාර්ථය මෙයයි. අතුරුදන්වූවන්ගේ ඥාතීන්…


දූෂිත නිලධාරිනියක් යළි නයිටා ආයතනයට

රසික ගුණවර්ධන වංචාව දූෂණය මේ සමස්ත පද්ධතියම ගිලගෙන අහවරය. වංචාව හා දූෂණය නොමැති රාජ්‍ය ආයතනයක් රාජ්‍ය සේවකයෙක් හෝ ඕනෑම ආකාරයක ආයතනයක් හෝ නිළධාරියකු සෙවීම වර්තමානය වන විට කළු නික සොයනවාටත් වඩා අමාරු වන්නේ ඒ නිසාය….


සිංහලයන්ගේ සුන්දර දෙමළ සැදෑව

නිමල් අබේසිංහ යමක් හරිහැටි නොවැටහෙන්නේ නම් එය අණ්ඩර දෙමළ යැයි අපේ ජන වහරේ භාවිතා වෙයි. මෙයින් ගම්‍යවන ප්‍රධාන දේ නම් අප දෙමළ භාෂාවට දී තිබෙන තැනය. අනාදිමත් කාලයක පටන් අපේ රටේ සිංහල සහ දෙමළ කතා…


වෙස්ට් කෝස්ට් විදුලි හොරුන්ට කරන්ට් වදින්නේ නැද්ද?

නිමල් අබේසිංහ ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් අයිතිය 63%ක් පවතින ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් සිදුකරන ලද මූල්‍ය අවභාවිතාවන් පිළිබඳව රාවය දිගින් දිගටම තොරතුරු හෙළිදරව් කළත් තවමත් යහපාලන ආණ්ඩුව සිටිනුයේ ඒ පිළිබඳව නොඇසූකන්වය. ඒ වාතාවරණය තුළ…


උපේක්ෂා දෑස අහිමි මහරගම අපේක්ෂා රෝහල

රසික ගුණවර්ධන හිමිදිරියේ සීතල ඒ භූමියේ තිබුණේ නැත. සුළඟ උණුසුම්ය. සුළඟ උණුසුම් වී ඇත්තේ වේදනාබර සුසුම් වලිනි. එක් පසක් පමණක් විවර කළ ගේට්ටුවෙන් පිවිසෙන්නෝද පිටවන්නෝද බොහෝ වෙති. සිනහ පිරුණු මුහුණක් සොයාගත හැක්කේ බොහෝ කලාතුරකිනි. බොහෝ…


විෂයමාලා ජාතික සංවර්ධනයට ගැලපෙන්නේ නැහැ

නිමල් අබේසිංහ ඡායා – ටී නඩරාසා පේරාදෙණිය විශ්වවිiාලයේ අධ්‍යාපන විiා අංශයේ හිටපු මහාචාර්ය සිල්වි සේනාධීර පේරාදෙණිය විශ්වවිiාලයේ අධ්‍යාපන විiා අංශයේ මහාචාර්යවරියක ලෙස සේවය කර ඉසිඹු ලබා සිටින සිල්වි සේනාධීර මහත්මිය අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගුරුවරියක ලෙසිනි….


සේවක අර්ථසාධකයට වින කැටූ රාජපක්ෂලා

ටිරන් කුමාර බංගගමආරච්චි අධිවේගයෙන් දින කිහිපයක් තුළදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණ පිහිටුවීමත් බාලගිරි දෝෂය මෙනි. එය අද නොව හෙට සිදුවන්නකි. අද අද වෙතැයි රජයේ මාධ්‍ය ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන්නද ඒ බලාපොරොත්තුවත් පුස්ස බින්ද…


මම පාසැල හැර ගියෙමි

ක්‍රිෂ්ණජිනා අමරජීව මම කුරුණෑගල ප්‍රසිද්ධ කාන්තා විදුහලක 17 හැවිරිදි ශිෂ්‍යාවක්ව සිට පසුගිය දෙසැම්බරයේදී අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටියෙමි. මම දැනට ඇමරිකාවට සිසුන් යොමු කරනු ලබන පුද්ගලික සරසවියක අධ්‍යාපනය ලබමි. සාමාන්‍ය පෙළ සඳහා අධ්‍යාපන කටයුතු වල…


අනාගතයට යන පාර වැසුණු ඉඟිනිමිටියේ මිනිස්සු

රසික ගුණවර්ධන හැල්මේ යන බසය පසු කරන්නේ වියැලුණු බිම්ය, හිනැහෙන මිනිසුන්ය. පායා ඇති හිරුද චණ්ඩ විය. ඒ චණ්ඩ උණුහුම හැල්මේ යන බසයට හමනා සුළඟ පරයා දැනේ. ඒ නිසාම බොහෝ ගැහැනු සාරි පටින් ද පිරිමි අත්ලෙන්…


රුධිර පාරවිලයනයෙන් ගසා කෑම

රසික ගුණවර්ධන වංචාව හා දූෂණය ලංකාවාසීන් වන අපට අලුත් වචනයක් නොවේ. එය කාලාන්තරක් තිස්සේ අහන මැතිවරණ කාලවලදී වැඩි වශයෙන් ඇසෙන වචන යුගලයකි. පසුගිය කාලයේ සෑම මැතිවරණ වේදිකාවක්ම ගිගුම් දුන්නේ වංචාව හා දූෂණය අවසන් කර රටට…


අධිකරණයේ පඩි වැඩිකර ආර්ථිකයට විනකැටීම

රසික ගුණවර්ධන ජනතාවට කොස්, දෙල්, වට්ටක්කා කා ඉන පටි තද කරගන්න යැයි කියන ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන්නේ තමන්ගේ ද තම අන්තේවාසිකයන්ගේ ද තව තවත් ඉන පටි බුරුල් කර ගැනීමය. ඔවුහු රටේ මහජනතාවගෙන් බදු ගන්නේද…


සරසවි පියසමර: විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි සාකල්‍යවාදී හරය නැවත සොයා ගැනීම

ලියනගේ අමරකීර්ති මහාචාර්ය සිංහල අධ්‍යයනාංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය සතියෙන්…. “A Plea for a Ceylon University” යන නමින් ලංකා විශ්වවිද්‍යාල සංගමයේ සභාපතිවරයා ලෙස අරුණාචලම් යටත් විජිත ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ලේඛනය “විශ්වවිද්‍යාලය” යන්න ඔහු පරිකල්පනය කළ ආකාරය…


රත්රන් මෙන්ම මිනිසුන්ද උකස් ගත් ඊ.ටී.අයි. ජාවාරම

දිනී ජයසේකර මේ හොරකම් කරලා, මිනී මරලා හම්බ කරපු සල්ලි නෙමෙයි. අවුරුදු 22ක් තිස්සේ දුක් විඳලා හම්බ කරපු සල්ලි. මේකේ සල්ලි දානවට අපිට 15%ක පොලියක් දෙනවා කිව්වා. මුලදී අපිට 15% ලැබුණා. ඒ පොලිය නිසාම තමයි…


ඇතුගලදී දුටු මීතොටමුල්ල

රසික ගුණවර්ධන කුරුණෑගල ඇතුගලේ සුදෝ සුදු බුදු පිළිම වහන්සේ වැඩ සිටින්නේ කුරුණෑගල නගරය දෙසට ඇස් යොමාගෙනය. ඇතුගලද වැවද සුන්දරය, මේ කියන්නට යන්නේ ඒ මනස්කාන්ත බව පිළිබඳ කතාව නොවේ. මේ කියන්නේ කුරුණෑගල ගඳගස්සන කතාවකි. කුරුණෑගල කුණු…