ක්‍රීඩා

රංගනගේ, රංගනය තාත්විකයි

ජගත් ප්‍රේමචන්ද්‍ර හේරත් බණ්ඩාර මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් හෙවත් අපි කවුරුත් දන්නා රංගන හේරත් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය ක්‍රියාත්මකවෙමින් පවතිනුයේ. 1999 සැප්තැම්බර් මස 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ටෙස්ට් පිටියට…

Read More

කයිවාරු මිස වැඩ නැති ක්‍රීඩා ඇමති

ඒ. වික්‍රමසූරිය ක්‍රීඩා ඇමතිවරයාගේ ඈලි-මෑලි ක්‍රියා කලාපය නිසා ක්‍රීඩාව තිබුණු තැනින්ද පහළටම වැටෙන තත්ත්වයට පත්ව ඇත. ජනාධිපති නීතිඥයකු ලෙස පුරසාරම් ඇද බෑවද ක්‍රියාවේදී ඇමතිවරයා ගොඩ පෙරකදෝරුවකුට අන්ත වී ඇත. අද වනවිට ක්‍රීඩා සංගම් ගණනාවක්ම අයාලේ…


ෆයිසර්ට ඇහෙනවද මන්දා….

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිසි වටිනාකම මෙරට ක්‍රීඩා බලධාරීන් ලබා දුන්නාද යන්න තවමත් ඉතිරිව ඇති පැනයකි. ඇය ලද ජයග්‍රහණය අගයනු වෙනුවට මෙරට බලධාරීන් කළේ ඇගේ කතාවක් අල්ලාගෙන එයට පිළිතුරු සැපයීමය. එයද බාරගෙන…


සොයිසා ෆේල් ඊළඟට

රජිඳු කාශ්‍යප   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් කරනු ලැබූ දූෂණ චෝදනා පරීක්ෂණයෙන් පසු මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවකු ලෙස සේවය කරන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා වරදකරුවෙක් ලෙස නිර්දේශ කර තිබේ….


මාධ්‍යයට පැවැසීම වරදක් වෙන්නේ කොහොම ද?

ජනිත ජයසිංහ – පුහුණුකරු ජගත් ප්‍රේමචන්ද්‍ර පසුගියදා ආජන්ටිනාවේදී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට හලාවත, අඹකඳවිල පදිංචි පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වූවා ය. කුලියාපිටිය මධ්‍ය මහා…


පාරමී සුසන්තිකාගේ පාරේ යන්න එපා

ජීවිතයද බාධක දිවීමකි. පාරමී වසන්ති මාරිස්ටෙලා ලංකාවට පැමිණි මොහොතේ සිට කියනුයේ එයය. ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ඇය ලෝකඩ පදක්කමක් දිනීය. යොවුන් ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා නාමය සටහන් කළ…


No Picture

පිහිනුම් ප්‍රශ්නය වතුරේමය

සමීර රාජපක්ෂ අපට ක්‍රීඩා ඇමැත්තකු ක්‍රීඩා අමාත්‍යාංශයක් කුමකටද? තවමත් එය බරපතළ ප්‍රශ්නයකි. අමාත්‍යාංශය ක්‍රීඩාව නගා සිටුවීමට වන මැදිහත්වීම දායකත්වය කොතෙක්ද? කාලෙන් කාලෙට ක්‍රීඩා ඇමතිවරු මාරුවන මුත් මේ නිලධාරීන් වසර විසි තිස් ගණන් අමාත්‍යාංශයටම සින්න වූ…


No Picture

ජාතික මහා ක්‍රීඩා බොරුව

ජාතික මහා ක්‍රීඩා උළෙල නම් ව්‍යාජය හතළිස් හතර වන වතාවටත් අවසන් විය. ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තමන් කරන එකම බරසාර රාජකාරිය මෙවරත් අහවර කොට ගිමන් හරිමින් සිටිති. වාර්ෂිකව සංවිධානය කරන ජාතික මහා ක්‍රීඩා…


සනත් තරමට පාරමී විශාලය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සනත් සහ පාරමී නම් දෙකකි. එහෙත් ඒ අකුරු අතර ඇති කතාව ගැඹුරුය. සනත් ජයසූරිය, ලෝකය, ශ්‍රී ලංකාව හඳුනාගත් නම් අතලොස්ස අතර එකකි. විටෙක ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව තරඟයක් දිනීම, ලෝක ක්‍රිකට් බලවතුන්ගේ…


ක්‍රීඩාවේ විනාශයට අත වැනීම

ඒ. වික්‍රමසූරිය යකඩ ගිනිගත් නිවසක පුළුන් ඉතිරි විය හැකිද? රටේ සමස්තයම කඩා වැටෙන පිරිහෙන මොහොතක ක්‍රීඩාව වැනි ක්ෂේත්‍රයක් පමණක් නොපිරිහී පැවතිය හැකිද? ගෙවුණු දස වසරක් ආපස්සට බැලුවහොත් ක්‍රීඩාවෙන් ඉතිරි වූයේ පිලුණු කතාන්දරමය. ක්‍රිකට් ක්‍රීඩාව අන්…


පිහිනීම සහ නෑම

ඒ. වික්‍රමසූරිය රට වටේම මුහුද වුවද රට තුළ ඇළ, දොළ, ගංගා බහුල වුවද රටේ ජනගහනය කෝටි දෙකට ටිකක් වැඩි වුවද කීදෙනකුට පිහිනන්නට හැකිදැයි යන්න පැනයකි. අද ලොකු පාසලක් ගතහොත් පිහිනුම් තටාකයක් අනිවාර්යය. අද ලංකාව තුළ…


හතුරුසිංහ හෙළුවෙන් හිඳ මැතිව්ස්ට ‘හූ’ කීම

රජිඳු කාශ්‍යප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පව් මත කර තැබීමට ඇන්ජලෝ මැතිව්ස්ට සිදුව තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලත් අනපේක්ෂිත පරාජයන් ඊට හේතු වන්නේය. පළමු ව බංග්ලාදේශය වෙතින් ද දෙවනුව ඇෆ්ඝනිස්තානය වෙතින් ද ලත්…


ප්‍රතිපත්තියක් නැති ක්‍රීඩාව

ඒ. වික්‍රමසූරිය දයාසිරි ජයසේකර දහසයේ කල්ලියට ගිය නිසා ඔහු එතෙක් කරගෙන ආ ක්‍රීඩා ඇමති ධුරය අහිමි වූ අතර අද ඔහු දහසයේ කල්ලියෙත් නැත. එහෙත් අමාත්‍ය ධුරයකත් නැත. එහෙත් ඒ නිසා සිදුවූයේ තිබුණාට වඩා අවැඩකි. එනම්…


ක්‍රිකට් ඉවරද?

රජිඳු කාශ්‍යප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමුවෙන් බංග්ලාදේශය වෙතින් ද දෙවැනිව ඇෆ්ගනිස්තානය වෙතින් ද ලත් කුජීත පරාජයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩාව කුමන දිශාවකට ගමන් කරනු ඇතිදැයි සිතාගත නොහැකි තරමට…