Sunday, 20/8/2017 | 4:13 UTC+0
රාවය
  • වන්දනා මානසිකත්වයෙන් ඔබ්බට යා යුතු සංවර්ධන මාධ්‍යකරණය

    පුරාණ ලංකාවේ වාරි සභ්‍යත්වයේ තිරසාර බව ගැන ගිය සතියේ මා ලියූ ලිපියට ලැබුණු එක් ප්‍රතිචාරයක් වූයේ: “මේ මොහොතේ අපේ රටේ හැදෙන ලොකුම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ගැන වචනයක්වත් කථා නොකර අතීතකාමයෙහි ගැලී සිටින්නේ ඇයි?” මා කිසිසේත්ම අතීතකාමයේ කොටු වූවකු නොවෙයි. මගේ ලිපියට පැහැදිළි නිමිත්තක් තිබුණා. එනම් පසුගියදා වියෝ වූ ශ්‍රේෂ්ඨ ලාංකික ආචාර්ය සී. ජී. වීරමන්ත්‍රීගේ

    Read more
  • මේ ගමම හඬයි

    නිමල් අබේසිංහ ගල්ගමුව මාතලේ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් දිළිඳුතම ජනතාවක් වෙසෙන බලප්‍රදේශයක් ලෙස සැලකිය හැක්කකි. ජනගහනය 33,363ක් වන අතර මුළු පවුල් සංඛ්‍යාව 9,734කි. 2016 මැයි 31 වන විට සමස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වාර්තා වූ වකුගඩු රෝගීන් ප්‍රමාණය 752ක් වන අතර මියගිය සංඛ්‍යාව 138කි. ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් බැලූවිට වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක්

    Read more
  • අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (1)

    අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යැයි කියන විට අවධාරණය විය යුත්තේ ‘අලුත්’ යන වචනයයි. එසේ නැතහොත් අප කිව යුත්තේ, ආණ්ඩුක්‍රම ‘සංශෝධන’ කියා ය. ගතවුණු අවුරුදු 38 ක කාලය තුළ එවැනි සංශෝධන 19 ක් අප ඇති කරගෙන තිබේ. එනම්, හැම දෑවුරුද්දක් ගානේම මේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ‘ටින්කරින්’ කොට පැලැස්තර අලවා ඇති බවයි. ඇමරිකානු ව්‍යවස්ථාව 27 වාරයක් සංශෝධනය කොට තිබේ.

    Read more
  • හම්බන්තොට යුද්ධයට පසුවදනක්

    කේ. සංජීව දැන් අපි ඉන්නේ හරි බයෙන්. කොළඹින් ආ පොලිස් කණ්ඩායම් එදා උද්ඝෝෂණයට හිටපු අය හොය හොයා අත්අඩංගුවට ගන්නවා. හරියට 88/89 කාලේ වගේ. අපි එදා එතැනට ගියේ සාමකාමී උද්ඝෝෂණයකට. කොළඹින් ආ මැරයෝ තමයි ප්‍රහාරය පටන් ගත්තේ. අපිට අන්තිමට මොකද වුණේ… ගුටිකෑවා, මඩවතුර නෑවා, තුවාල කර ගත්තා දැන් හිරේටත් යන්න වෙලා.” මේ අම්බලන්තොට බැරගම අප මිතුරෙකුගේ

    Read more
  • සිංහල ජාතිවාදීන් හංගන විල්පත්තුවේ දුක්ඛ සත්‍යය

    රේඛා නිලුක්ෂි හේරත් විල්පත්තු සටන ගැන අපි පසුගිය සතියේ ලීවෙමු. විල්පත්තුව කපා නැති බවත්, වැරදීමකින් රක්ෂිතයක් ලෙස ගැසට් කළ, මිනිසුන්ට අයත් ඉඩම් අවුරුදු තිහක් තිස්සේ කැලෑ වැවුණු පසු හෙළි කිරීමක් පමණක් සිදුව ඇති බවත් අපි කීවෙමු. අපි පසුගිය සතියේ මේ හෙළිකර ඇති ගම්මාන වෙත ගියෙමු. හෙළිකළ ගම්මාන අතරින් වැඩිපුර ඡායාරූප සහ වීඩියෝ හරහා පෙන්වූවේ මරිච්චිකට්ටු

    Read more
  • සංක්‍රාන්තික යුක්තියවත් අපට දෙන්න ත්‍රි’මලයේ ද්‍රවිඩ ජනතාව උද්ඝෝෂණයේ

    ආනන්ද සරත් ගාල්ලගේ වසර 30ක් දිවයිනම ත්‍රස්ත බියෙන් මුසපත් කරමින් පැවති සිවිල් යුද්ධය නිමාවී මේ ගෙවීයන්නේ 9 වන වසරයි. මෙම කාලය රජය විසින් නම් කර ඇත්තේ ‘සංක්‍රාන්ති සමය’ ලෙසය. මෙම සංක්‍රාන්ති සමය තුළ යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සඳහා යුක්තිය ඉටු කරන්නේයැ’යි රජය කියයි. එහෙත් එයින් පීඩාවට පත්වූ ජනතාව ප්‍රකාශ කරන්නේ සද්දය තරමට වැඩ සිදු නොවන බවයි.

    Read more
  • වැලිකඩ මෙහෙයුම ගෝඨාභයගේ සැලසුමක්

    අරුණ ජයවර්ධන වරින් වර වෙඩි හඬ ඇසෙන බන්ධනාගාරය තුළින් ත්‍රීවීලරයක් එළියට ආවේ සවස හයහමාර පමණ වන විටය. කලබලය අතරතුර සිරගෙයින් මිදී තමන්ට පැනයා හැකියැ’යි සිතූ රැකවල්ලු පිරිසක් ත්‍රීවීලරයේ සිටියෝය. තවත් රැකවලුන් එක්කෙනකු දෙන්නකු ත්‍රීවීලරය පිටුපසින් මුවා වී තමන්ටත් පැන යා හැකියැ’යි සිතූ නමුත්, ඉතාම කෙටි කාලයක් තුළ ඇස් පනාපිටම ත්‍රීවීලරයට අත්වුණු ඉරණම විසින් ඒ අය

    Read more
  • ශ්‍රීලනිපයේ උභතෝකෝටිකය සහ ජනපතිගේ ඉරණම

    බළලා මල්ලෙන් එළියට පැන්නේය. එනම් ශ්‍රීලනිප අනාගත නායකත්වය පිළිබඳ උභතෝකෝටිකයයි. කෙටියෙන් කියන්නේ නම් පක්ෂයේ අනාගතය අයත් වන්නේ (ගෝඨාභය) රාජපක්ෂටද මෛත්‍රීපාල සිරිසේනටද යන්නයි. අනෙක් අතට විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේද නැත්ද යන්නයි. මෙම උභතෝකෝටිකයන් දෙක එකිනෙකට සම්බන්ධය. මෙම උභතෝකෝටිකය පැනනගින්නේ ශ්‍රීලනිපයට එරෙහිව යූඇන්පිය සමඟ එක්ව තරග කර ජනාධිපති බවට පත් වූ මෛත්‍රීපාල සිරිසේන අද තමා විසින් පරදවන

    Read more
  • ප්‍රතිසංස්කරණවලට අකුල් හෙළීම උදෙසා කරළියට කැඳවන පටු දෘෂ්ටිවාද පරාද කළ යුතුයි

    මහාචාර්ය සරත් විජේසූරිය ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසුව පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජන වරමක් ඉල්ලා සිටි අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන ඔස්සේ ඉදිරිපත් කළ ප්‍රධානතම ප්‍රතිඥාවක් වූයේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම යන කාරණාවයි. එහෙත් ඒ ප්‍රතිඥාව ඉටු කිරීමට බලයට පත්වූ සෑම කෙනෙකුම අසමත් වූ බව කිව යුතු නොවේ. 2015 ජනාධිපතිවරණය, යථෝක්ත කාරණාව අරභයා පැවති සෑම ජනාධිපතිවරණයකටම

    Read more
  • ජීඑස්පී ප්ලස් හා කුහකබවේ කරුමය

      ජීඑස්පී දෙන්න කෙනේදේසි 58ක්’ මේ පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියයි. යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් ලබාගැනීම සඳහා ‘රටට අනතුරුදායක කොන්දේසි 58කට රජය එකඟවී ඇතැ’යි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දිවයිනට වාර්තා වන බව එම ප්‍රවෘත්තියේ පළමු ඡේදයේ දැක්වෙයි. ටිකක් දුරට කියවාගෙන යන විට, ඒ කියන ‘අනතුරුදායක කොන්දේසි කීපයක්’ ප්‍රවෘත්තියේ පහළ දැක්වෙයි. ඒ ගැන ප්‍රවෘත්තියේ

    Read more
  • අපි නොදන්න අපරාධ

    රෝහිත භාෂණ අබේවර්ධන ජනවාරි අට වැනිදායින් ආරම්භ වූ ආණ්ඩුවේ සංහිඳියා සතිය 14 වැනිදායින් අවසාන වීමට නියමිත ය. සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව විසින් පත්කළ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව දැමිය යුත්තේ කුණු කූඩයටැයි ඒ ආණ්ඩුවේම කැබිනට් මණ්ඩල සාමාජික චම්පික රණවක කියා ඇත්තේ ඒ නිමිත්තෙනි. ලියන්නට යන කතාව මේ සංහිඳියා සතියට කලින් සිද්ධ වූ සිද්ධියක් නිසා එයින්

    Read more
  • ඇති නැති පරතරයේ ඇමරිකානු මුහුණුවර

    පන්නරය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් හරිහැටි ක්‍රියාත් මකවීම සඳහා ඒ සමඟ අත්වැල් බැඳගනු ලැබූ ආර්ථික වර්ධනයක් ද තිබිය යුතු වග මීට දශකයකට පමණ පෙර අවධාරණය කරසිටියේ ඇමරිකාවේ හාවර්ඞ් සරසවියෙහි දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය බෙන්ජමින් ෆ්‍රීඞ්මන්ය. රටක ආර්ථික වෘද්ධිය වේගවත්වීම ඔස්සේ එහි පුරවැසියන්ගේ පසුම්බිවලට යහමින් මුදල් ලැබේ නම්, ඔවුන් තමන්ට වඩා ධනවත් අයට වෛර කිරීමට පෙළැඹෙන්නේ නැත.

    Read more
  • වරදක් වෙලා නැත්නම් ජාත්‍යන්තර විනිසුරුවරුන් ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් | පාක්‍යසෝති සරවනමුත්තු

    තරිඳු උඩුවරගෙදර සංහිඳියා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මතුවුණේ කොයි කාලයේද? යුද්ධයෙන් පස්සේ බොහෝ අය කිව්වා සංහිඳියාව අවශ්‍යයි, සුදුසු පියවර ගන්න කියලා. 2015 දී මේ ආණ්ඩුව පත්වෙද්දී එයාලා පොරොන්දු වුණා යාන්ත්‍රණ කිහිපයක් පිහිටුවන්න. ජිනීවා මානව හිමිකම් පිළිබඳ සැප්තැම්බර් සමුළුවේදී මංගල සමරවීර අමාත්‍යවරයා යාන්ත්‍රණ හතරක් පිහිටුවන්න එකඟ වුණා. ඒකට ඒ වනවිට තිබුණු ඉල්ලීම් අන්තර්ගත වුණා. එතැන යෝජනා

    Read more
  • තියෙන රාමුව ටින්කරින් කරලා සුළු ජාතිකයන්ගේ අවශ්‍යතාව තෘප්ත කරන්න පුළුවන් | නීතිඥ ශිරාල් ලක්තිලක

    තරිඳු උඩුවරගෙදර හැත්තෑඅටේ ව්‍යවස්ථාව හදනකොටම පැරණි වම සහ ශ්‍රීලනිපය ව්‍යවස්ථාවට විරුද්ධ වුණා. ඒ කාලයේ ඉඳන් තිබුණු විරෝධය ගැන ඔබේ අදහස මොකක්ද? අනිවාර්යයෙන් 78 ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. විශේෂයෙන් මේක අවුරුදු ගාණක් පරණ, එදා තිබුණු සමාජ ආර්ථික සන්දර්භයට හැදූ ව්‍යවස්ථාවක්. මේක ජේආර් ජයවර්ධනගේ දේශ පාලනයේ ප්‍රධාන අංගයක් වුණා. ආර්ථික වශයෙන් තීරණ ගන්න අවශ්‍ය විදියට දේශපාලන ස්ථාවරභාවයක්

    Read more