Untitled-1

Untitled-1
විශේෂාංග

සොයමු දැනුම අරිමු සයිටම් වැනි දහයක්

කේ. සංජීව මේ දිනවල ලංකාවේ මිනිස්සුන්ට කනබොන විටද සයනයේදීද සමහරවිට සුසානයේදීද කල්පනා කරන්නට ප්‍රශ්න දෙකක් තිබෙන බව පෙනේ. එකක් විල්පත්තුව වන විනාශයයි. අනෙක සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ...


නාවික රණවිරුවන්ගේ තිරිසන් පැහැරගැනීම් හා කප්පම් 2 | රණවිරු ලේබලයට මුවාවී දරුවන් පැහැරගත් තිරිසන්නු

තිවංක සපරමාදු   පසුගිය සතියෙන්.. තමාගේ ඉපැරණි මිත්‍රයකු වන නාගනාදන්ගේ පුත්‍රයා ඇතුළු දරුවන් පස්දෙනකු අතුරුදන්වී ඇති බවත්, ඔවුන් නාවික හමුදා භාරයේ සිටින බව දැනගන්නට ලැබී ඇති බවත් කියමින් ...


නවීන ව්‍යවස්ථාවක් ගෙනෙන්න තරම් දියුණු නායකයන් නැහැ | ආචාර්ය හරිනි අමරසූරිය, ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජික

මහජන අදහස් විමසීමේ කමිටුවේ ඔබත් හිටියා. මේ කමිටුව අපතේ ගිය උත්සාහයක් කියලා කියන දෙපිරිසක් ඉන්නවා. එක් පිරිසක් කියනවා මේ කමිටුවට කාලය, මුදල්, ප්‍රචාරණය සහ පිරිස් බලය ප්‍රමාණවත් විදියට දුන්න ...


රාජපක්ෂ මෙතැනින් කොතැනටද?

මහින්ද රාජපක්ෂ වෙස් බඳින්නේ හෙට අනිද්දා අගමැතිවීමටය. මන්දයත් යළිත් වතාවක් ඔහුට ජනාධිපතිවීමට බැරි නිසාය. ප්‍රශ්නය නම් ඔහුට අගමැතිවීමට සිදුවන්නේ සිරිසේන ජනපති යටතේ වීමයි. එහෙත් සිරිසේනට අ ...


දේශපාලන විරෝධයකින් අධිකරණයේ කාරණයක් වෙනස් කරන්න බැහැ | නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

තරිඳු උඩුවරගෙදර අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කරන්න යනවා කියලා මේ ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා. සයිටම් ප්‍රශ්නය නිසා නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කරනු කියන සටන්පාඨය ඉස්සරහට ඇවිත්. ආණ්ඩුවට මේ ගැන තියෙ ...


ජාතිවාදය, අවස්ථාවාදය, රාජ්‍ය පාලනය උදෙසා ගෝඨා නිදහස් කිරීම

මහාචාර්ය සරත් විජේසූරිය ජනවාරි 08 වෙනිදා ජනතාව අබිමුව තබන ලද ප්‍රතිඥාවලට වග කිව යුත්තේ කවුරුන් ද? වග කීමට කිසිවෙකු බැඳී නොසිටින්නේ ද? ජනවාරි 08 වෙනිදා නීති ගරුක පුරවැසියන් කැපවුණේ පැවතුණ රාජ ...


අරාජකත්වය, පුනරුදය හා පවුල

වික්ටර් අයිවන් රට තිබෙන්නේ අරාජකත්වයකට තල්ලු වී යමින් තිබෙන තත්ත්වයකය. අභ්‍යන්තර යුද්ධය අවසන් කෙරෙන අවස්ථාව වන විට සමාජය හා රාජ්‍යය තිබුණේ දීර්ඝ කාලයක් එක දිගට පැවති අශීලාචාර වටාපිටාව තු ...


අපහාසය වෙනුවට සියුම් උපහාසය මතු කරන දේශපාලන කාටූන්වල සමාජ මෙහෙවර

කියානූෂ් රාමසානි ( K i a n o u s h Ramaezani) ඉරාන ජාතික දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පියෙක්. 43 හැවිරිදි ඔහු පසුගිය වසර හතක් තිස්සේ ජීවත් වන්නේ ප්‍රංශයේ දේශපාලන සරණාගතයකු ලෙස. එයට හේතුව ඔහු නිදහසේ දේශපාලන කා ...


නාවික රණවිරුවන්ගේ තිරිසන් පැහැරගැනීම් හා කප්පම්

තිවංක සපරමාදු නාවික හමුදාවෙන් කළ පැහැරගැනීම් වැළලී යාවිද? යනුවෙන් පසුගිය සතියේ රාවයට නිමල් අබේසිංහ ලියූ සිදුවීම්වලට අදාළ තවත් තොරතුරු දැන් අපට ලැබී තිබේ. මේ ලියැවෙන්නේ ඒ තොරතුරු ආශ්‍රයෙන ...


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (3)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ බලය බෙදාහැරීම කෙරෙහි ඇති ප්‍රතිපත්තිමය විරෝධය නිසා අලුත් ව්‍යවස්ථා ව්‍යායාමයට එරෙහි වන පිරිසක් සිටිති. ඉන් පළමු සාධකයට හෙවත් ජනාධිපති ක්‍රමය අහෝසි ...


ව්‍යාජ සටන් අත්හැර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන්කරනු!

තරිඳු උඩුවරගෙදර පෞද් ග ලි ක වෛ ද්‍ය විද්‍යාලවලින් එන අයට පෞද්ගලික රෝහල්වල පමණක් සේවය කළ හැකි අයුරිනුත් රජයේ වෛද්‍ය විද්‍යාලවලින් ඉගෙනගන්නා අයට රජයේ රෝහල්වල පමණක් සේවය කළ හැකි අයුරිනුත් න ...


අධිකරණ තීන්දුවට පයින් ගසා වාහන ජාවාරමකට කැබිනට් අනුමැතිය

ලසන්ත රුහුණගේ විශ්‍රාමික නියෝජ්‍ය රේගු අධිකාරි වරයෙකු වූ වීජේ සනත් ප්‍රනාන්දු වත්මන් රේගු අධ්‍යක්‍ෂ ජෙනරල්වරයාට 2017 ජනවාරි 27 දින සහිතව ලිපියක් යවමින් සඳහන් කරන්නේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ...


මළසිරුරු ළඟ තිබුණු ටී56 දැම්මේ කොමසාරිස් ජෙනරාල් හා මැගසින් අධිකාරි

අරුණ ජයවර්ධන එස්ටීඑෆ් භටයන් 798 දෙනකු ආයුධ සන් නද්ධව ඇතුළු වී වැලිකඩ බන්ධනාගාරය තුළ ගැටුම අවුළුවා ලූ නමුත්, ඒ තුළ විශාලතම විනාශයත් මිනිස් ඝාතනයත් සිදුවුණේ යුද හමුදාව බන්ධනාගාරයට ඇතුළු වුණු ...


අපේ ගමට බලය දෙන්න | බලය බෙදීම ගැන ග්‍රාමීය ජනතාවගේ අදහස්

තරිඳු උඩුවරගෙදර වාහල්කඩ ගම්මා නය සිංහල භාෂාව කතා කරන බෞද්ධාගමික ජනතාවක් සිටින ගම්මානයකි. වාහල්කඩ මිනිසුන් සමඟ කතාබහ කරද්දී ඔවුන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය වැඩිපුර සිංහල ජාතිකවාදී දේශපාලන ...


Page 5 of 109« First...34567...102030...Last »