Untitled-1

Untitled-1
ක්‍රීඩා

ඩයන් එනවා වැටෙන්න ගහයි

ටිරන් කුමාර බංගගමආරච්චි ඔ්නෑම පිළුණු අහරක් රස බොජුනක් සේ වළඳන්නට මාධ්‍ය රුසියෝය. එවන් පිළුණු කතා බොහෝමයක් මේ දිනවල රස කතා ලෙස කරළියට පැමිණ ඇත. බොක්සිං ක්‍රීඩාව සහ ඩයන් ගෝමස්ගේ පැමිණිමත් එව ...


ගහ කොළ සහ දයාසිරි

ඒ. වික්‍රමසුරිය සුගතදාස ක්‍රීඩාං ගණයේ ධාවන පථය ගැන මරණ පරීක්‍ෂණ කොතෙක් කළද තවමත් එයට අදාළ පුද්ගලයන්ට එරෙහිව ගත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොවීය. එය ස්වාභාවික මරණයක් නොවන බව එයට දායක වූ අලුත් ...


ක්‍රිකට් ප්‍රේක්‍ෂකාගාරයටත් රිංගු සයිටම් රැල්ල

ජගත් ප්‍රේමචන්ද්‍ර සයිටම් විරෝධී රැල්ල ක්‍රිකට් පිටිය ද ආක්‍රමණය කර තිබෙනු නිමා වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ පළමු විස්සයි/20 තරගයේ දී දුටුවෙමු. ඔවුන් තම විරෝධයට දී තිබුණේ නිර්මාණාත්මක තත්ත් ...


ටෙස්ට් ජය පැරදුම සහ කටමැත දෙඩීම

රජිඳු කාශ්‍යප ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර කටමැත දොඩවමින් සිටී. බංග්ලාදේශය වෙතින් ටෙස්ට් සහ එක්දින තරගයක් පරාජය වූ පමණින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩා වැටී නැතැයි ඔහු මාධ්‍යයට පවසයි. ඔහු පව ...


නැති භංග වන ක්‍රීඩාව

ටිරන් කුමාර බංගගමආරච්චි අද දවසේ ක්‍රීඩාව නැති භංගස්ථාන වී ඇතැයි අප කියුවේ කරුණු කාරණා ඇතිවය. එය අද පමාවී හෝ වෙනත් මාධ්‍ය හරහාද අසන්නට දකින්නට ලැබේ. දෙයක් නැති තැන උලුප්පාලිය නොහැකි බව ක්‍ර ...


දයාසිරි හීන දකින්න කලින් නිදාගන්න

ටිරන් කුමාර බංගගමආරච්චි සෑම ක්‍රීඩා ඇමතිවරයෙකුම කරන්නේ හඹායෑමකි. එහෙත් හැඩය වෙනස්. කරන්නේ එකම දේය. අලුත්ගමගේගෙන් ජය සේකර වෙනස්වන තැනක් නැති බව ඔහු එවූ පිළිතුරෙන්ම සනාථ විය. අලුත්ගමගේගේ පි ...


ඇමතිගෙන් පිළිතුරක්

දයාසිරි ජයසේකර පා.ම. ක්‍රීඩා අමාත්‍ය පෙබරවාරි 19 සහ 26 දිනයන්හි ක්‍රීඩා පිටුවල සඳහන්ව තිබූ වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි 2017.02.19 සහ 2017.02.26 වන දින ඇතුළුව පසුගිය කාලය පුරා රාවය පුවත්පත්හි ක්‍ර ...


ක්‍රීඩාවේ අමුතු සුගතියක් ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි එතෙක් පැවති දේශපාලන පරිසරය වෙනුවට යහපාලනයක් ප්‍රාර්ථනා කළවුන් ක්‍රීඩාවේද යහ පාලනයක් සිදුවනු ඇතැයි නිකමට හෝ සිතුවා නියතය. එහෙත් එය නිකමුංගේ සිතුවිල්ලක් ගාණට නිස් ...


ක්‍රීඩා ඇමති කෙනකු ඕනෑ කර තිබේ

ඒ වික්‍රමසූරිය අප ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඉලක්ක කොට දිගින් දිගටම ලියනුයේ ඇයි? ක්‍රීඩාවේ හැමදේටම වගකිව යුත්තේ ඔහු පමණක් ද? කෙනකුට හැමදේටම වගකීම ඔහු පිට පැටවීම අනුමත කළ නොහැකි දෙයක් ව ...


ක්‍රිකට් පරිපාලන අට ෆේල්

රජිඳු කාශ්‍යප දැන් දැන් සියල්ල සිදුවන ආකාරයට ක්‍රිකට් මහගෙදරින් යහපාලනය පැනගොස් ය. මීට කාලයකට ඉහත ක්‍රිකට් නිලවරණයක් පවත්වද්දී බොහෝ දෙනෙකු එහි ප්‍රජාතන්ත්‍රවාදී බවක් බලාපොරොත්තු වූ බැව ...


දුවන්නට පෙර හතිලෑම

ඒ. වික්‍රමසුරිය ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් රොත් තක්ම මේ දිනවල සිටිනුයේ ඕස්ටේ්‍රලි යාවේය. ඒ ගැම්මටම ඕස්ටේ්‍රලි යාවෙන් නවසීලන්තය බලා යෑමට නියමිතය. මේ රට රටවල ගොසින් ...


ක්‍රීඩා අමාත්‍යාංශය ට්‍රැවල් එජන්සියක්ද?

ටිරන් කුමාර බංගගමආරච්චි ක්‍රීඩා අමාත්‍යාංශය ඉළව් ගෙදරක් වී ඇති කල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ක්‍රීඩාවට ළැදිවුන්ට කරන්නට සිදුව ඇත්තේ ඒ දෙස බලා හූල්ලන්නටය. හැම මඟුලටම උද්ඝෝෂණ කරන රටක ක්‍ ...


පරාක්‍රමබාහුට බැරි දේ මෛත්‍රී කිරීම

ටිරන් කුමාර බංගගමආරච්චි පැවති ආණ්ඩු සමයේ ප්‍රධා නීන්ට ද පිට්ටනි සාදා ඊට තම නම ඇතුළත් කර ගැනීමේ නොහිම් ආශාවක් පැවතුණි. ඒ අනුව කිසිම වැඩකට නැතිව සූරිය වැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණය ඉදිවිය. ...


ඇමති! ඇඟ හදාගත්තම ඇතිද?

ටිරන් කුමාර බංගගමආරච්චි වසර ඇරඹි දින ගෙවී මාසද පහුවෙමින් තිබේ. මේ වසරේ මුල සිට ක්‍රීඩාව මහා ඉහළින් කරනවායැ’යි කී ඇමැත්තා කසාය බිව් ගොළුවා ගාණය. ක්‍රීඩාව කරවන තැනද අඳගොළු බිහිරි මඩමක් බඳුය. ...


Page 1 of 1612345...10...Last »