Monday, 21/8/2017 | 4:33 UTC+0
රාවය
  • සචිත‍්‍රට ප‍්‍රශ්න දෙකක්

    එංගලන්ත – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ ජය 3-2ක් ලෙස සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනාගැනීමත් සමග ජයග‍්‍රාහී කණ්ඩායම ද`ඩුකෙ`ද් ගසන තත්ත්වයක් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ නිර්මාණය වී ඇත. සිදුවීම් දෙකක් හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති අතර එම සිද්ධීන් දෙකට ම 29 හැවිරිදි දකුණතින් පිට ද`ග පන්දු යවන සචිත‍්‍ර සේනානායක හේතුවී ඇත. පළමු සිදුවීම 29 හැවිරිදි පිට

    Read more
  • දෙපා යුද්ධය ඇරඹේ

      ක්‍රීඩාවේ චමත්කාරය, දෙපාවල ආශ්චර්යය, තරගකාරීත්වයේ උපරිමය. එළිපත්තට පැමිණ එබිකම් කරමින් සිටී. තව දින කිහිපයකි. බ‍්‍රසීලයේ විසල් පිටි මැද මැවෙන පාද චමත්කාර ගෙයි ආලින්ද මත මැවෙනු ඇත. මේ පාපන්දු අසිරියයි. පාපන්දු වසන්තයයි. ජුනි මස 12 වැනිදා බ‍්‍රසීලය සහ ක්‍රෝඒෂියාව අතර තරගයෙන් දෙපා යුද්ධය ඇරඹෙනු ඇත. ඒ බ‍්‍රසීලයේදීමය. සත්කාරකයාම කුසලානයට උරුමකම් කියතැ’යි බ‍්‍රසීලය සේ ම පාපන්දු

    Read more
  • පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සූදුව

      ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක‍්‍රිකට් තරගමාලා අන් කවරදාටත් වඩා සූදුවක් බවට පත් කර ගැනීමට බොහෝ ජනප‍්‍රිය පාසල් කටයුතු කර ඇති අයුරක් පෙනෙන්නට තිබේ. ඒ කුඩා පාසල්වලින් ක‍්‍රිකට් පිටියට දායාද වන දක්ෂ ක‍්‍රීඩකයන් ඔවුන් විසින් ‘පහසුකම්’ පෙන්වා තම ඔඩොක්කුවට දා ගැනීමේ මෙහෙයුම් දියත් කරමිනි. පසුගිය වසරවල දී ද මේ තත්ත්වය

    Read more
  • එංගලන්තය අපිට ගැහැව්වා

      ජය පරාජය යනු ක‍්‍රීඩාවේ අන්‍ය ලක්ෂණයක් වුවත් එය සමව විඳ දරාගත යුතුය යන්න යල්පැනගිය හණමිටි අදහසක් බව කිවයුතුමය. ජයග‍්‍රහණයකදී ලබන හැඟීම් ඒ ආකාරයටම පරාජයකදී විඳ දරාගත නොහැකිය. එසේ කළ හැකිනම් එය ක‍්‍රීඩාවක් නොවනවා සේ ම ක‍්‍රීඩකයන් මනුෂ්‍යයෝද නොවිය යුතුය. අපට ජයග‍්‍රහණයේදී සතුටු විය හැකිය. පරාජයේදී දුක්විය හැකිය. විටෙක සිනාසිය හැකිය. විටෙක හැඬිය හැකිය. මේ

    Read more
  • රොඞ්නි! නීති දැනගෙන සෙල්ලම් කරමුද?

      අපි මෝදර ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජය ගැන යමක් ලියුවෙමු. එයින් බොහෝ සේ කලබල වූ අය හරි හරියට ගොඩ පිහිනන්නට පටන් ගෙන බව සැලය. මොවුන් සැමදා කළේ ගොඩ පිහිනීමම බැවින් එය අපට අමුත්තක් නොවන බවද අමුතුවෙන්ම කියන්නට සිදුවී ඇත. එකී ලිපිය ඇස ගැටීමත් සමග අපට කතා කළ අය මෙතරම් වටිනා ක‍්‍රීඩා සමාජයක් බේරාගන්නට අකුරක් හෝ ලිවීම

    Read more
  • ෆාබ්‍රේස්ට යන්නට ඉඩදී ඇඩම්ස්ට දොළ පිදේනි දීම

      ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් යන්නට ගියේය. විස්සයි/20 ලෝක කුසලාන ජයග‍්‍රාහි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස විශාල කර්තව්‍යයක් කළ පෝල් ෆාබ්‍රේස් මෙරට ධුරයට සමුදෙන්නේ ලෝක කුසලානයෙන් පසුව තමන් වෙත ලැබූ කීර්තිනාමය හා සමග ආ ඉල්ලූමට මුල්තැන දෙමිනි. ”මේ ආරාධනාව මට ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. අපිට අසීරු අවස්ථාවන්වල අසීරු තීරණ ගන්න සිද්ධ වෙනවා.

    Read more
  • මාලිංග සහ අර්ජුන

    අපට පන්දුව සහ පිත්ත වෙනුවට සරම සහ කොණ්ඩය ගැන කතා කරන්නට සිදුව ඇත. 1996 දී අපි කි‍්‍රකට් ලෝක ශූරයෝ වීමු. 2014 අපි නැවත ලෝක කි‍්‍රකට් ශූරයෝ වීමු. එදා අර්ජුනගේ නායකත්වය මෙදා මාලිංග අතට පත්ව විය. එක්දින තරග සහ විස්සයි විස්ස තරග මුළුමනින්ම වෙනස් අන්ත දෙකකි. එය වෙනම කතා කළ යුත්තකි. ඒ කුමක් වුවද මේ දෙකෙහිම

    Read more
  • නාමල්ට සමුදෙමුද?

      ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නාමල් රාජපක්ෂට හිමිව ඇත. මේ බව කී‍්‍රඩා පිටු සංස්කාරකයෝ පැල් බැඳගෙන ලියති. මේක අරුමයක්ද? කොරියාව බලා යන රග්බි කණ්ඩායමේ නායකත්වය කාට දිය යුතුද යන්නට තේරීම් කමිටුව විශාල තරගකාරීත්වයකට මුහුණ දී ඇතැයිද එහිදී නියම සුදුස්සා ඒ තැන ගනු නියතයැයිද මුලදී මාධ්‍ය පෙන්වා දුන්නේය. මේ

    Read more
  • ජයග‍්‍රහණයෙන් පසු….

      ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය නැවත වතාවක් රන් අකුරෙන් ලියැවුණි. 1996 එක්දින ලෝක කුසලානය දිනා වසර 18ක් තිස්සේ මහත් අභිමානයෙන් සැමැරූ ජයග‍්‍රහණයට දැන් තවත් එක් කුසලානයක් එක්වන්නේ ය. ඒ 2014 විස්සයි/20 ලෝක කුසලානයයි. මෙම ජයග‍්‍රහණය ලබාගැනීම ස`දහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මීට ප‍්‍රථම අවස්ථා දෙකක්ම උත්සාහ දැරුවෝය. ඒ 2009 දී සහ 2012 දී ය. පළමුවර පාකිස්තානය

    Read more
  • පාපුරුවේ පාපන්දු ගැසීම

      යළිත් පාපන්දුව ගැන කතා බහක් දලූලන්නට පටන් ගෙනය. ඒ වත්මන් පරිපාලනය ගැනය. පරිපාලනය කීවද එහි සභාපති රංජිත් රුද්‍රිගු පිළිබඳව කීම ඊට වඩා හරිය. මෙය ඇතැම්විට ප‍්‍රශ්නයකට වඩා පිස්සුවක් ලෙස ද තැකිය හැකිය. පිස්සු හැදුණේ කාටද? පිස්සු වැටුණේ ඇයි? මේවා කාට අරුමයක් වුව අපට නම් අරුමයක් නැත. මනිලාල් ප‍්‍රනාන්දු පාපන්දුව තම කුසින් ජාතක කළා යැයි

    Read more
  • බිග් මැච් උන්මාදය

      මෙවර පාසල් මහා ක‍්‍රිකට් තරග ගැටුම් ආරම්භ වන්නේ යාපනයේ දී සිදු වූ අවාසනාවන්ත මරණයක් සමගිනි. එය වඩාත් සාහසික වන්නේ සම වයසේ වුන් අතර සිදුවූ ගැටුමක ප‍්‍රතිඵලයක්ව මේ මරණය සිදුවීම ය. මරණයට හේතුව නොතැකිය යුතු තත්ත්වයේ වුවත් එය නිමා වන්නේ ඝාතනයකින් වීම කෙතරම් නම් ඛේදවාචකයක් ද? ඇරත් මරණය සිදුවන්නේ බිග් මැච් ආරවුලක් ලෙස වීම ද

    Read more
  • හොලිෆීල්ඞ්ගේ ජීවිතයේ අවවාදාත්මක කී‍්‍රඩා අන්දරය

    මේ සුවිසල් වීදියකි. එකිනෙකා නාඳු නන මිනිස්සු එහා මෙහා වෙති. කවුරු කාව හඳුනන්නද? මේ එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරය. බැදපු කුකුල් මස් එල්ලූ පෙරදිග බොජුන් හලකි. බොජුන් හල මැදින් ඇති පටු උළුවස්සකි. උළුවස්සෙන් රිංගවන දේහධාරී සිරුරකි. උස අඩි හයයි අ`ගල් හතරකි. බොජුන් හලේ ඇස් ඇලෙනුයේ මේ පළල් උරහිස් සහිත කාලවර්ණ මිනිසා දෙසටය. ‘‘එයා නේද අර කන කාපු

    Read more
  • ඔලිම්පික් සෙල්ලම ලෙල්ලම වේ

      නොදන්නා කපුකම් කරන්නට ගොස් කී‍්‍රඩා අමාත්‍යවරයා ලෝක අමාරුවක වැටී ඇත්තේ මෙරට කී‍්‍රඩාව ද ලෝක විනාශයකට තල්ලූ කරමිනි. ඔලිම්පික් කමිටුවේ කි‍්‍රයාකලාපය හරි ද වැරදි ද සොයනු වෙනුවට මේ මොහොතේ කළ යුත්තේ එළඹි එක`ගතා කි‍්‍රයාවට නැ`ගීම වුවත් ඇමතිවරයා කරනුයේ නොකෙරෙන වෙදකම්ය. ව්‍යාජ අභිමානයකින් හිස උදුම්මවාගෙන සිටින කී‍්‍රඩා ඇමැතිවරයා සිතනුයේ තමාට ඉහළින් කපුටෙකුවත් නැති බවය. (කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ)

    Read more
  • එරට නොගිය 19 පහළ මෙරට දස්කම් – ජගත් පේ‍්‍රමචන්ද්‍ර

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මාර්තු මස 01දා අවසන් වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි තම ස්ථානවලින් විතැන් වෙමින් සිටී. සියලූ විතැන්වීම් සමග තරගාවලිය ස`දහා සහභාගි වූ ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සම්බන්ධයෙන් මතුව ඇත්තේ තරමක ප‍්‍රශ්නකාරී තත්ත්වයන් ය. විශේෂයෙන්ම කණ්ඩායමේ සංයුතිය සහ තරගයෙන්

    Read more