Untitled-1

Untitled-1
ක්‍රීඩා

රුමේෂිකාට තව පුළුවන්….

නැවත වරක් රුමේෂිකා පිළිබද ව සටහනක් තැබීමට සිදුව තිබේ. ඒ කාරණා තුනක් අරබයා ය. පළමුවැන්න පසුගිය කලාපයේ රුමේෂිකාගේ ඡායාරූපය වෙනුවට වෙනත් ඡායාරූපයක් පළවීම සම්බන්ධයෙන් කනගාටුව ප‍්‍රකාශ කිරීම ...


බ්ලැට්ර්ගේ සෙල්ලමත් ඉවරයි

මෙවර පාපන්දු නිලවරණයේදී කැපී පෙනුණු චරිතය වූයේ සෙෆ් බ්ලැටර් නොව එංගලන්ත අගමැති ඬේවිඞ් කැමරන්ය. ඔහු සෙෆ් බ්ලැටර් ප‍්‍රසිද්ධියේම බරපතළ විවේචනයට බඳුන් කළ අතර ඔහු ‘ෆිෆා’ සභාපති ධුරයෙන් ඉවත් ...


ඇතුගල්පුර විදුලිය

  පසුගිය දා නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ දී මීටර් 100 සහ 200 ඉසව්වේ නව වාර්තාවන් බිහිකිරීමට කෑගලූ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා රත්නායක සමත් වූවා ය. මීට වසර 18කට ප‍්‍රථම දමය ...


ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියෙහි සුගත් නොසිටියේ ඇයි?

මලල ක‍්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස සුගත් තිලකරත්න මුහුණ දුන් පළමු තරගාවලිය ලෙස ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය හැඳින්විය හැකිය. එය සුගත් තිලකරත්න පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් ලෙසද අර ...


ඊට වගකිව යුත්තේ පාලකයන් | ලක්සිරි රත්නායක – ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක

ශ්‍රී ලංකා ක‍්‍රීඩා පරිපාලනයේ යහපාලනය සම්බන්ධයෙන් ඇත්තේ යම් යම් කුතුහලයන් ය. ඊට ගොදුරුවූවන් අතර ඉදිරියෙන් ම සිටින්නේ තමන්යැයි ක‍්‍රීඩා නිලධාරීහු පවසති. මේ හේතුව නිසාම පසුගිය කාලයේ මෙකී ක ...


ගඟ ගලන්නීය ඇය දුවන්නීය..

  මහවැලි ගග අඩිය ලූහුටා වැටෙන ආසන්නයේ ය. එක් ඉවුරක් වෙන්ව ඇත්තේ පාසල් ගමන් මාර්ගයේ ය. තැබෙන දෙපා පොඩිතිවලින් පිනි තැවැරුණ තණපත් මිරිකෙන්නේ හීන් කෙදිරියකුදු නොමැතිවය. ඇයගේ මේ ක‍්‍රියාවලිය ...


ක‍්‍රීඩාවේ දූෂිතයන්ට දඬුවම් දෙනු

  එවකට ක‍්‍රීඩා අමාත්‍යංශය යනු දූෂිතම ආයතනයක් බව අපි පුන පුනා ලියූවෙමු. එය අද එසේ යැයි කීමට අපි ඉක්මන් නොවන මුත් අද එය ගමන් කරනුයේ අලූත්ගමගේ පන්නයටම බව පමණක් සටහන් කරමු. මහින්දානන්ද අලූත්ග ...


වොලිබෝලයේ බහිරවයා

වොලිබෝල් නිල වරණය අත ළඟය. ක‍්‍රීඩා අමාත්‍යවරයා සිව් වසරක නීතිය අකුරට පිළිපදිනවායැයි කීවද එය රැකෙන අයුරක් ද නොපෙනේ. ඇතැම් සංගම් ක‍්‍රීඩා අමාත්‍යවරයා සරණ යමින් සිව් වසරට එකඟවද්දී තවත් සංගම ...


ඇමතිගේ වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්

ඩබ්.පී.එස්.කේ.ප‍්‍රනාන්දු (වැ.බ.සභාපති ශ‍්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය) සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ක‍්‍රීඩා අමාත්‍යංශයේ සිදුවී ඇති දූෂණ සහ වංචා පිළිබඳව වාර්තාවක් ප‍් ...


පරාජය නොහඳුනන මේවෙදර්

ඇමෙරිකාවේ ලාස්වේගාස් හී එ ම් පී එ ම් ග‍්‍රෑන්ඞ් බොක්සිං වළල්ල පසුගිය සති අන්තයේ වඩාත් කාර්ය බහුල විය. ලොව පුරා බොක්සිං තරග ලෝලීන්, නොයෙකුත් තරාතිරමේ ප‍්‍රභූන් එම්පීඑම් ශාලාව වසා ගත්තේ මීමැ ...


රියල් බඩු දෙක

දේශපාලන උරුමය ඡුන්ද දිනන්නට ආභරණයක් වුවද වැඩ කිරීමට හේතුවක් නොවන බව ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මේ වනවිට ඔප්පු කොට හමාරය. ගාමිණී දිසානායක ඈඳාගෙන නවීන් දිසානායක මැනීම වැරදිය. එතෙක් මෙ ...


අපි භූතානයටත් පරාදයි ඉතින් මොකද?

මේ දිනවල ක‍්‍රීඩාව අරබයා ලියන්නට ඇත්තේ ගොන් පොර ගැනය. ස්පාඤ්ඤයෙත් නැති ගොන් පොර සංදර්ශන මෙරට ඇති බව විමසිලිමත් බැල්මකට ඕනෑපදම් හසුකර ගත හැකිය. ඒවා ගැන ලිවීම අනාගතයට භාර කොට වෙන දෙයක් ගැන ලි ...


දුවපං කුරේ දුවපං

තිස්අට දහසක් තරගකරුවන් අතර ආරම්භය අල්ලන විට ඔහුත් එක් තරගකරුවෙකු පමණි. රැුලෙන් බේරී එකිනෙකා පසුකරන කල ඔහු තරගයේ එකෙක් විය. බොහෝ අය අතැර යන කල ඉතිරි වන තරගකරුවන් අතළොස්ස අතර තරගකරුවකු වන ඔහු ...


දින සියය ඉවරයි

වත්මන් ආණ්ඩුවේ දින සියය පසුගියදා නිමා විය. මාධ්‍ය වාර්තා දක්වන පරිදි දින සියයේ පොරොන්දු පත‍්‍රයේ 85%ක් වත්මන් රජය විසින් නිමා කර ඇත. ඔවුන්ට කරන්න ඇත්තේ තවත් 15%ක වැඩ කොටසකි. වත්මන් ආණ්ඩුවේ මේ දි ...


Page 10 of 17« First...89101112...Last »